Sri Lankan ඇනකොන්ඩා

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    උන් තනිකරම බොරුව බන් කරන්නේ..
    උන්ට සත්තු ගැන ලොකුවට දැනුමක් නෑ..
    ඔහේ කටට එන එක කියලා දානවා..
    පෙන්ශන් ඇති රජයේ නේ..

    ඕකේ ඉන්න සත්තු දිහා බැලුවාම කලකිරෙනවා බන්..
    හිපෝලා ඉන්නවා ලොකු ටැංකි වල දාලා නිකන් ඇගේ ගෑවෙන්න විතරක් වතුර දාලා 😂
    උන් මේ ඔහොම ඉන්න ඕනී ජාතියක් නෙවේ බන් උන් මේ වතුර වලවල් වල බැහැලා ඉන්න ජාතියක්.. 🤔
    බලාගන්න එකා කියනවා වැඩිපුර වතුර තිබ්බම ලෙඩ හැදෙනවා ලු 😂

    සිංහයෝ ඉන්නවා පාරේ ඉබාගතේ ඇවිදින වල් බල්ලෝ වගේ කට්ට කාපූ 😂 ලොම් නෑ ඕයී උන්ට.. කන්නත් නෑ හරියට 🥲

    බලපන් කෝ ඉතින්
    Lagakadi giye nahe yanna one...podi kaala kihipa serayak gihin thiyanava...memories godai...
    Davasak, ara puka jambu gediyak vage thiyana vadurekva aussala, uu athata Betta daala api set ekatama edala Ariya kiyapanko...:lol::lol: mage nalale betta...ape ayyage kate betta...nandage hand bag eketh betta..
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    Lagakadi giye nahe yanna one...podi kaala kihipa serayak gihin thiyanava...memories godai...
    Davasak ara puka jambu gediyak vage thiyana vadurekva aussala uu athata Betta daala api set ekatama edala Ariya kiyapanko...:lol::lol: mage nalale betta...ape ayyage kate betta...
    දැන් නම් සාමකාමී තැනක් බන් , ඕකේ හිටපු ගොඩක් සත්තු අරන් ගියා පින්නවල එකට..
    පින්නවල එක Open Area Zoo එකක් නේ.. ඒකට නම් ගිහින් නෑ තාම.. හොඳයි කියලා කියනවා
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උන් තනිකරම බොරුව බන් කරන්නේ..
    උන්ට සත්තු ගැන ලොකුවට දැනුමක් නෑ..
    ඔහේ කටට එන එක කියලා දානවා..
    පෙන්ශන් ඇති රජයේ නේ..

    ඕකේ ඉන්න සත්තු දිහා බැලුවාම කලකිරෙනවා බන්..
    හිපෝලා ඉන්නවා ලොකු ටැංකි වල දාලා නිකන් ඇගේ ගෑවෙන්න විතරක් වතුර දාලා 😂
    උන් මේ ඔහොම ඉන්න ඕනී ජාතියක් නෙවේ බන් උන් මේ වතුර වලවල් වල බැහැලා ඉන්න ජාතියක්.. 🤔
    බලාගන්න එකා කියනවා වැඩිපුර වතුර තිබ්බම ලෙඩ හැදෙනවා ලු 😂

    සිංහයෝ ඉන්නවා පාරේ ඉබාගතේ ඇවිදින වල් බල්ලෝ වගේ කට්ට කාපූ 😂 ලොම් නෑ ඕයී උන්ට.. කන්නත් නෑ හරියට 🥲

    බලපන් කෝ ඉතින්

    මම දවසක් යද්දි හිපෝ ඒකෙක් ටැප් ඒකකට ඔලුව අල්ලං ඉන්නවා. උට වතුර නෑ ටැංකියේ..
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    මම දවසක් යද්දි හිපෝ ඒකෙක් ටැප් ඒකකට ඔලුව අල්ලං ඉන්නවා. උට වතුර නෑ ටැංකියේ..
    ඔය ගොඩක් සත්තුන්ට සුදුසු වටපිටාවක් හා අවශ්‍ය දේවල් නැති නිසා ලෙඩින් ඉන්නේ..
    සල්ලි ගරන්න ඕනී නිසා ඔහේ තියන් ඉන්නවා කියලා පේනවා.. පව් ඉතින්..
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    දැන් නම් සාමකාමී තැනක් බන් , ඕකේ හිටපු ගොඩක් සත්තු අරන් ගියා පින්නවල එකට..
    පින්නවල එක Open Area Zoo එකක් නේ.. ඒකට නම් ගිහින් නෑ තාම.. හොඳයි කියලා කියනවා
    5VRpoZoyUuepUJi5kFTzmC.jpg

    Me vage ekek thama bn betta gahuve 😂
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,538
    113
    Colombo
    සත්තු වත්තේ ඉන්නවා බන් දෙහිවල 😅
    උන්ව දැක්කාමත් හිනා යනවා.
    වීදුරු පෙට්ටිය ක දාලා නූල් කැලී වගේ එවුන්.

    උඩින් ගහලා තියෙනවා ෆිල්ම් වල පෙන්නනවා වගේ සැර ප්‍රචණ්ඩ සර්පයෝ විශේශයක් නෙවේලු. හරිම අහිංසකයි ලු.
    Discovery /Nat Geo චැනෙල් වල පෙන්නන්නේ එතකොට බොරුද 😂
    ලංකාවේ ඉන්නේ ලිං මැඩියෝ 🥲😂

    තව ඉස්ගෙඩියෙක් වගේ පිරානා මාලුවෙක් ටැංකියකට දාලා තියෙනවා , ඒකේත් තියෙනවා ලියලා මිනී මස් කන්නේ නෑති මාලු විශේශයක් , ෆිල්ම් වල කතා බොරු කියලා 🤣

    දෙහිවල සත්තු වත්තේ ඉන්නේ මානසික ලෙඩ්ඩු 😂🥲

    Anaconda ප්‍රචන්ඩ Aggrasive එකෙකේ නෙමෙයි බන්, මම දැකල නැහැ කිසිම ඩොකියුමන්ටරි එකකවත් එහෙම Aggrasive කියලා කියනවා, සමහර ඩොකියුමන්ටරිස් වල දැකල තියනවා කැලේ වතුර පාරවල් වල ඉන්න එවුන් අතගාල එහෙම වීඩියෝ කරනවා, උන්ට නෙමෙයි වගේ ඉන්නවා

    තව පිරානා එහෙමත් හැමතිස්සෙම Aggrasive නැහැ, River monsters එකේ එක එපිසෝඩ් එකක පිරානලා සතියක් හරි දෙකක් හරි කන්න නොදී තියපු පූල් එකකට ඒ ප්‍රෝගැම් එක කරන කෙනා බැහැල පෙන්නනවා එහෙම කන්නෙ නැහැ කියලා.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    View attachment 153884
    Me vage ekek thama bn betta gahuve 😂
    ඕකුන් හෙන වසයි ඕයී 😅😂
    Anaconda ප්‍රචන්ඩ Aggrasive එකෙකේ නෙමෙයි බන්, මම දැකල නැහැ කිසිම ඩොකියුමන්ටරි එකකවත් එහෙම Aggrasive කියලා කියනවා, සමහර ඩොකියුමන්ටරිස් වල දැකල තියනවා කැලේ වතුර පාරවල් වල ඉන්න එවුන් අතගාල එහෙම වීඩියෝ කරනවා, උන්ට නෙමෙයි වගේ ඉන්නවා

    තව පිරානා එහෙමත් හැමතිස්සෙම Aggrasive නැහැ, River monsters එකේ එක එපිසෝඩ් එකක පිරානලා සතියක් හරි දෙකක් හරි කන්න නොදී තියපු පූල් එකකට ඒ ප්‍රෝගැම් එක කරන කෙනා බැහැල පෙන්නනවා එහෙම කන්නෙ නැහැ කියලා.
    ඇනකොන්ඩා ප්‍රචණ්ඩ නැති උනාට ලේසියෙන් වැඩුනු සතෙක්ව මෙල්ල කරන්න බෑ.. ඔව් වීඩීයෝ කරන සීන් දැකලා තියෙනවා. ලංකාවේ ඉන්නේ පොඩි නූල් කෑලී වගේ එවුන්නේ එතකොට ඕනී දෙයක් කියන්න පුළුවන් 😂

    පිරානා එහෙම කන්නෙ නෑ , ඒ උනාට තුවාලයක් එක්ක කෙනෙක් බැස්සොත් උන් ලේ වලට මාර විදිහට එනවා පස්සෙන් පන්නන් එනවා උන් ඇවිස්සෙනවා.. එතකොට ඉතින් මිනිහෙක් උනත් කන්න පුළුවන්.
    රිස්ක් එකක් තියෙනවා නැත්තෙම නෑ..
    ඔය පූල් වල බහින අය එහෙම හොඳ ට අධ්‍යනය කරලා තමා බහින්නේ.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,826
    2,665
    113
    Kadawatha, Sri Lanka
    හෙනකදයා කියන්නේ පිබුරන්ට වඩා විශාල පිබුරු විශේශයක් , පොසිල නම් හම්බ වෙලා තියෙනවා ලු , දැන් සම්පූර්ණයෙන්ම වද වෙලා ගිහින් ලු තියෙන්නේ ,

    ඇනකොන්ඩා කියන්නේ වෙන සර්ප විශේශයක්. උන් ලංකාවේ නෑ..
    ඔය කතාව නම් දන්නේ නැ. හැබැයි දැන් නම් හෙනකඳයා කියන්නේ ඇහැටුල්ලා ගෙ වෙන වර්ණයක් (අළු පාට වගේ) තියෙන විශේෂයක්.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    සත්තු වත්තේ ඉන්නවා බන් දෙහිවල 😅
    උන්ව දැක්කාමත් හිනා යනවා.
    වීදුරු පෙට්ටිය ක දාලා නූල් කැලී වගේ එවුන්.

    උඩින් ගහලා තියෙනවා ෆිල්ම් වල පෙන්නනවා වගේ සැර ප්‍රචණ්ඩ සර්පයෝ විශේශයක් නෙවේලු. හරිම අහිංසකයි ලු.
    Discovery /Nat Geo චැනෙල් වල පෙන්නන්නේ එතකොට බොරුද 😂
    ලංකාවේ ඉන්නේ ලිං මැඩියෝ 🥲😂

    තව ඉස්ගෙඩියෙක් වගේ පිරානා මාලුවෙක් ටැංකියකට දාලා තියෙනවා , ඒකේත් තියෙනවා ලියලා මිනී මස් කන්නේ නෑති මාලු විශේශයක් , ෆිල්ම් වල කතා බොරු කියලා 🤣

    දෙහිවල සත්තු වත්තේ ඉන්නේ මානසික ලෙඩ්ඩු 😂🥲
    ඉතිං හරිනේ බං... දෙහිවල උන් කියල තියෙන්නේ උන් ළඟ ඉන්න සත්තු ගැන.....
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    සත්තු වත්තේ ඉන්නවා බන් දෙහිවල 😅
    උන්ව දැක්කාමත් හිනා යනවා.
    වීදුරු පෙට්ටිය ක දාලා නූල් කැලී වගේ එවුන්.

    උඩින් ගහලා තියෙනවා ෆිල්ම් වල පෙන්නනවා වගේ සැර ප්‍රචණ්ඩ සර්පයෝ විශේශයක් නෙවේලු. හරිම අහිංසකයි ලු.
    Discovery /Nat Geo චැනෙල් වල පෙන්නන්නේ එතකොට බොරුද 😂
    ලංකාවේ ඉන්නේ ලිං මැඩියෝ 🥲😂

    තව ඉස්ගෙඩියෙක් වගේ පිරානා මාලුවෙක් ටැංකියකට දාලා තියෙනවා , ඒකේත් තියෙනවා ලියලා මිනී මස් කන්නේ නෑති මාලු විශේශයක් , ෆිල්ම් වල කතා බොරු කියලා 🤣

    දෙහිවල සත්තු වත්තේ ඉන්නේ මානසික ලෙඩ්ඩු 😂🥲
    sinalunta wage depression adhd:lol: