Anith eka godak airlines wala 23KG max total limit eka. 46KG denne na economy walata.
usually 2 pieces to a max of 23kg, But several major airlines on the US sector and on long-haul flights allow 30kg.machan oya china eastern flight wala 23 ewa 2k denawa hand luggage 7th ekka
sri lankan smahara welawata max 40kg 45kg denawa hand luggage 7th ekka
Sri Lankan Flight කන් අගුල් වැටෙනවට ear plug ඉල්ලුවා,
1 time කෙල්ල ඉණ අතගාලා පුළුන් පැකට් එකක් දුන්නා.... ඒකි ගෙදරින් ගෙනාපු එකක් ද කොහෙද? ඉටිපන්දම් දැල්ලෙන් සීල් කරපු.
2nd time - දුන්නෙ නෑ.
බිස්නස් ක්ලාස් එවුන්ට බන්දේසියක දාපු පුළුන් ගොඩක් බෙදාගෙන යනවා දැක්කා..
KLM flight
Standard pack එකේ toothbrush, comb, head set & high quality 3M ear plug දෙකකුත් තිබ්බා
