Lagakadi giye nahe yanna one...podi kaala kihipa serayak gihin thiyanava...memories godai...උන් තනිකරම බොරුව බන් කරන්නේ..
උන්ට සත්තු ගැන ලොකුවට දැනුමක් නෑ..
ඔහේ කටට එන එක කියලා දානවා..
පෙන්ශන් ඇති රජයේ නේ..
ඕකේ ඉන්න සත්තු දිහා බැලුවාම කලකිරෙනවා බන්..
හිපෝලා ඉන්නවා ලොකු ටැංකි වල දාලා නිකන් ඇගේ ගෑවෙන්න විතරක් වතුර දාලා
උන් මේ ඔහොම ඉන්න ඕනී ජාතියක් නෙවේ බන් උන් මේ වතුර වලවල් වල බැහැලා ඉන්න ජාතියක්..
බලාගන්න එකා කියනවා වැඩිපුර වතුර තිබ්බම ලෙඩ හැදෙනවා ලු
සිංහයෝ ඉන්නවා පාරේ ඉබාගතේ ඇවිදින වල් බල්ලෝ වගේ කට්ට කාපූලොම් නෑ ඕයී උන්ට.. කන්නත් නෑ හරියට
බලපන් කෝ ඉතින්
Davasak, ara puka jambu gediyak vage thiyana vadurekva aussala, uu athata Betta daala api set ekatama edala Ariya kiyapanko...

mage nalale betta...ape ayyage kate betta...nandage hand bag eketh betta..
