මම සිරාවටම ලව් කරා ඒකිට. යාලු වෙද්දී මන් ගැන සේරම මන් කිව්වා. නමුත් එකී කොල්ලෙක්ගේ අතින් වත් අල්ලපු නැති ගානට කතා කලේ.පස්සේ මට දැනගන්න ලැබුනා සේරම දේවල්. සමහර ඒවා අතටම මට්ටු .ඒකිගෙන් වෙන් උන එක නම් ලොකු දෙයක්.හැබැයි සුපිරි ෆුන් එකක් ගත්තා![]()
eki dan mokada karanne ? salli tiyana ekek marry kralada ?

