Sri lankan ගුවන් සේවයේ සාරිය ගලවා දමන්න ඕනේ.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,552
    10,339
    113
    44
    Living in an Atom
    මගේ අදහස නම් ශ්‍රී ලන්කන් ගුවන් සේවය දැන් පවතින සාම්ප්‍රදායික සාරිය වෙනුවට, ජාත්‍යන්තර මට්ටමේ නවීන හා පහසු නිල ඇඳුමක් කාන්තා කාර්ය මණ්ඩලයට හඳුන්වා දිය යුතුයි. වර්තමාන නිල ඇඳුම ශරීරයේ හැඩය පවත්වා ගැනීමට සහ ප්‍රායෝගිකත්වයට එතරම් ගැලපෙන්නේ නැහැ.

    ඒ වගේම, වයසින් මුහුකුරා ගිය පිරිමි කාර්ය මණ්ඩලය වෙනුවට තරුණ හා ක්‍රියාශීලී පිරිසකට අවස්ථාව ලබා දීමෙන් සේවාවේ ගුණාත්මක බව හා පෙනුම වැඩි දියුණු කරගත හැකියි.

    මෙන්න මේ වගේ යුනිෆෝර්ම් එකක් යෝජනා කරමි.

    515ef96f3ed01d150701c6e3e09fb14a.png
     
    Last edited:

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,150
    3,095
    113
    Sri Lankan eke cabin crew wena airlines ekka compare karaddi hena ma unprofessional neda?

    Un duty free business ehemath karanawa flight eke. Habai cash only. POS machine ekak wath na.

    Mama kohewath airlines ekaka ehema dakala na
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    සාරිය ගලවලා ඔසරිය අන්දමු.
    කලිසම ගලවලා සරම අන්දමු.
    අපේ දේ රැකගමු.
     
    • Haha
    Reactions: AnuradhaRa

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    කොළ අතු අන්දන්න ඕන සිංහල බෞද්ද සිස්ටම් එකට @redux

    සාරිය ගලවලා ඔසරිය අන්දමු.
    කලිසම ගලවලා සරම අන්දමු.
    අපේ දේ රැකගමු.
    Sariya sarama kiyanne original sinhala adum newei neda
    ------ Post added on Dec 30, 2025 at 9:00 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    මගේ අදහස නම් ශ්‍රී ලන්කන් ගුවන් සේවය දැන් පවතින සාම්ප්‍රදායික සාරිය වෙනුවට, ජාත්‍යන්තර මට්ටමේ නවීන හා පහසු නිල ඇඳුමක් කාන්තා කාර්ය මණ්ඩලයට හඳුන්වා දිය යුතුයි. වර්තමාන නිල ඇඳුම ශරීරයේ හැඩය පවත්වා ගැනීමට සහ ප්‍රායෝගිකත්වයට එතරම් ගැලපෙන්නේ නැහැ.

    ඒ වගේම, වයසින් මුහුකුරා ගිය පිරිමි කාර්ය මණ්ඩලය වෙනුවට තරුණ හා ක්‍රියාශීලී පිරිසකට අවස්ථාව ලබා දීමෙන් සේවාවේ ගුණාත්මක බව හා පෙනුම වැඩි දියුණු කරගත හැකියි.

    මෙන්න මේ වගේ යුනිෆෝර්ම් එකක් යෝජනා කරමි.

    515ef96f3ed01d150701c6e3e09fb14a.png
    දෙහිවලට පයින් යන එකා එයාලයින් ගැන කතා කරනවා.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    කොළ අතු අන්දන්න ඕන සිංහල බෞද්ද සිස්ටම් එකට @redux

    Sariya sarama kiyanne original sinhala adum newei neda
    ------ Post added on Dec 30, 2025 at 9:00 PM
    ඔර්ජිනල්ම හොයන්න ගියොත් හෙලුවෙන් තමා... ආසයිනේ :P:P
     
    • Haha
    Reactions: RandomGuy