Sri Lankan fined AUD $5,500 at Australian Airport

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    352521730_854557599361840_2805095251344608325_n.jpg

    A Sri Lankan has been fined $5,500 after attempting to breach Australia’s biosecurity border control last month.

    According to ABC News, plant cuttings disguised as botox, tea, and seafood have cost four travellers, including the Sri Lankan, entering Australia $22,000 in fines.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,252
    86,448
    113
    ආශ්චර්යමත් රටක
    ඕව ගෙනිච්ච කියන හේතුව උඉ දඩ ගහන්නෙ නං නෑ මම දන්න විදියට. ගෙනිහින් declare කරන්න ඕන. Declare කරේ නැතුව ගෙනිච්චොත් තමා කෙළවෙන්නෙ. Declare කරද්දි ඕව නෑ කියල දාන්න ඇති. එතකොට බඩුම තමා.

    Declare කරොත් ගෙනියන්න බැරි දෙයක් නං උන් විසි කරලා දානවා. එච්චරයි. වෙන රටවල් වලට වඩා Australia වල bio security rules තදයි. එපා වෙනව ඉතින් වෙලාවකට.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ඕව ගෙනිච්ච කියන හේතුව උඉ දඩ ගහන්නෙ නං නෑ මම දන්න විදියට. ගෙනිහින් declare කරන්න ඕන. Declare කරේ නැතුව ගෙනිච්චොත් තමා කෙළවෙන්නෙ. Declare කරද්දි ඕව නෑ කියල දාන්න ඇති. එතකොට බඩුම තමා.

    Declare කරොත් ගෙනියන්න බැරි දෙයක් නං උන් විසි කරලා දානවා. එච්චරයි. වෙන රටවල් වලට වඩා Australia වල bio security rules තදයි. එපා වෙනව ඉතින් වෙලාවකට.
    waraka madulu geniyanna baida
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,093
    16,879
    113
    මොනාද බං අර කූරු වගේ..හුලංකීරියද?
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,530
    20,933
    113
    ඕව ගෙනිච්ච කියන හේතුව උඉ දඩ ගහන්නෙ නං නෑ මම දන්න විදියට. ගෙනිහින් declare කරන්න ඕන. Declare කරේ නැතුව ගෙනිච්චොත් තමා කෙළවෙන්නෙ. Declare කරද්දි ඕව නෑ කියල දාන්න ඇති. එතකොට බඩුම තමා.

    Declare කරොත් ගෙනියන්න බැරි දෙයක් නං උන් විසි කරලා දානවා. එච්චරයි. වෙන රටවල් වලට වඩා Australia වල bio security rules තදයි. එපා වෙනව ඉතින් වෙලාවකට.
    Menna mekai scn eka...

    Geniyapu paliyata dada gahanne na....declare karanne na kiyanne criminal offence ekak...

    EU wala melo mangulak balanne na...aussi wala ithin patta strict 😫
     
    • Like
    Reactions: acryan and shenat

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,880
    46,017
    113
    ඕව ගෙනිච්ච කියන හේතුව උඉ දඩ ගහන්නෙ නං නෑ මම දන්න විදියට. ගෙනිහින් declare කරන්න ඕන. Declare කරේ නැතුව ගෙනිච්චොත් තමා කෙළවෙන්නෙ. Declare කරද්දි ඕව නෑ කියල දාන්න ඇති. එතකොට බඩුම තමා.

    Declare කරොත් ගෙනියන්න බැරි දෙයක් නං උන් විසි කරලා දානවා. එච්චරයි. වෙන රටවල් වලට වඩා Australia වල bio security rules තදයි. එපා වෙනව ඉතින් වෙලාවකට.

    Declare කරන්නේ කොහොමද බං ඕවලට කියන ඉංග්‍රීසි නම් උන්වත් දන්නේ නැතුව ඇති. :lol: :lol: :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,252
    86,448
    113
    ආශ්චර්යමත් රටක
    Declare කරන්නේ කොහොමද බං ඕවලට කියන ඉංග්‍රීසි නම් උන්වත් දන්නේ නැතුව ඇති. :lol: :lol: :lol:

    එහෙම නෙවෙයි බන් ඒ නම් මොනවත් දැනන් ඉන්න ඕන නෑ ගෙනියන එකාවත්. හරිම ලේසියි. Common sense තිබුණම ඇති. ඒකවත් නැතුව උකා ගන්නවා.

    මෙන්න මේ form එක හරියට පුරවන එකයි declare කරනව කියන්නෙ. 👇🏼 incoming passenger card කියල කියන්නෙ.

    images

    ඔන්න ඔය දකුණු අත පැත්තෙ තියෙන ප්‍රශ්න 11 තමයි වැදගත්ම ටික. එතන තමයි ගෙනියන දේවල් declare කරන්නෙ. බලපන් ඕකෙ ගෙනියන දේවල් වල නම් දැනගෙන ඉන්න ඕනද කියලා.

    උබ මෙලෝම දෙයක් දන්නෙ නෑ කියල හිතපන්කො. එතකොට ඔක්කොටම “not sure” ගහල දැම්මා. (ඒ කිව්වෙ අහන එකට උත්තරේ ෂුවර් නැත්තං yes ගැහුවා) එච්චරයි. දඩ ගහන්න බෑ එතකොට මට හිතෙන්නෙ. හැබැයි ඔක්කොම චෙක් කරලා නුසුදුසු දෙයක් තියෙනව නං අයින් කරයි.

    කට්ටිය කෙළෝගන්නෙ හරියට දන්නෙ නැති දේකට(එක්කො හොරට ගෙනියන්න ඕන කමට වැරදි තොරතුරු දීලා) not sure නොදා no කියල දාලා. එතකොට criminal offence මම හිතන්නෙ.
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,034
    27,418
    113
    අමුතු ඇටෙන් ගැලවිලා හොඳ රටකට ගියත් අඩුකුලේ පොන්න සොන්නළු, පොන්නකම පොඩ්ඩක් හරි ඒ රටවල් වලත් පැලපදියං කරගන්න බලන්නේ :dull:
     
    • Like
    Reactions: aggregate

    shenat

    Well-known member
  • May 13, 2007
    58,252
    86,448
    113
    ආශ්චර්යමත් රටක
    waraka madulu geniyanna baida

    ෂුවර් නෑ බන්. ගෙනියන්නම ඕන නං වරකා පලුවෙන් මදුලු ගලවලා හොඳ පැකින් එකක commercial good එකක් විදියට පැක් කරලා barcode එකක් තියෙන ලේබල් එකකුත් එක්ක ගෙනියපන්. Commercial product එකක තියෙන ලේබල් එකේ වගේම තියෙන්න ඕන. ඒ කිව්වෙ ingredients, manufactured date, expiry date, weight etc..

    මට හිතෙනව අවුලක් නැති වෙයි කියලා.ඒකත් හරියට කියන්න බෑ බන්. ඔතන ඉන්න ස්ටාෆ් එකේ අය මතත් ටිකක් depend වෙනවා ඕක.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,530
    20,933
    113
    මට හිතෙනව අවුලක් නැති වෙයි කියලා.ඒකත් හරියට කියන්න බෑ බන්. ඔතන ඉන්න ස්ටාෆ් එකේ අය මතත් ටිකක් depend වෙනවා ඕක.
    Asian officers lata ape kaama ehema kiwwama therum ganna lesi kiyala mata hithila thiyenwa...
     
    • Like
    Reactions: Asmodeus and shenat

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,880
    46,017
    113
    එහෙම නෙවෙයි බන් ඒ නම් මොනවත් දැනන් ඉන්න ඕන නෑ ගෙනියන එකාවත්. හරිම ලේසියි. Common sense තිබුණම ඇති. ඒකවත් නැතුව උකා ගන්නවා.

    මෙන්න මේ form එක හරියට පුරවන එකයි declare කරනව කියන්නෙ. 👇🏼 incoming passenger card කියල කියන්නෙ.

    images

    ඔන්න ඔය දකුණු අත පැත්තෙ තියෙන ප්‍රශ්න 11 තමයි වැදගත්ම ටික. එතන තමයි ගෙනියන දේවල් declare කරන්නෙ. බලපන් ඕකෙ ගෙනියන දේවල් වල නම් දැනගෙන ඉන්න ඕනද කියලා.

    උබ මෙලෝම දෙයක් දන්නෙ නෑ කියල හිතපන්කො. එතකොට ඔක්කොටම “not sure” ගහල දැම්මා. (ඒ කිව්වෙ අහන එකට උත්තරේ ෂුවර් නැත්තං yes ගැහුවා) එච්චරයි. දඩ ගහන්න බෑ එතකොට මට හිතෙන්නෙ. හැබැයි ඔක්කොම චෙක් කරලා නුසුදුසු දෙයක් තියෙනව නං අයින් කරයි.

    කට්ටිය කෙළෝගන්නෙ හරියට දන්නෙ නැති දේකට(එක්කො හොරට ගෙනියන්න ඕන කමට වැරදි තොරතුරු දීලා) not sure නොදා no කියල දාලා. එතකොට criminal offence මම හිතන්නෙ.
    :cool:
     
    • Like
    Reactions: shenat

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මොන මූසල රටවල්ද ඕයි ඔය..ජෙප්පොන්ටම හොඳයි..අඩු කුලේ පර සුද්දෝ..ඕසි අඩු කුලේ පකයොන්ට පුළුවන් ඉන්දුනීසියාවේ අැවිත් පොඩි ළමයි රේප් කරල යන්න හැබැයි උන්ගෙ රටට බුලත් කොළයක් වෙන රටකින් ගෙනාවොත් දඩ.🤣🤣🤣

    @shenat වලක් කපන් වැලලියින්.🤣

    Indonesia now number one destination for Australian child sex tourists

    https://plnmedia.com/indonesia-now-...for-australian-child-sex-tourists-pedophiles/
     
    Last edited: