Sri lankan HUMVEE clone

GTR3

Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    අලුතෙන් නම් නෑ බන් එහෙමට. හැමදාම තියෙන ටික තමයි ඉතින්. :dull::dull:

    ගියපාර නම් ලැම්බෝ,පෝශ්,කැඩිලැක් එක්ක ලෝටස් 2කත් තිබ්බ හිංදා ගියා. මේ පාර I8 එකක්වත් බස්සයි කියල හිතුවේ බන්. ඇඩ්වාන්ස්ලගේ එකම වාහන ටික බලන්න නම් ගිහින් වැඩක් නෑ. :no::no::no:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ගියපාර නම් ලැම්බෝ,පෝශ්,කැඩිලැක් එක්ක ලෝටස් 2කත් තිබ්බ හිංදා ගියා. මේ පාර I8 එකක්වත් බස්සයි කියල හිතුවේ බන්. ඇඩ්වාන්ස්ලගේ එකම වාහන ටික බලන්න නම් ගිහින් වැඩක් නෑ. :no::no::no:

    I8 එකක් තියෙනවා බන්:yes: . ලැම්බො එකයි රොල්ස් රොයිස් එකයි ලෝටස් එකයි. මගෙ ෆේවර් එක නොවෙන නිසා වැඩිය බැලුවෙ නෑ.:baffled:
     
    Aug 12, 2012
    4,169
    652
    0

    11.gif
    :cool:
     
    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    I8 එකක් තියෙනවා බන්:yes: . ලැම්බො එකයි රොල්ස් රොයිස් එකයි ලෝටස් එකයි. මගෙ ෆේවර් එක නොවෙන නිසා වැඩිය බැලුවෙ නෑ.:baffled:

    ස්තූතියි මචාන්! අන්තිම ප්‍රශ්නේ මේ පාර ෆී එක 50ද 100ද?? :yes::yes:
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,494
    5,400
    113
    original ekata wada meke pickup aththe armour nathi hinda weight eka adu athi
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    සික්ස් වීල් වාහන වලට මම මාරම ආසයි
    මට මතකයි ලංකා ඕක්ෂන් එකේ 2006 තිබ්බා පට්ට වාහනයක් හැබැයි මාර්කට් ප්‍රයිස් එකට වඩා ලක්ෂ 40ක් වගේ වැඩී
    2.gif
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    patta engine eka mokakda meke thiyana?.

    +12 Rep.

    එන්ජිම නම් දන්නෙ නෑ සහෝ එලියට පේන්නෙ නෑ වටෙන්ම කවර් කරල. එලියෙ V8 කියල බැජ් එකක් නම් ගහල තිබුනා ඒත් විස්වාස නෑ :no:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සික්ස් වීල් වාහන වලට මම මාරම ආසයි
    මට මතකයි ලංකා ඕක්ෂන් එකේ 2006 තිබ්බා පට්ට වාහනයක් හැබැයි මාර්කට් ප්‍රයිස් එකට වඩා ලක්ෂ 40ක් වගේ වැඩී
    2.gif

    3Y6mKg8.jpg

    6x6 70 land cruiser එකක් දැක්කා මම දවසක් :yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    original ekata wada meke pickup aththe armour nathi hinda weight eka adu athi

    අනික ඔරිජිනල් එක ඔටෝ, මේක මැනුවල්. ඔරිජිනල් එකට වඩා බරත් අඩුයි ගොඩක්. එන්ජින් එකනම් ඔරිජිනල් එකට ඩවා කැපෑසිටි අඩු ඇති :yes: