Sri Lankan Airline එකේ ගුවන් සේවිකාවන්

lilman

Well-known member
  • May 10, 2009
    40,981
    54,587
    113
    Colombo
    මම සිරාවටම ලව් කරා ඒකිට. යාලු වෙද්දී මන් ගැන සේරම මන් කිව්වා. නමුත් එකී කොල්ලෙක්ගේ අතින් වත් අල්ලපු නැති ගානට කතා කලේ.පස්සේ මට දැනගන්න ලැබුනා සේරම දේවල්. සමහර ඒවා අතටම මට්ටු .ඒකිගෙන් වෙන් උන එක නම් ලොකු දෙයක්.හැබැයි සුපිරි ෆුන් එකක් ගත්තා :rolleyes:

    eki dan mokada karanne ? salli tiyana ekek marry kralada ?
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    මම සිරාවටම ලව් කරා ඒකිට. යාලු වෙද්දී මන් ගැන සේරම මන් කිව්වා. නමුත් එකී කොල්ලෙක්ගේ අතින් වත් අල්ලපු නැති ගානට කතා කලේ.පස්සේ මට දැනගන්න ලැබුනා සේරම දේවල්. සමහර ඒවා අතටම මට්ටු .ඒකිගෙන් වෙන් උන එක නම් ලොකු දෙයක්.හැබැයි සුපිරි ෆුන් එකක් ගත්තා :rolleyes:
    😍
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    පවුද්ගලිකවම අත්ද්කිමෙන් කියන්නේ. මන් කලින් මැරි කරලා හිටියේ ශ්‍රීලන්කන් එකේ එයාර්හොස්ටර් කෙනෙක්. මගේ මුළු ජිවිතයම විනාස උනා.හැම කෙල්ලම එක වගේ නෑ. නමුත් එතන තියෙන්නේ වෙනමම සංස්කෘතියක් .

    Ado thread ekak dapan with details. There is a big demand for that type of threads 😍
     
    milanomaxcy

    Member
    Jul 27, 2023
    16
    22
    3
    Mokekwath balen whocanne na okunta. Kellagen attitude eka hoda nm baya nathuwa yawapan. Godak kello seen ekata enter wenne job eke common deyak nisa
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,973
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Sri Lankan Airline එකේ ගුවන් සේවිකාවන්

    මචන්ලා මගේ GF Sri Lankan airline එකේ air hostess විදිහට වැඩට යන්න හදනවා. මම දන්න විදිහට උන්ගේ ඇතුලේ case තියෙනවා. කවුරු හරි විස්තර දන්න කෙනෙක් ඉන්නවද?
    Guwan sewikawa kiyala dakka gaman athata aran awe

    කෙල්ල හොද නම් බයවෙන්න එපා... ඕකේ කවුරුවත් බලෙන් සීන් වලට එන්නේ නෑ... කම්ප්ලේන් කරොත් පනිශ්මන්ට් හම්බවෙනවා මොන ලොක්කට වුනත්... එහෙම වෙච්ච උන් ඉන්නවා ඕන තරම්... හැබැයි ජොබ් එක තේරුම් ගනින්... ඔය ජොබ් එක වැදගත් විදිහට කරන උන් ඕන තරම් ඉන්නවා...
    Yayyayayayyayayyayayay
    ------ Post added on Sep 6, 2023 at 11:57 PM
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Sri Lankan Airline එකේ ගුවන් සේවිකාවන්

    මචන්ලා මගේ GF Sri Lankan airline එකේ air hostess විදිහට වැඩට යන්න හදනවා. මම දන්න විදිහට උන්ගේ ඇතුලේ case තියෙනවා. කවුරු හරි විස්තර දන්න කෙනෙක් ඉන්නවද?
    උබ ඔය අහන්නේ වටේ යනවා වගේ එකක් නම් වටේ යන එකී කොහේ හිටියත් වටේ යනවා බං.
     
    • Like
    Reactions: shenat