කෑගහන එක අපේ උන්ගේ දෙයක් නැතුව විරුද්ද වෙලා ඌව අරන් යන්න නොදී හිටියේ නෑනේ. හැමදාම වෙන්නේ ඕක තමා එන්න අපි රැවටෙමු.
මම ඉන්නේ ලක්දිවේ , සෙනාල්ද නොවේ මට එක එකා වෙන්න ඕනේ නෑ මනුස්සයෝ මම මේකේ 2007 ඉදන් බින්න බැහැල ඉන්නේ
ඉතිං බං උට ට්‍රැවල් බෑන් එකක් හරි වොරන්ට් එකක් හරි තියනවනං අරං යන්න දෙන්න එපැයි.
මාත් නං 2007 ඉදල තමයි ඉන්නෙ. උඹේ මේ ප්‍රොෆයිල් එක 2010 නෙ හදල තියෙන්නෙ. ඔරිජිනල් එක මොකද්ද ?