Sri lankan HUMVEE clone

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මම කලින් හම්වී ගැන දාපු ත්‍රෙඩ් එකේදි මෙන්න මේ ලංකාවෙ හදපු හම්වී ක්ලෝන් එක ගැනත් කතාවක් ගියපු නිසා මෝටර් ෂෝ එකට ගියපු වෙලාවෙ ඒකෙ පොටෝ කෑලි දෙකතුනක් ගහන් ආවා. ඔරිජිනල් හම්වී එක වගේ නෙමේ ගොඩාක් වෙනස්කම් අඩුපාඩු තියෙනවා. මොන අඩුපාඩුව තිබ්බත් ලංකාවෙ වැඩක් නිසා අපි අගය කල යුතුමයි. මේවගේ වැඩක් කරන එක ලේසි නැහැ. මේක හදපු ඔසද සහෝදරයට ජය පතමි :yes::love:

    2IyCAOD.jpg


    2Vv0jE3.jpg


    dI9xS6O.jpg


    JQRy4Nc.jpg



    Front axle

    OhR16Rk.jpg



    Rear axle

    qvhERCm.jpg


     
    Last edited:

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    මචන් මේ පාර මෝටර් ෂෝ එක චාද?? අලුත් ටිකක් බස්සලා නැද්ද??