මගේ අදහස නම් ශ්‍රී ලන්කන් ගුවන් සේවය දැන් පවතින සාම්ප්‍රදායික සාරිය වෙනුවට, ජාත්‍යන්තර මට්ටමේ නවීන හා පහසු නිල ඇඳුමක් කාන්තා කාර්ය මණ්ඩලයට හඳුන්වා දිය යුතුයි. වර්තමාන නිල ඇඳුම ශරීරයේ හැඩය පවත්වා ගැනීමට සහ ප්රායෝගිකත්වයට එතරම් ගැලපෙන්නේ නැහැ.
ඒ වගේම, වයසින් මුහුකුරා ගිය පිරිමි කාර්ය මණ්ඩලය වෙනුවට තරුණ හා ක්‍රියාශීලී පිරිසකට අවස්ථාව ලබා දීමෙන් සේවාවේ ගුණාත්මක බව හා පෙනුම වැඩි දියුණු කරගත හැකියි.
මෙන්න මේ වගේ යුනිෆෝර්ම් එකක් යෝජනා කරමි.

Last edited: