Sri Lankan ඇනකොන්ඩා

NVt69

Well-known member
  • Aug 12, 2021
    387
    555
    93
    Indian rock python witharai large constrictor kenek inne
     
    Attachments

    • download (53).jpeg
      download (53).jpeg
      12.1 KB · Views: 103

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    naha neda
    සත්තු වත්තේ ඉන්නවා බන් දෙහිවල 😅
    උන්ව දැක්කාමත් හිනා යනවා.
    වීදුරු පෙට්ටිය ක දාලා නූල් කැලී වගේ එවුන්.

    උඩින් ගහලා තියෙනවා ෆිල්ම් වල පෙන්නනවා වගේ සැර ප්‍රචණ්ඩ සර්පයෝ විශේශයක් නෙවේලු. හරිම අහිංසකයි ලු.
    Discovery /Nat Geo චැනෙල් වල පෙන්නන්නේ එතකොට බොරුද 😂
    ලංකාවේ ඉන්නේ ලිං මැඩියෝ 🥲😂

    තව ඉස්ගෙඩියෙක් වගේ පිරානා මාලුවෙක් ටැංකියකට දාලා තියෙනවා , ඒකේත් තියෙනවා ලියලා මිනී මස් කන්නේ නෑති මාලු විශේශයක් , ෆිල්ම් වල කතා බොරු කියලා 🤣

    දෙහිවල සත්තු වත්තේ ඉන්නේ මානසික ලෙඩ්ඩු 😂🥲
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ

    ඇනකොන්ඩට වඩා ලොකුයි ඒකෙ ඉන්න පිබුරා. :lol:
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,251
    26,705
    113
    Kandy
    ඇනකොන්ඩා කියන නම හැදිලා තියෙන්නේ හෙනකදයා කියන එකෙන්.ලන්කාවේ ඉස්සර විශාල පිබුරෝ ජාතියක් ඉදලා තියේ.මම අදුරන මගෙ හිතවත් phd තියෙන නැටුරල් සයන්ටිස් මැඩම් කෙනෙක්ටත් ඕක කීවා එයා ඇටෙම්බරෝ පවා හම්බවෙලා තියෙන කෙනෙක්.එතුමියත් කීවා වෙන්න බෑ කියලා පස්සේ මම නෙට් එක්න් සෝස් එක පෙන්නුවාම මැඩමුත් විස්වාස කලා
     
    Attachments

    • Screenshot_2021-12-12-20-12-59-550_com.android.chrome.jpg
      Screenshot_2021-12-12-20-12-59-550_com.android.chrome.jpg
      318.9 KB · Views: 154

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    ඇනකොන්ඩා කියන නම හැදිලා තියෙන්නේ හෙනකදයා කියන එකෙන්.ලන්කාවේ ඉස්සර විශාල පිබුරෝ ජාතියක් ඉදලා තියේ.මම අදුරන මගෙ හිතවත් phd තියෙන නැටුරල් සයන්ටිස් මැඩම් කෙනෙක්ටත් ඕක කීවා එයා ඇටෙම්බරෝ පවා හම්බවෙලා තියෙන කෙනෙක්.එතුමියත් කීවා වෙන්න බෑ කියලා පස්සේ මම නෙට් එක්න් සෝස් එක පෙන්නුවාම මැඩමුත් විස්වාස කලා
    හෙනකදයා කියන්නේ පිබුරන්ට වඩා විශාල පිබුරු විශේශයක් , පොසිල නම් හම්බ වෙලා තියෙනවා ලු , දැන් සම්පූර්ණයෙන්ම වද වෙලා ගිහින් ලු තියෙන්නේ ,

    ඇනකොන්ඩා කියන්නේ වෙන සර්ප විශේශයක්. උන් ලංකාවේ නෑ..
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ඇනකොන්ඩා කියන නම හැදිලා තියෙන්නේ හෙනකදයා කියන එකෙන්.ලන්කාවේ ඉස්සර විශාල පිබුරෝ ජාතියක් ඉදලා තියේ.මම අදුරන මගෙ හිතවත් phd තියෙන නැටුරල් සයන්ටිස් මැඩම් කෙනෙක්ටත් ඕක කීවා එයා ඇටෙම්බරෝ පවා හම්බවෙලා තියෙන කෙනෙක්.එතුමියත් කීවා වෙන්න බෑ කියලා පස්සේ මම නෙට් එක්න් සෝස් එක පෙන්නුවාම මැඩමුත් විස්වාස කලා
    What is this??
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    සත්තු වත්තේ ඉන්නවා බන් දෙහිවල 😅
    උන්ව දැක්කාමත් හිනා යනවා.
    වීදුරු පෙට්ටිය ක දාලා නූල් කැලී වගේ එවුන්.

    උඩින් ගහලා තියෙනවා ෆිල්ම් වල පෙන්නනවා වගේ සැර ප්‍රචණ්ඩ සර්පයෝ විශේශයක් නෙවේලු. හරිම අහිංසකයි ලු.
    Discovery /Nat Geo චැනෙල් වල පෙන්නන්නේ එතකොට බොරුද 😂
    ලංකාවේ ඉන්නේ ලිං මැඩියෝ 🥲😂

    තව ඉස්ගෙඩියෙක් වගේ පිරානා මාලුවෙක් ටැංකියකට දාලා තියෙනවා , ඒකේත් තියෙනවා ලියලා මිනී මස් කන්නේ නෑති මාලු විශේශයක් , ෆිල්ම් වල කතා බොරු කියලා 🤣

    දෙහිවල සත්තු වත්තේ ඉන්නේ මානසික ලෙඩ්ඩු 😂🥲
    දෙහිවල වැඩ කරන උන්ට පට්ට ආතල් ජොබ් එක නේ...pension hambenava neda unta?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    දෙහිවල වැඩ කරන උන්ට පට්ට ආතල් ජොබ් එක නේ...pension hambenava neda unta?
    උන් තනිකරම බොරුව බන් කරන්නේ..
    උන්ට සත්තු ගැන ලොකුවට දැනුමක් නෑ..
    ඔහේ කටට එන එක කියලා දානවා..
    පෙන්ශන් ඇති රජයේ නේ..

    ඕකේ ඉන්න සත්තු දිහා බැලුවාම කලකිරෙනවා බන්..
    හිපෝලා ඉන්නවා ලොකු ටැංකි වල දාලා නිකන් ඇගේ ගෑවෙන්න විතරක් වතුර දාලා 😂
    උන් මේ ඔහොම ඉන්න ඕනී ජාතියක් නෙවේ බන් උන් මේ වතුර වලවල් වල බැහැලා ඉන්න ජාතියක්.. 🤔
    බලාගන්න එකා කියනවා වැඩිපුර වතුර තිබ්බම ලෙඩ හැදෙනවා ලු 😂

    සිංහයෝ ඉන්නවා පාරේ ඉබාගතේ ඇවිදින වල් බල්ලෝ වගේ කට්ට කාපූ 😂 ලොම් නෑ ඕයී උන්ට.. කන්නත් නෑ හරියට 🥲

    බලපන් කෝ ඉතින්