Sri Lankan fined AUD $5,500 at Australian Airport

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ෂුවර් නෑ බන්. ගෙනියන්නම ඕන නං වරකා පලුවෙන් මදුලු ගලවලා හොඳ පැකින් එකක commercial good එකක් විදියට පැක් කරලා barcode එකක් තියෙන ලේබල් එකකුත් එක්ක ගෙනියපන්. Commercial product එකක තියෙන ලේබල් එකේ වගේම තියෙන්න ඕන. ඒ කිව්වෙ ingredients, manufactured date, expiry date, weight etc..

    මට හිතෙනව අවුලක් නැති වෙයි කියලා.ඒකත් හරියට කියන්න බෑ බන්. ඔතන ඉන්න ස්ටාෆ් එකේ අය මතත් ටිකක් depend වෙනවා ඕක.
    hehehehe pack karala barcode eka custom hadala barcode scan kalama meke link eka ena widihata hadanna asai gupiyo :rofl::rofl:

    • Haha
    Reactions: shenat

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මම අහලා තියෙනවා හුගක් එවුන් හොරෙන් ඔය වගේ දේවල් ගේනවා කියලා. හෑමෝම අහු වෙන්නේ නෑ. ඒ වුනත් දෑන් නම් හොදට බලනවා ඈති කලින් අහු වුන රටවල් වලින් එනකොට. මම නම් කිසිම දවසක declare නොකර ඔය ලිස්ට් එකේ තියෙන දේවල් අරන් ගිහින් නෑ. එක පාරක් මෙහේ ඉන්න යාලුවෙක්ට සින්හල බෙහෙත් වගයක් අරන් ආවා. චූර්ණ කල්ක, කුඩු සහා කසාය.. ඔක්කොම ආයුර්වේද ඩොකා ඉන්ග්‍රීසියෙන් ලියලා දුන්නා. මෙහෙදී කස්ටම් එකෙන් චෙක් කරලා විස්තර අහලා ඔක්කොම ගෙනියන්න දුන්නා..

    ආයේ මම සිගරෑට් බන්ඩ්ල් එකක් අරන් ආවා ලොකු පෑක් එකක්. declare කලා. කස්ටම් එකේ ගෑණී කිව්වා ගෙනියන්න පුලුවන් සිගරෑට් ගාන. මම declare කරපු හින්දා සහා මීට කලින් කිසිම වරදක් කරල නෑති හින්දා අරන් යන්න කිව්වා.

    සිඩ්නි වලදී මම ෆෑම්ලි එකත් එක්කම ආපු වෙලාවක ගොඩක් කෑම ජාති ගෙනාවා. ඔක්කොම එක බෑග් එකක ගෙනාවේ. කස්ටම් එකෙන් බෑග් අරින්න කිව්වා. එතකොට මගේ පොඩි එකත් ඈවිත් හෙල්ප් එකක් දෙන්න හෑදුවා. කස්ටම් එකා මොනවාද තියෙන්නේ කිව්වාම මම විස්තර කිව්වා. නිකන් උඩින් බලලා අවුලක් නෑ අරන් යන්න කිව්වා.

    නියම විදිහට declare කරලා ගියාම ප්‍රශ්න නෑ. උන් මිනිස්සු කියන දේවල් විශ්වාස කරනවා. හොර බොරු කරන්න ගියොත් තමා කෙල වෙන්නේ
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,535
    20,936
    113
    ෂුවර් නෑ බන්. ගෙනියන්නම ඕන නං වරකා පලුවෙන් මදුලු ගලවලා හොඳ පැකින් එකක commercial good එකක් විදියට පැක් කරලා barcode එකක් තියෙන ලේබල් එකකුත් එක්ක ගෙනියපන්. Commercial product එකක තියෙන ලේබල් එකේ වගේම තියෙන්න ඕන. ඒ කිව්වෙ ingredients, manufactured date, expiry date, weight etc..

    මට හිතෙනව අවුලක් නැති වෙයි කියලා.ඒකත් හරියට කියන්න බෑ බන්. ඔතන ඉන්න ස්ටාෆ් එකේ අය මතත් ටිකක් depend වෙනවා ඕක.
    Barcodes onima na machan...

    Podi ganan walata commercially pack karala dena place have...ex Kadawatha place ekak have mama karala tiyena...
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,259
    86,458
    113
    ආශ්චර්යමත් රටක
    මම අහලා තියෙනවා හුගක් එවුන් හොරෙන් ඔය වගේ දේවල් ගේනවා කියලා. හෑමෝම අහු වෙන්නේ නෑ. ඒ වුනත් දෑන් නම් හොදට බලනවා ඈති කලින් අහු වුන රටවල් වලින් එනකොට. මම නම් කිසිම දවසක declare නොකර ඔය ලිස්ට් එකේ තියෙන දේවල් අරන් ගිහින් නෑ. එක පාරක් මෙහේ ඉන්න යාලුවෙක්ට සින්හල බෙහෙත් වගයක් අරන් ආවා. චූර්ණ කල්ක, කුඩු සහා කසාය.. ඔක්කොම ආයුර්වේද ඩොකා ඉන්ග්‍රීසියෙන් ලියලා දුන්නා. මෙහෙදී කස්ටම් එකෙන් චෙක් කරලා විස්තර අහලා ඔක්කොම ගෙනියන්න දුන්නා..

    ආයේ මම සිගරෑට් බන්ඩ්ල් එකක් අරන් ආවා ලොකු පෑක් එකක්. declare කලා. කස්ටම් එකේ ගෑණී කිව්වා ගෙනියන්න පුලුවන් සිගරෑට් ගාන. මම declare කරපු හින්දා සහා මීට කලින් කිසිම වරදක් කරල නෑති හින්දා අරන් යන්න කිව්වා.

    සිඩ්නි වලදී මම ෆෑම්ලි එකත් එක්කම ආපු වෙලාවක ගොඩක් කෑම ජාති ගෙනාවා. ඔක්කොම එක බෑග් එකක ගෙනාවේ. කස්ටම් එකෙන් බෑග් අරින්න කිව්වා. එතකොට මගේ පොඩි එකත් ඈවිත් හෙල්ප් එකක් දෙන්න හෑදුවා. කස්ටම් එකා මොනවාද තියෙන්නේ කිව්වාම මම විස්තර කිව්වා. නිකන් උඩින් බලලා අවුලක් නෑ අරන් යන්න කිව්වා.

    නියම විදිහට declare කරලා ගියාම ප්‍රශ්න නෑ. උන් මිනිස්සු කියන දේවල් විශ්වාස කරනවා. හොර බොරු කරන්න ගියොත් තමා කෙල වෙන්නේ

    :yes:

    අපිත්. දැන් කීප සැරයක් ගෙනියන්න බෑ කියන ඒවත් ගෙනියලා තියෙනවා. ඔක්කොම declare කරලා. එක්කො චෙක් කරේ නෑ. එක්කො උන් පව් කියල හිතල ගෙනියන්න දීලා අම්මලට. එක සැරයක් වයිෆ්ට ගෙනියන්න දුන්නෙ නෑ ගොඩක් ඒව. මම ආපු අවස්ථා දෙකේම මට අවුලක් නෑ.

    තව එකක් වයිෆ් ආවෙ Sri Lankan airlines වල. ඕකෙ ගොඩක් ඉන්දියන් කාරයො එනවා. ඒකෙදි කලින් ඒවට වඩා ගොඩක් චෙක් කරාලු. එදා තමයි ගෙනියන්න බෑ කියලා බඩු අයින් කරල තියෙන්නෙත්.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    මම අහලා තියෙනවා හුගක් එවුන් හොරෙන් ඔය වගේ දේවල් ගේනවා කියලා. හෑමෝම අහු වෙන්නේ නෑ. ඒ වුනත් දෑන් නම් හොදට බලනවා ඈති කලින් අහු වුන රටවල් වලින් එනකොට. මම නම් කිසිම දවසක declare නොකර ඔය ලිස්ට් එකේ තියෙන දේවල් අරන් ගිහින් නෑ. එක පාරක් මෙහේ ඉන්න යාලුවෙක්ට සින්හල බෙහෙත් වගයක් අරන් ආවා. චූර්ණ කල්ක, කුඩු සහා කසාය.. ඔක්කොම ආයුර්වේද ඩොකා ඉන්ග්‍රීසියෙන් ලියලා දුන්නා. මෙහෙදී කස්ටම් එකෙන් චෙක් කරලා විස්තර අහලා ඔක්කොම ගෙනියන්න දුන්නා..

    ආයේ මම සිගරෑට් බන්ඩ්ල් එකක් අරන් ආවා ලොකු පෑක් එකක්. declare කලා. කස්ටම් එකේ ගෑණී කිව්වා ගෙනියන්න පුලුවන් සිගරෑට් ගාන. මම declare කරපු හින්දා සහා මීට කලින් කිසිම වරදක් කරල නෑති හින්දා අරන් යන්න කිව්වා.

    සිඩ්නි වලදී මම ෆෑම්ලි එකත් එක්කම ආපු වෙලාවක ගොඩක් කෑම ජාති ගෙනාවා. ඔක්කොම එක බෑග් එකක ගෙනාවේ. කස්ටම් එකෙන් බෑග් අරින්න කිව්වා. එතකොට මගේ පොඩි එකත් ඈවිත් හෙල්ප් එකක් දෙන්න හෑදුවා. කස්ටම් එකා මොනවාද තියෙන්නේ කිව්වාම මම විස්තර කිව්වා. නිකන් උඩින් බලලා අවුලක් නෑ අරන් යන්න කිව්වා.

    නියම විදිහට declare කරලා ගියාම ප්‍රශ්න නෑ. උන් මිනිස්සු කියන දේවල් විශ්වාස කරනවා. හොර බොරු කරන්න ගියොත් තමා කෙල වෙන්නේ
    සිගරට් සහ ඇල්කොහොල් වලට තියෙන්නේ බොහොම dodgy නීතියක්. වැඩිපුර තියනවා කියලා හෝ not sure කියලා හෝ ✓ කළා නම් කොපමණ විශාල තොගයකට උනත් "දඩ" ගහන්නේ නැහැ. වැඩිපුර තියන ප්‍රමාණයට "ටැක්ස්" ගෙවිය යුතුයි. නමුත්, ඒ ටැක්ස් එක ඩොලර් 50 ට අඩු නම්, අය කරන්නේ නැහැ .
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    https://bicon.agriculture.gov.au/

    BICON houses the Australian Government's Biosecurity import conditions database for more than 20,000 plants, animals, minerals and biological products. It will help you to determine what import conditions exist and if an import permit is required. Please refer to the Department of Agriculture, Fisheries and Forestry Importing to Australia page for more information about BICON.

    ✈️
    Deliberate attempts to evade our biosecurity laws has resulted in four $5,500 infringement notices given to four different passengers, across a five-day period.
    The travellers that were issued with infringement notices arrived at Brisbane, Sydney, and Melbourne international airports, where biosecurity officers found deliberately concealed plant cuttings and seeds.
    📦
    The unique concealments included a box labelled ‘botox’ which contained plant material, plant cuttings in packages that were mislabelled as ‘seafood’, plant cuttings that were taped inside the base of a bag, and plant cuttings concealed in a bag labelled 'tea'.
    🌱
    Live plant cuttings pose a major biosecurity risk to Australia, as they can introduce serious diseases like Xylella fastidiosa from a wide range of countries. Xylella is Australia’s most serious exotic plant disease risk and would have a serious impact on our grape and olive industries if it were to become established. Fresh fruit and vegetables could also introduce exotic pests, like fruit flies and nematodes.
    ⛔
    To avoid large infringements, remember to check biosecurity rules before packing and answer all questions truthfully on your Incoming Passenger Card. If you are unsure, declare it, and if you know you cannot bring certain items into the country – don’t!
    📣
    Read more here: https://fal.cn/3yWrI

    dd.jpg

    ww.jpg

    ff.jpg

    ------ Post added on Jun 11, 2023 at 5:28 AM
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,259
    86,458
    113
    ආශ්චර්යමත් රටක
    සිගරට් සහ ඇල්කොහොල් වලට තියෙන්නේ බොහොම dodgy නීතියක්. වැඩිපුර තියනවා කියලා හෝ not sure කියලා හෝ ✓ කළා නම් කොපමණ විශාල තොගයකට උනත් "දඩ" ගහන්නේ නැහැ. වැඩිපුර තියන ප්‍රමාණයට "ටැක්ස්" ගෙවිය යුතුයි. නමුත්, ඒ ටැක්ස් එක ඩොලර් 50 ට අඩු නම්, අය කරන්නේ නැහැ .

    මම දැක්කා Chinese ගෑනියෙක් සිගරට් 40,000 ක්ද කොහෙද ගෙනත් declare කරලත් නැතුව බොරු කියලත් අහු වෙලා දඩ ගැහුවෙත් නෑ නඩුත් නෑ අවුරුදු 3කට ද කොහෙද ආපහු එන එක තහනම් කරලා යැව්වා. Border force එකේ YouTube channel එකේ තිබුණෙ.
     
    • Like
    Reactions: malakadss and 1sam

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,349
    1
    4,038
    113
    best thing is to declare and ask them (make sure you know the botanical name if it is plant base product). If you are not sure answer it positive and tell them when asked why you put it positive.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    මම දැක්කා Chinese ගෑනියෙක් සිගරට් 40,000 ක්ද කොහෙද ගෙනත් declare කරලත් නැතුව බොරු කියලත් අහු වෙලා දඩ ගැහුවෙත් නෑ නඩුත් නෑ අවුරුදු 3කට ද කොහෙද ආපහු එන එක තහනම් කරලා යැව්වා. Border force එකේ YouTube channel එකේ තිබුණෙ.
    ඕස්ට්‍රේලියාවේ මොනතරම් නීති රකින බව කිව්වත්, මාර්ග නීතියත්, ගුවන් තොටුපොළේ තියන නීතියත් දෙකම අන්ඥකොරොස් ටයිප්.

    මගේ වයිෆ් මාස හයකට විතර ඉස්සෙල්ලා හදිසියේ දින කිහිපයකට ලංකාවට ගිහින් ආවා. ඒ එනකොට ඩියුටි ෆ්‍රී එකෙන් මම ගේන්න කියාපු බෝතල් ගාන 2250ml වලට වැඩි නිසා, වැඩියි කියලා ✓ කරන්න කියලාත් මම කිව්වා.

    ඒ එනකොට ලංකාවෙන් ගෙනාපු කරවල, ගම්මිරිස්, කුළුබඩු ආදිය තියන බව ✓ කරලා තිබුනත්, කෙලින්ම කස්ටම් පෝලිමට (biosecurity පැත්තට යවන්නේ නැතුව) යවලා තිබුනේ වැඩිපුර ඇල්කොහොල් තියන නිසයි. ඔවුන්ගේ එකම ප්‍රශ්නය, Is this all excess liquor? කියන එක විතරයි. ඒකට yes කියපුවාම, කෙලින්ම එලියට එවලා.

    එතකොට කිසිම විදියකට commercially packed නොවෙච්ච කරවල, ගොරකා, ගම්මිරිස්, කුළු බඩු (දින දෙකකට ලංකාවට ගිය හදිසි ගමනක් නිසා ඒවා ගෙනැල්ලා තිබුනේ නිකංම පොලිතින් බෑග් වල දාලා, ගෙනියන්න දෙන්න බැහැයි කිව්වොත් දාලා එන්න හිතාගෙනයි) ඔක්කොම කරදරයක් නැතුව ගෙනාවා. ඒ උනාට, ඒකටත් මම බැනුම් ඇහුවා.

    එයාට ටොන් එකක් විතර කරවල, කුළුබඩු, ගම්මිරිස්, තේ කොළ වගේ දේවල් එයාගේ පවුලේ අය, නෑදෑයෝ ගෙනැත් දීලා තිබුනා. මම කිව්වේ, ඔය කිසිම දෙයක් ගේන්න එපා කියලයි. නමුත් එයා ඒවායින් කොටසක් පමණක් ගෙනැවිත් තිබුනා. මම ගේන්න එපා කිව්වේ නැත්නම්, ඒ ඔක්කොම ගේනවා, අපරාදේ ඒවා දාලා ආවේ කියලා තමයි මට බැණුම් !
     
    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,188
    379
    83

    gaanu ohoma tamai bn.. wediya hitanna epa oya gena..
     
    • Like
    Reactions: 1sam

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943

    ausi dan patta adukule neda ? indian karayo pakko bangaliyo wahi wahala
     
    • Like
    Reactions: 1sam

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,954
    10,100
    113
    hukanawa bulath kolat genihin😭 vitak kanna wenna athi. mage hitha unu unaa. eyawa hoyaganna widiyak nadda
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    ausi dan patta adukule neda ? indian karayo pakko bangaliyo wahi wahala
    90 දශකයේ අවසන් කාලය වෙන තුරුම වගේ ඉන්දියන් කාරයන් හිටියේ ලාංකිකයන්ට සාපේක්ෂව බොහොම අඩුවෙන්. (ජනගහනය 1500M vs 20M ). නමුත් IT නැගලා ගියාම ඉන්දියන් කාරයෝ තොග පිටින් ආවා. දැන් ඉන්දියන් කාරයෝ තමයි ඉහලින්ම ඉන්නේ . චීන්නු දෙවෙනි තැන.
     
    • Sad
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    90 දශකයේ අවසන් කාලය වෙන තුරුම වගේ ඉන්දියන් කාරයන් හිටියේ ලාංකිකයන්ට සාපේක්ෂව බොහොම අඩුවෙන්. (ජනගහනය 1500M vs 20M ). නමුත් IT නැගලා ගියාම ඉන්දියන් කාරයෝ තොග පිටින් ආවා. දැන් ඉන්දියන් කාරයෝ තමයි ඉහලින්ම ඉන්නේ . චීන්නු දෙවෙනි තැන.
    mama dakka open home ekak viewing dapu video ekak. indian karayo diga polimak innawa viewing walata awilla. suddo ekekwath na
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    mama dakka open home ekak viewing dapu video ekak. indian karayo diga polimak innawa viewing walata awilla. suddo ekekwath na
    ඔවු ඉන්දියන් ඉන්ජිනේරුවෝ, දොස්තරලා පිරිලා.. ඒක චීන ඩයල් ඉන්නවාට වඩා මට නම් හොදයි කියලා හිතෙනවා. ඉන්දියන් එවුන් උන්ගේ එවුන්ට පට්ට සපෝට්. එකම දේ උන් අපි වගේ පුරවෑසිකම ගන්න උනන්දුවක් නෑ. උන්ගේ ඩුවල් නෑ මම හිතන්නේ. ඉතින් උන් හුග දෙනෙක් පී ආර්ම ඉන්නවා වගේ