ලංකාවෙ දැනට කරලා තියෙන ෆ්ලෑෂ් මොබ්ස් ඔයාලත් මෙතන පෝස්ට් කරන්න


තාම පොඩි ප්‍රමාණයයි කරලා තියෙන්නෙ

මෙන්න ඒ අතරින් ප්‍රපෝසල් කරපුවා
තව ඔයාලා බලපුවා ශෙයා කරන්න මෙතන






මෙන්න ඒ අතරින් ප්‍රපෝසල් කරපුවා



Marriage Proposal Flash Mob
මේවා නං පට්ට...
හැබැයි එකක් දැක්කා ඉන්දියන්කාරයෙක් ගම කනවා



