Sri Lankan Airline එකේ ගුවන් සේවිකාවන්

shamRox

Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    මේකේ තියෙන ඒවා දැක්කම මේක කියන්නේ නැතුව ඉන්න බැරි වුන.

    බොලව් යන කෙල්ල ශ්‍රීලන්කන් නෙමෙයි උබ ගෙදර අල්මාරියේ හැන්ගුවත් යන්න යනවා.
    එකට කරන රස්සාව, ඉන්න තැන, සමාජ තත්වේ ඔය කිසි දෙයක් බලපාන්නේ නැ.

    කෙල්ල ගැන දන්නේ උබම මිසක් එළකිරි එකේ ඉන්න අපි නෙමෙයිනේ.
    කොහේ හිටියත් මොනවා කලත් කෙල්ල හොදයිනම්( හරි විදිහට ජිවත් වෙනවා.

    අත්දැකීමෙන්...කියන්නේ...​
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,764
    7,958
    113
    මෙන්න මෙතන...
    මේකේ තියෙන ඒවා දැක්කම මේක කියන්නේ නැතුව ඉන්න බැරි වුන.

    බොලව් යන කෙල්ල ශ්‍රීලන්කන් නෙමෙයි උබ ගෙදර අල්මාරියේ හැන්ගුවත් යන්න යනවා.
    එකට කරන රස්සාව, ඉන්න තැන, සමාජ තත්වේ ඔය කිසි දෙයක් බලපාන්නේ නැ.

    කෙල්ල ගැන දන්නේ උබම මිසක් එළකිරි එකේ ඉන්න අපි නෙමෙයිනේ.
    කොහේ හිටියත් මොනවා කලත් කෙල්ල හොදයිනම්( හරි විදිහට ජිවත් වෙනවා.

    අත්දැකීමෙන්...කියන්නේ...​

    ඕක හරි මචන් එකෝමත් එක කාලෙක කියල පටන් ගත්තනම්...:yes::yes::yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,084
    34,625
    113
    මොනවද බන් මේ ප්‍රශ්න එකෙක් කියනවා කෙල්ල රට යන්න හදනවා, තව එකෙක් කියනවා ගුවන් සේවිකා යන්න හදනවා කියලා. මේවා ප්‍රශ්නද බන් යන්නම යන්න කියපන්. උඹලව දාල යන්න හදන්නේ උඹලා එපා නිසානේ. යන්න කියපන් ගිහින් හු.... ගන්න කියපන් ලංකාවේ ඕන තරම් හොඳ කෙල්ලෝ ඉන්නවා කරුමෙට උඹලා පැටලිලා තියෙන්නේ මල හෝන්තු එක්ක.
     
    • Like
    Reactions: Anemanda1

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මොනවද බන් මේ ප්‍රශ්න එකෙක් කියනවා කෙල්ල රට යන්න හදනවා, තව එකෙක් කියනවා ගුවන් සේවිකා යන්න හදනවා කියලා. මේවා ප්‍රශ්නද බන් යන්නම යන්න කියපන්. උඹලව දාල යන්න හදන්නේ උඹලා එපා නිසානේ. යන්න කියපන් ගිහින් හු.... ගන්න කියපන් ලංකාවේ ඕන තරම් හොඳ කෙල්ලෝ ඉන්නවා කරුමෙට උඹලා පැටලිලා තියෙන්නේ මල හෝන්තු එක්ක.

    හොයලා දියන්කො​
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    මම දැක්ක පහු ගිය දවසක කෙල්ලෙක් රෝයල් ඉන්ස්ටියුට් එක ගාව සිගා එකක් ගහනවා මේ මහා දවල්..එකත් පාර අයිනේම..:growl::growl::growl:

    Machan Tobacco Company 1 n Kellanwa danawalu salli deela oya schools/grounds/parks wage places wala Ciga gahanna. (Den youth generation eka ciga gahana eka godak aduwela nisa)
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කෙල්ල හොද නම් බයවෙන්න එපා... ඕකේ කවුරුවත් බලෙන් සීන් වලට එන්නේ නෑ... කම්ප්ලේන් කරොත් පනිශ්මන්ට් හම්බවෙනවා මොන ලොක්කට වුනත්... එහෙම වෙච්ච උන් ඉන්නවා ඕන තරම්... හැබැයි ජොබ් එක තේරුම් ගනින්... ඔය ජොබ් එක වැදගත් විදිහට කරන උන් ඕන තරම් ඉන්නවා...

    පිස්සුද බන් ඕනම ආයතනයක කෙල්ලන්ට ලොක්කන්ගෙන් පෙශර් එක එනවා..උන් ඒක දාන්නේ කෙල්ලව අල්ලගන්න..ඉතින් රස්සාව කරන්න ඕනෙ නම් උන්ට දෙන්න වෙනවා..
    උබට ඒක අවුලක් නැත්නම් යන්න දියන්,,
    හැබැයි ඕවට ගිහිල්ල්ලා බේරිලා ඉන්න කෙල්ලොත් නැතිව නෙමෙයි..
    උබට කෙල්ලව විස්වසනම් යන්න දියන්..පඩි හොදයි..
    කෙල්ලට සීන් එකක් අවොත් අයින් වෙන්න කියපන්..

    ප.ලි.
    අවවාදයයි..
    කාව විස්වාස කරත් කෙල්ලන්ව විස්වාසකල නොහැක..
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මේකේ තියෙන ඒවා දැක්කම මේක කියන්නේ නැතුව ඉන්න බැරි වුන.

    බොලව් යන කෙල්ල ශ්‍රීලන්කන් නෙමෙයි උබ ගෙදර අල්මාරියේ හැන්ගුවත් යන්න යනවා.
    එකට කරන රස්සාව, ඉන්න තැන, සමාජ තත්වේ ඔය කිසි දෙයක් බලපාන්නේ නැ.

    කෙල්ල ගැන දන්නේ උබම මිසක් එළකිරි එකේ ඉන්න අපි නෙමෙයිනේ.
    කොහේ හිටියත් මොනවා කලත් කෙල්ල හොදයිනම්( හරි විදිහට ජිවත් වෙනවා.

    අත්දැකීමෙන්...කියන්නේ...​

    :yes::yes::yes:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    පිස්සුද බන් ඕනම ආයතනයක කෙල්ලන්ට ලොක්කන්ගෙන් පෙශර් එක එනවා..උන් ඒක දාන්නේ කෙල්ලව අල්ලගන්න..ඉතින් රස්සාව කරන්න ඕනෙ නම් උන්ට දෙන්න වෙනවා..
    උබට ඒක අවුලක් නැත්නම් යන්න දියන්,,
    හැබැයි ඕවට ගිහිල්ල්ලා බේරිලා ඉන්න කෙල්ලොත් නැතිව නෙමෙයි..
    උබට කෙල්ලව විස්වසනම් යන්න දියන්..පඩි හොදයි..
    කෙල්ලට සීන් එකක් අවොත් අයින් වෙන්න කියපන්..

    ප.ලි.
    අවවාදයයි..
    කාව විස්වාස කරත් කෙල්ලන්ව විස්වාසකල නොහැක..

    :yes::yes:
    complain karannna puluwan eth complain kalata hariyata kriyathmaka wenne nathi nisa complain dapu kenata weda karanna amaru wenawa. hodata inna aya innawa eh kiwe bendala ehema hebei ithin drugs alcohol ehema ganna purudu wenawa tikak :baffled:
     
    sajith071

    Member
    Aug 7, 2007
    2,442
    4
    0
    41
    SRI LANKA
    jLZz4Na.gif