සත්තු වත්තේ ඉන්නවා බන් දෙහිවලnaha neda
සත්තු වත්තේ ඉන්නවා බන් දෙහිවල
උන්ව දැක්කාමත් හිනා යනවා.
වීදුරු පෙට්ටිය ක දාලා නූල් කැලී වගේ එවුන්.
උඩින් ගහලා තියෙනවා ෆිල්ම් වල පෙන්නනවා වගේ සැර ප්‍රචණ්ඩ සර්පයෝ විශේශයක් නෙවේලු. හරිම අහිංසකයි ලු.
Discovery /Nat Geo චැනෙල් වල පෙන්නන්නේ එතකොට බොරුද
ලංකාවේ ඉන්නේ ලිං මැඩියෝ
තව ඉස්ගෙඩියෙක් වගේ පිරානා මාලුවෙක් ටැංකියකට දාලා තියෙනවා , ඒකේත් තියෙනවා ලියලා මිනී මස් කන්නේ නෑති මාලු විශේශයක් , ෆිල්ම් වල කතා බොරු කියලා
දෙහිවල සත්තු වත්තේ ඉන්නේ මානසික ලෙඩ්ඩු![]()
හෙනකදයා කියන්නේ පිබුරන්ට වඩා විශාල පිබුරු විශේශයක් , පොසිල නම් හම්බ වෙලා තියෙනවා ලු , දැන් සම්පූර්ණයෙන්ම වද වෙලා ගිහින් ලු තියෙන්නේ ,ඇනකොන්ඩා කියන නම හැදිලා තියෙන්නේ හෙනකදයා කියන එකෙන්.ලන්කාවේ ඉස්සර විශාල පිබුරෝ ජාතියක් ඉදලා තියේ.මම අදුරන මගෙ හිතවත් phd තියෙන නැටුරල් සයන්ටිස් මැඩම් කෙනෙක්ටත් ඕක කීවා එයා ඇටෙම්බරෝ පවා හම්බවෙලා තියෙන කෙනෙක්.එතුමියත් කීවා වෙන්න බෑ කියලා පස්සේ මම නෙට් එක්න් සෝස් එක පෙන්නුවාම මැඩමුත් විස්වාස කලා
What is this??ඇනකොන්ඩා කියන නම හැදිලා තියෙන්නේ හෙනකදයා කියන එකෙන්.ලන්කාවේ ඉස්සර විශාල පිබුරෝ ජාතියක් ඉදලා තියේ.මම අදුරන මගෙ හිතවත් phd තියෙන නැටුරල් සයන්ටිස් මැඩම් කෙනෙක්ටත් ඕක කීවා එයා ඇටෙම්බරෝ පවා හම්බවෙලා තියෙන කෙනෙක්.එතුමියත් කීවා වෙන්න බෑ කියලා පස්සේ මම නෙට් එක්න් සෝස් එක පෙන්නුවාම මැඩමුත් විස්වාස කලා
දෙහිවල වැඩ කරන උන්ට පට්ට ආතල් ජොබ් එක නේ...pension hambenava neda unta?සත්තු වත්තේ ඉන්නවා බන් දෙහිවල
උන්ව දැක්කාමත් හිනා යනවා.
වීදුරු පෙට්ටිය ක දාලා නූල් කැලී වගේ එවුන්.
උඩින් ගහලා තියෙනවා ෆිල්ම් වල පෙන්නනවා වගේ සැර ප්‍රචණ්ඩ සර්පයෝ විශේශයක් නෙවේලු. හරිම අහිංසකයි ලු.
Discovery /Nat Geo චැනෙල් වල පෙන්නන්නේ එතකොට බොරුද
ලංකාවේ ඉන්නේ ලිං මැඩියෝ
තව ඉස්ගෙඩියෙක් වගේ පිරානා මාලුවෙක් ටැංකියකට දාලා තියෙනවා , ඒකේත් තියෙනවා ලියලා මිනී මස් කන්නේ නෑති මාලු විශේශයක් , ෆිල්ම් වල කතා බොරු කියලා
දෙහිවල සත්තු වත්තේ ඉන්නේ මානසික ලෙඩ්ඩු![]()
Govt nemeneදෙහිවල වැඩ කරන උන්ට පට්ට ආතල් ජොබ් එක නේ...pension hambenava neda unta?
උන් තනිකරම බොරුව බන් කරන්නේ..දෙහිවල වැඩ කරන උන්ට පට්ට ආතල් ජොබ් එක නේ...pension hambenava neda unta?