Sri Lankan AirLine අරගල ගුපියන්ට වැඩ පෙන්වයි

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කෑගහන එක අපේ උන්ගේ දෙයක් නැතුව විරුද්ද වෙලා ඌව අරන් යන්න නොදී හිටියේ නෑනේ. හැමදාම වෙන්නේ ඕක තමා එන්න අපි රැවටෙමු.

    මම ඉන්නේ ලක්දිවේ , සෙනාල්ද නොවේ මට එක එකා වෙන්න ඕනේ නෑ මනුස්සයෝ මම මේකේ 2007 ඉදන් බින්න බැහැල ඉන්නේ

    ඉතිං බං උට ට්‍රැවල් බෑන් එකක් හරි වොරන්ට් එකක් හරි තියනවනං අරං යන්න දෙන්න එපැයි.

    මාත් නං 2007 ඉදල තමයි ඉන්නෙ. උඹේ මේ ප්‍රොෆයිල් එක 2010 නෙ හදල තියෙන්නෙ. ඔරිජිනල් එක මොකද්ද ?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,834
    113
    සේදවත්ත
    හොර Passport එකකින් රිංගලා තියෙන්නේ
    අඩෝ ආගමන විගමන එකට හොර පාස්පොට් එකක් අල්ලගන්න බෑ හැබැයි යුරොප් ලීගල් යන එකෙක් අහු උනාම හූරනවා වීසා එක අත් කාච අරන් බලනවා ලියුම් හොටෙල් වල විස්තර අහනවා . මේවා අල්ලගන්න බෑ

    අඩෝ ඕවා ගිහින් කියපන් කලු කැත කොට චීනෙක්ට
     

    arrow445

    Well-known member
  • Aug 14, 2018
    701
    756
    93
    1658903228222.png
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Drama ban .flight ekata gihin arrest karanna a welawe court order ekak deela nemi ne😂.Hariyatama mu mokek da kiyala wath kawuruth danne nane