Sri Lankan AirLine අරගල ගුපියන්ට වැඩ පෙන්වයි

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,750
    1
    51,634
    113
    ප*යාගල
    sorry.com
    Air port & Immigration එකෙනුත් check කරලා flight එකට ආවට පස්සේ යන්න ඔන්න මෙන්න තියලා ඇවිල්ලා travel warrant තියනවා කියලා මෙහෙම අරගෙන යන්න පුලුවන්ද
    🤷🏼‍♂️
    ? එහෙම travel warrant එකක් පෙන්නන්නෙත් නෑ. අරගල කරා කියලා මෙහෙම කරන්න පුලුවන්ද ?
    🙄

    අද සවස Sri Lankan Airline එකෙන් ඩුබායි යන Flight එකක
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    Air port & Immigration එකෙනුත් check කරලා flight එකට ආවට පස්සේ යන්න ඔන්න මෙන්න තියලා ඇවිල්ලා travel warrant තියනවා කියලා මෙහෙම අරගෙන යන්න පුලුවන්ද
    🤷🏼‍♂️
    ? එහෙම travel warrant එකක් පෙන්නන්නෙත් නෑ. අරගල කරා කියලා මෙහෙම කරන්න පුලුවන්ද ?
    🙄

    අද සවස Sri Lankan Airline එකෙන් ඩුබායි යන Flight එකක
    travel warrant ඕනේ නැහැ බං ඕනේ වෙලාවක යන නොදී ප්‍රශ්ණ කරන්න තියා ගන්න පුළුවන්
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,301
    1,337
    113
    Air port & Immigration එකෙනුත් check කරලා flight එකට ආවට පස්සේ යන්න ඔන්න මෙන්න තියලා ඇවිල්ලා travel warrant තියනවා කියලා මෙහෙම අරගෙන යන්න පුලුවන්ද
    🤷🏼‍♂️
    ? එහෙම travel warrant එකක් පෙන්නන්නෙත් නෑ. අරගල කරා කියලා මෙහෙම කරන්න පුලුවන්ද ?
    🙄

    අද සවස Sri Lankan Airline එකෙන් ඩුබායි යන Flight එකක
    Airport ekata ona ekek wa hold karanna apu ekek wa ayeth apu thanatama tawannath puluwan
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,650
    28,678
    113

    :lol:

    රූපවාහිනීයට පැන්න ධනීස් අලි ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට

    අරගල භූමියේ ක්‍රියාකාරී සාමාජීකයකු වූ ධනීස් අලි විශේෂ පොලිස් කණ්ඩායමක් මඟින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.

    ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක ගුවන්තොටුපළේ විදෙස්ගත වීමට සූදානම්ව ගුවන් යානයේ සිටියදීය.

    පසුගිය ජුලි 13 වනදා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වීම සහ එදින රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනපති ලෙස දිවුරුම් දෙන බව පවසමින් අරගලකරුවන් පිරිසක් සමඟ පෞද්ගලික

    ගොඩනැගිල්ලකට බලහත්කාරයෙන් ඇතුල්වීමට යාම යන කරුණු පදනම් කරගනිමින් ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

    - https://www.theleader.lk/news/12671-2022-07-26-14-07-20

    Protestors-tv-960x540.jpg
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    මේ මහත්තයා බෙල්ල මිරිකුවා කියලා බොරුවට කෑගහන්නේ ඇයි ?

    ඒ තමා පුහුණුව. මේවගේ වේලාවකදී බේරෙන්න ඕනේ කොහොමද කියලා මෙයාලට ට්‍රේන් කරලා තියෙන්නේ

    මූ අරගලේ හයිජැක් කරලා මුගේ ටාස්ක් එක ඉවර කරලා මව් රටට යනවා පඩිය ඩොලර් වලිං අරං එන්න.

    ඒ අස්සේ මොක්කුද ටිකක් අවිල්ලා කුදලගෙන යන්න හදනවා

    ඌ පව් කියලා බේරලා යවන්න හදන මිනිස්සු දන්නේ නෑ, මේ රටට කෙළවලා පිටරට පනින්න හදන බුවෙක් කියලා
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    රැල්ලට පුක දෙන්න ගිහිල්ලා ටිංකිරි ගාගෙන නේද 😂
    travel warrant තියෙද්දි හෙමීට මාරුවෙන්නේ රට හදන්න ආපු උන්නේද මේ
    පපුව හෝස්ගාලා යනවා🤭😂😂
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    අමු හොරෙක් බෙල්ල මිරිකනවා කියලා කෑ ගහනවා ගෑනි වගේ🤣🤣🤣
    හොරු අල්ලන්න හෙන සද්දේ දාගෙන ආපු දුලීකත් හෙරක් තමා 👹
    කොහොමද ඒදවස් වල සද්දේ
    හැබැයි ගෑනි කරපු ලක්ෂ 10 වංචාව ලීක්වේගෙන එද්දි ගෑනි මාරු

    කවුරු හරි දැක්කොත් අටපට්ටමට කියන්න හොදේ.🤭:ROFLMAO::ROFLMAO:
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,213
    8,207
    113
    M-Town
    හොරු අල්ලන්න හෙන සද්දේ දාගෙන ආපු දුලීකත් හෙරක් තමා 👹
    කොහොමද ඒදවස් වල සද්දේ
    හැබැයි ගෑනි කරපු ලක්ෂ 10 වංචාව ලීක්වේගෙන එද්දි ගෑනි මාරු

    කවුරු හරි දැක්කොත් අටපට්ටමට කියන්න හොදේ.🤭:ROFLMAO::ROFLMAO:
    Mokakda oi dulikage case eka
     
    • Like
    Reactions: GobbaSira