Sri Lankan IT industry එක පිළිබඳව ඔබ නොදත් කරුණු

karikota

Well-known member
  • May 26, 2015
    359
    408
    63
    වකපුටේ
    umbalage mole adu wela thiyenne umbala hambenna inna kotatah umbalata hukala ekayi samahara wita umba ammage panty horen adinawaa wenna puluwan :lol:

    Three Gorges Dam Address: Zigui, Yichang, Hubei, China eke ERP system eka haduwe lankawe unlu umbala wage vesa badu walata hodayi oya wage keppa pacha, nvidia research center srilanka lankawe umbalatama hodayi pili aran hitapan
    :D

    උබලා වගේ එවුන් එක්ක කතා කරලා තේරුමක් නෑ. IFS website එකෙත් සමහරවිට උන් බොරුවට දාගෙන ඉන්නවා ඇත්තේ. කියවලා බලලා කෑගහපන් බූරුවා
    http://goo.gl/XN7uVk
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Oya video eke thiyena dewal aththada kiyala balanna saadhaka monawa da thiyenne?

    Mama company ekak dannawa AdWords account ekak thibunama Google partner kiyala dala thiyenawa.

    Wso2 eke ESB eka eBay eken use karata eka odd choice ekak. Wso2 eken karana dewal appreciate karanna one. Mage yaluwoth wada karanawa wso2. Eth me gana hariyata danne nathi kattiyata impression eka yanne eBay full system eka ma lankawe Kara wage. Mama dakka ekek dala thiyenawa "eBay servers thiyenne the lankawe " kiyala.

    ලංකාවේ යම්කිසි පිළිගත් ආයතනයකින් කරලා තියෙන වීඩියෝ එකක් නේ බන්...පොඩි උන් රවට්ටන හදපුව නෙමෙයි නේ...විදේශ වෙළඳපොල ටාගට් කරලා හදපුව...එතකොට ඒවායේ යම්කිසි දෙයක් නැත්තම් ඕව දාන්නේ නැහැනේ ඔහොම..මම කියන්නේ නැහැ එක 100% හරි ඇති කියල..මම දන්නෙත් නැහැ...

    නමුත් අරූගේ ඒ මුකුත් නැතුව දාපු කමෙන්ට් එකකට වඩා මට අරක පිළිගන්න සාදාරන හේතු තියෙනවා...ඉතින් අරූ නිකන් ම මේක බොරුවක් කියල කිව්වා පලියට කවුරුත් පිළිගන්නේ නැහැ...ඔහොම බොරු දැම්මොත් ලෝකේ උන් අපිට පුකෙන් හිනා වෙයි...wso2 කියන්නේ පොඩි පහේ එකක් නෙමෙයිනේ...:yes:

    උබ කියන්න වගේ අධි තක්සේරුවකින් කතා කරන උන් ගැන නම මම දන්නේ නැහැ..මම කියන්නේ මේ දේවල් මෙහෙමයි කියල මම හිතනවා මේවා ඇත්ත කියල..පිළිගන්න තරම් හේතු තියෙනවා...ඕවට ඉතින් වැඩිපුර දාල කියන ඒවා ගැන නොදනිමි :)

    During evaluation, WSO2 ESB outperformed all other ESB options in both speed and reliability.
    Abhinav Kumar
    Senior Manager of Systems Engineering, eBay
    WSO2 & eBay Case Study - How eBay Uses the Open Source WSO2 ESB to Process Over 1 Billion Transactions Per Day - Thursday, June 7, 2012

    http://wso2.com/library/webinars/20...-esb-process-over-1-billion-transactions-day/

    eBay uses 100% open source WSO2 ESB to process more than 1 billion transactions per day

    http://wso2.com/casestudies/ebay-us...ess-more-than-1-billion-transactions-per-day/

    1 Billion Transactions Per Day: Why eBay Uses the Open Source Cloud

    https://dzone.com/articles/1-billion-transactions-day-why

    මේවා බොරු කියල මම හිතන්නේ නැහැ...ඒ වගේ රෙපියුටඩ් කම්පැනි එකක් තවත් ලෝකෙම ප්‍රසිද්ද සමාගමක් ගාවල බොරු බේගල් කියල සවුත්තු වෙන්න කැමති වෙන්නේ නැහැනේ :)
     
    Feb 6, 2016
    65
    5
    0
    echo '';
    oke thiyana samahara ewa aththa:yes:samahara ewa nan wadiyen daala thiyenne.ebay eke nan ESB eka thamai wso2 middleware use karanne.full system eka newei.MIT eka nan london stock exchange eka run karanawa okkoma mama hithanne.emirates airlines eka nan john keels eken karanne.three gorges dam eka kawuda karanne, ifs ekada?
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    umbalage mole adu wela thiyenne umbala hambenna inna kotatah umbalata hukala ekayi samahara wita umba ammage panty horen adinawaa wenna puluwan :lol:

    Three Gorges Dam Address: Zigui, Yichang, Hubei, China eke ERP system eka haduwe lankawe unlu umbala wage vesa badu walata hodayi oya wage keppa pacha, nvidia research center srilanka lankawe umbalatama hodayi pili aran hitapan
    :D

    දෙයක් ඇහුවම එකට අදාලව උත්තර දියන්...කියන්න දේවල් නැත්තම් මෝඩ කම ප්‍රදර්ශනය නොකර ඉදපන්...:yes::yes:

    උබට මේවා බොරු කියල ඔප්පු කරන්න තියෙන සාක්ෂි දාපන් වැල් බයිලා ගහන්නේ නැතුව අම්මල ගැනයි තාත්තල ගැනයි...උබද මමද සක්කිලි කියල උබේ කමෙන්ට් එක කියවන උන්ට පේනවනේ..:lol::lol:

    උබ නැහැ කියනවනම් එකට අදාලව නැහැ කියල සාක්ෂි දාපන්..නිකන් මීහරක කියල මෙතන තප්පුලන්නේපා..:lol: තේරෙනවා නිකන් කටට එන දේ කියන පොරක් කියල..කට මිස වැඩ නැත...කෝ ඉතින් සාක්ෂි? :lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උබලා වගේ එවුන් එක්ක කතා කරලා තේරුමක් නෑ. IFS website එකෙත් සමහරවිට උන් බොරුවට දාගෙන ඉන්නවා ඇත්තේ. කියවලා බලලා කෑගහපන් බූරුවා
    http://goo.gl/XN7uVk

    ane nikan palayan yako yanna kohe hari hadda dote rata site ehekath thibba kiyala pacha pliganin balapan ifsworld.com eka alexa eke kiyada kiyala balana site ekaka dapan umba kiyana widihata site feed unath ewath okkoma un dagena inne ane tho mahama mahaa harakek ban balapan an enawada kiyala moda musalaya :D

    169,799
    Alexa Traffic Rank
    :rolleyes:
     
    karikota

    Well-known member
  • May 26, 2015
    359
    408
    63
    වකපුටේ

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    දෙයක් ඇහුවම එකට අදාලව උත්තර දියන්...කියන්න දේවල් නැත්තම් මෝඩ කම ප්‍රදර්ශනය නොකර ඉදපන්...:yes::yes:

    උබට මේවා බොරු කියල ඔප්පු කරන්න තියෙන සාක්ෂි දාපන් වැල් බයිලා ගහන්නේ නැතුව අම්මල ගැනයි තාත්තල ගැනයි...උබද මමද සක්කිලි කියල උබේ කමෙන්ට් එක කියවන උන්ට පේනවනේ..:lol::lol:

    උබ නැහැ කියනවනම් එකට අදාලව නැහැ කියල සාක්ෂි දාපන්..නිකන් මීහරක කියල මෙතන තප්පුලන්නේපා..:lol: තේරෙනවා නිකන් කටට එන දේ කියන පොරක් කියල..කට මිස වැඩ නැත...කෝ ඉතින් සාක්ෂි? :lol:

    shakshi mamada yako danna ona thread eka dapu ekane shakshi danna ona
    prashne shakshi vala neme athi sokthiyen kiyana dewal pili ganna umbala vage harak vadi eka umbalane pili ganne barack obama security eke inneth lankawe un kiyala umbala gana dukayi ban okkotama vadiya me rata gana

    umbala wage harakta thamayi me news thiyenne idaa kiyawapan
    :lol::lol::lol:

    "බින් ලාඩන් මරන මෙහෙයුමේ මහා මොළකරු ශ්‍රී ලාංකිකයෙක්!!.." මවුබිම ඉරිදා සංග්‍රහයේ මුල් පුවත බොරුවක්...

    මවුබිම පුවත්පතේ මේ මුල් පුවත පාඨකයා නොමග යවන්නට සත්‍යය විකෘති කරමින් පුවත්පතේ අලෙවිය වැඩිකර ගැනීමට යොදන ලද බොළඳ උපායක් පමණක්ම බව වගකීමෙන් ප්‍රකාශකර සිටිමු!

    මව්බිම පුවතේ උපුටා ගැනීමක් පහත දැක්වේ...මෙහි ඇති අසත්‍ය කරුණු රතු පැහැයෙන් දක්වා ඇති අතර නිවැරදි තොරතුරු පහතින් දක්වා ඇත.

    ලෝකයේ මෙතෙක් බිහි වූ භයානකම ත්‍රස්තවාදියා ලෙස සැලකෙන [1] ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීමේ ඇමෙරිකා මෙහෙයුමේ මහ මොළකරු ලෙස කටයුතු කර ඇත්තේ ශ්‍රී ලාංකිකයකු වන මහාචාර්ය ශිවලිංගම් සිවනාදන්ය. යාපනයේ හින්දු විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන [2] මහාචාර්යවරයා මේ සාර්ථක මෙහෙයුමෙන් පසු ඇමෙරිකා ධවල මන්දිරය මඟින් 'වෙනස්කමේ විශිෂ්ටයා' ලෙස නම්කර තිබේ.

    මේ කරුණු හෙළිදරව් වී ඇත්තේ පසුගිය 30 වැනිදා වොෂින්ටන්හි පිහිටි ධවල මන්දිරයේදී ශ්‍රී ලාංකික මහාචාර්යවරයාට ගෞරව සම්මානයක් පිරිනැමීමත් සමඟය. ඇමෙරිකා ජාතිය ලෝකයේ හොඳම සහ විශිෂ්ටතම ජාතිය බවට පත්කිරීම සඳහා තම බුද්ධිය මෙහෙය වූ විශිෂ්ටයන්ට මේ ගෞරව සම්මාන පිරිනමන බව ඇමෙරිකා ධවල මන්දිරය මේ පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    මේ වන විට ඇමෙරිකාවේ චිකාගෝ නුවර පිහිටි ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා මහාචාර්යවරයකු ලෙස සේවය කරන ශිවලිංගම් සිවනාදන් මහතා අල්-කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායකයා [3] වූ ඔසාමා බිල් ලාඩන් සොයා ගැනීමේ මෙහෙයුමට අවශ්‍ය තාක්ෂණය සම්පූර්ණයෙන්ම සොයාගෙන ඇත. ඊට යොදාගත් නයිට් විෂන් තාක්ෂණය ඇතුළු ස්වයංක්‍රීය තාක්ෂණික උපකරණ නිෂ්පාදනය කර ඇත්තේද මහාචාර්යවරයා විසිනි.

    [1] සත්‍ය කරුණු :

    ඔසාමා පාකිස්ථානයේ සිටිනා බව සොයාගත්තේ සී.අයි.ඒ සංවිධානයයි. ඔසාමාගේ විශ්වාසවන්තම පණිවුඩ කරුවෙකු ගත් දුරකථන ඇමතුමකට රහසේ සවන්දී ඒ ඔස්සේ දැඩි පරිශ්‍රමයක් දැරීමෙනි. ඔසාමා සිටිනා ස්ථානය සැක හැර දැනගත් සී.අයි.ඒ සංවිධානය අමෙරිකානු විශේෂ බළකා මෙහෙයුම් මූලස්ථානයේ (Joint Special Operations Command-JSOC) අණදෙන නිළධාරී වයිස් අද්මිරාල් විලියම් මැක්රවෙන් හට මේ පිලිබඳව නිළ වශයෙන් දැනුම් දුනි.

    ඔසාමා මරාදැමූ Operation Neptune's Spear නම් කොමාන්ඩෝ මෙහෙයුම සැළසුම් කොට ක්‍රියාත්මක කරවූ "මහ මොළකරු" මව්බිම පත්තරේ කියන පරිදි ඉලිනොයි විශ්වවිද්යාලයේ ආචාර්ය සිවලින්ගම් සිවනාතන් නම් දැන් අමෙරිකානු පුරවැසිකම ගෙන ඇති ශ්‍රී ලාංකිකයා නොව, අමෙරිකානු විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානයේ අණදෙන නිළධාරී වයිස් අද්මිරාල් විලියම් මැක්රවෙන්ය.

    [2] සත්‍ය කරුණු :

    මහාචාර්ය සිවලින්ගම් සිවනාතන් 'වෙනස්කමේ විශිෂ්ටයා' (Champions of Change) ලෙස නම්වූ සම්මානයකින් පුදලද බව සැබෑය. ඒ ඔසාමා මෙහෙයුමේ මහ මොළකරු වීම නිසා හෝ එම මෙහෙයුමට අවශ්‍ය තාක්ශණික උපකරණ නිපදවූ නිසා නොවන බව වගකීමකින් කියන්නෙමු.

    චැම්පියන්ස් ඔෆ් චේන්ජ් සම්මානය ලැබූ සියගණනක් පුද්ගලයින්ගේ තොරතුරු අමෙරිකානු ධවල මන්දිර වෙබ් අඩවියේ සඳහන්ය. මෙම සම්මානය ලබාදෙන්නේ අමෙරිඅකාව වෙත සංක්‍රමණයවී අමෙරිකාවේ දියුණුවට උරදුන් සංක්‍රමිණිකයින්ගේ දායකත්වය ඇගයිම සඳහාය. ආචාර්ය සිවනාතන් එවැනි ඇගයිමට ලක්වුනු සංක්‍රමණිකයෙකි. ඔහුට එම සම්මානය ලැබුණේ "Mercury cadmium telluride" නම් තාප සංවේදක සංයෝගයක් පිලිබඳව සිදුකල පර්යේෂණ මාලාවක් නිසාය. මෙම සංයෝගය යුධ හමුදා භාවිතා කරන නයිට් විශන් උපකරණ සෑදීමට මෙන්ම තාප සංවේදක මිසයිලවල සංවේදක උපකරණය නිර්මාණය සඳහා යොදාගනී. එමෙන්ම ඩ්‍රෝන යානාවල ඇති අතිසංවේදී නයිට් විශන් කැමරාවලද මෙම සංයෝගය භාවිතාවේ.

    සිවනාතන් ගේ පර්යේශණ නිසා අමෙරිකානු හමුදාවලට ඉතා හොඳ නයිට්විශන් උපකරන හා ඩ්‍රෝන යානා කැමරාවලට ඉතා හොඳ නයිට් විශන් හැකියාව ලැබීමට උපහාරයක් ලෙස ඔහුට මේ සම්මානය ලැබී ඇත.

    [3] සත්‍ය කරුණු :

    මහාචාර්ය සිවනාතන් ඔසාමා මෙහෙයුමේ තාක්ශණ හා උපකරණ නිර්මාණය කලා නොව එම උපකරණ නිර්මාණයෙහිලා උපයෝගීවන තාක්ශණය නිර්මාණය කිරීමට පාදකවන මූලික සිද්ධාන්තමය පර්යේශණ සිදුකල විද්‍යාඥයෙකි.

    මහාචාර්ය සිවනාතන් විශිෂ්ඨයෙකු බව සැබෑය, එහෙත් ඔහු ඔසාමා මෙහෙයුමේ මොළකාරයා යයි කියනවා නම් රේඩියෝ සම්ප්‍රේශණය පිලිබඳව මුල්ම සාර්ථක පර්යේශණ සිදුකල මාර්කෝනි ලොව සියලු යුධ මෙහෙයුම්වල මොළකරුවා විය යුතුය. ඒ රේඩියෝ පණිවුඩ හුවමාරු තාක්ශණය නොමැති නම් ලොව කිසිදු යුධ මෙහෙයුමක් සිදුකල නොහැකි නිසාය.

    මේ තර්කය තවත් ඉදිරියට ගෙනයනවානම්, ශ්‍රී ලංකා හමුදාවන්ද ප්‍රභාකරන් ත්‍රස්තවාදියා විනාශකිරීමේ මෙහෙයුම්වලට නයිට් විශන් උපකරණ භාවිතා කලේය. එනම් ප්‍රභාකරන් මරාදැමීමේ මෙහෙයුමේ මහ මොළකරුවාත් ඇමරිකාවේ පදිංචි මහාචාර්ය සිවලින්ගම් සිවනාතන්ද?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    shakshi mamada yako danna ona thread eka dapu ekane shakshi danna ona
    prashne shakshi vala neme athi sokthiyen kiyana dewal pili ganna umbala vage harak vadi eka umbalane pili ganne barack obama security eke inneth lankawe un kiyala umbala gana dukayi ban okkotama vadiya me rata gana

    umbala wage harakta thamayi me news thiyenne idaa kiyawapan
    :lol::lol::lol:

    "බින් ලාඩන් මරන මෙහෙයුමේ මහා මොළකරු ශ්‍රී ලාංකිකයෙක්!!.." මවුබිම ඉරිදා සංග්‍රහයේ මුල් පුවත බොරුවක්...

    කියන්න දේවල් නැද්ද? :rofl: මොකද මේ වටේ යන්නේ? :lol: අම්මගෙන් ද පුරුදු වුනේ වටේ යෑම ? :lol::lol: අහල තියෙන දේ කියපන්...විකාර කියවන්නේ නැතුව ගොනෙක් වගේ...මොනවද මේ වෙන වෙන නිව්ස් අල්ලන් දඟලන්නේ? අසරණ වෙලා වගේ.:rofl::rofl::rofl:..

    උබල වගේ උන් ඕනේ තරම් දැකල තියෙනවා බන්...දැන් මේවා බොරු කිව්වේ උබනේ...කෝ ඉතින් ඒවා බොරු කියල උබ නිකන් කියනවා විතරයි..එතනින් එහාට දෙයක් නැනේ...අපිට පෙන්නපන් මේවා බොරු කියල..එහෙම නැත්තම් උබ එක්ක වාද කරන්න කාලය කන එකත් තේරුමක් නැති වැඩක්...:rolleyes::rofl:

    ඉස්සෙල්ල දෙයක් කියන්න කලින් ඒවාට බැක් කරන්න සාධක හොයන වරෙන්...පොඩි එකේ ඉදල කියල දෙන්න වෙලා...:lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    man pahadili karan nam oka vena hati ifsworld kiyanne sweden site ekak, sweden wala thiyenava Mega Construction company. sweden wala thiyena company ewaa wala vada karana micro group innawa api vage ratavala, un karanne lankawe un 4 k 5k set karan unta geyak aran dilaa unta ona vada karagena samanyen hoda ganak denava namuth ewaa lankawe un karapuwa neme sweden unge company api vada vitharayi umbala oka nodena kagahanne umbala hithanne ape un kelinma e project karaa kiyala eka varadi :D
     
    අන්න එහෙම පැහැදිලිව කියපන්...මෙතන ඉතින් ප්රෝජෙට්ක් ගොඩක් තියෙනවා නේ..උබ කියන්නේ හැම ඒකම එහෙමයි කියලද? ebay එකෙන් wso2 එකේ ප්‍රඩක්ට් එක යූස් කරන්නේ නැහැ කියලද? එතකොට එකත් බොරුවක් ද?

    මම කතා කරන්නේ ඔය උබ කියන අතිශයෝක්තියෙන් කියන ඒවා ගැන නෙමෙයි..ebay සර්වර් මෙහෙ තියෙනවා, මුළු ebay එකම රන් කරන්නේ ලංකාවේ වගේ කතන්දර නෙමෙයි...නමුත් ලංකාවේ උන් කරපුව වෙනත් රටවල් භාවිත වෙනව කියන දේ මම කියන්නේ...

    මමත් වැඩ කරන්නේ U.S.A. සමාගමක...අපේ ප්‍රඩක්ට් එකක් දැනට oracal, IBM, Dell ඇතුළුව උබල දන්නා කියන ගොඩක් ලොකු කම්පැනි වලින් යූස් කරනවා..ඉතින් ඒවා ඔක්කොම හදල තියෙන්නේ ලංකාවේ...මෙහෙ...අපි හදන්නේ...ඉතින් ඒ නිසයි කියන්නේ...ලංකාවේ උන්ගේ දක්ෂතාවෙන් අඩුවක් නැහැ...:yes:
     
    ow machan hama ekama ehemayi, john keells Aitken Spence wage company walinuth karanawa rata company project valata vada karala companya loku ganan kadanava vada karana unta sochchamak denavaa,

    lankawe unge daksha thavan aduvak na neme lankave un daksha na, rata company valin thamayi unta ona de siyalla denne apita thiyenne un kiyana vidihata karanna vitharayi mas group dannavane ratin ena design eka mehe mahanava witharayi.

    lankave, design and manufacturing kiyana eka na, thiyenne assembly vitharayi, copy vath na copy valata daksha china un

    electronic okkoma ehemayi un dena design eka mehe assembly karanava aduma pcb ekavath me hadanneth na design karanne wath na pcb eka enneth malaysia valin

    ape un karapuva kiyala na, ehenam evaa lankave venna ona, company lankave venna ona, yamaha indiave haduvata nama yanne japane evage.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ලංකාවේ යම්කිසි පිළිගත් ආයතනයකින් කරලා තියෙන වීඩියෝ එකක් නේ බන්...පොඩි උන් රවට්ටන හදපුව නෙමෙයි නේ...විදේශ වෙළඳපොල ටාගට් කරලා හදපුව...එතකොට ඒවායේ යම්කිසි දෙයක් නැත්තම් ඕව දාන්නේ නැහැනේ ඔහොම..මම කියන්නේ නැහැ එක 100% හරි ඇති කියල..මම දන්නෙත් නැහැ...

    නමුත් අරූගේ ඒ මුකුත් නැතුව දාපු කමෙන්ට් එකකට වඩා මට අරක පිළිගන්න සාදාරන හේතු තියෙනවා...ඉතින් අරූ නිකන් ම මේක බොරුවක් කියල කිව්වා පලියට කවුරුත් පිළිගන්නේ නැහැ...ඔහොම බොරු දැම්මොත් ලෝකේ උන් අපිට පුකෙන් හිනා වෙයි...wso2 කියන්නේ පොඩි පහේ එකක් නෙමෙයිනේ...:yes:

    උබ කියන්න වගේ අධි තක්සේරුවකින් කතා කරන උන් ගැන නම මම දන්නේ නැහැ..මම කියන්නේ මේ දේවල් මෙහෙමයි කියල මම හිතනවා මේවා ඇත්ත කියල..පිළිගන්න තරම් හේතු තියෙනවා...ඕවට ඉතින් වැඩිපුර දාල කියන ඒවා ගැන නොදනිමි :)

    WSO2 & eBay Case Study - How eBay Uses the Open Source WSO2 ESB to Process Over 1 Billion Transactions Per Day - Thursday, June 7, 2012

    http://wso2.com/library/webinars/20...-esb-process-over-1-billion-transactions-day/

    eBay uses 100% open source WSO2 ESB to process more than 1 billion transactions per day

    http://wso2.com/casestudies/ebay-us...ess-more-than-1-billion-transactions-per-day/

    1 Billion Transactions Per Day: Why eBay Uses the Open Source Cloud

    https://dzone.com/articles/1-billion-transactions-day-why

    මේවා බොරු කියල මම හිතන්නේ නැහැ...ඒ වගේ රෙපියුටඩ් කම්පැනි එකක් තවත් ලෝකෙම ප්‍රසිද්ද සමාගමක් ගාවල බොරු බේගල් කියල සවුත්තු වෙන්න කැමති වෙන්නේ නැහැනේ :)

    Ebay eke weda karana ekek awit wso2 con ekaka katha karanawa hitan

    Oya video eke thiyena dewal aththada kiyala balanna saadhaka monawa da thiyenne?

    Mama company ekak dannawa AdWords account ekak thibunama Google partner kiyala dala thiyenawa.

    Wso2 eke ESB eka eBay eken use karata eka odd choice ekak. Wso2 eken karana dewal appreciate karanna one. Mage yaluwoth wada karanawa wso2. Eth me gana hariyata danne nathi kattiyata impression eka yanne eBay full system eka ma lankawe Kara wage. Mama dakka ekek dala thiyenawa "eBay servers thiyenne the lankawe " kiyala.

    Machan eBay ESB eka use karana eka ayi uba odd choice ekak kiyala kiwwe :rolleyes: poddak pahadili karahanko

    Company athi machan gawichcha gaman partner dana, WSO2 ebay ehema ekak nemei. Anika ehema awata giyata customers lagen nam danne ba. eBay permission aran ohoma danne, oyita wada usecases NDA nisa expose nowichcha customers la innawa companies walata.
     
    karikota

    Well-known member
  • May 26, 2015
    359
    408
    63
    වකපුටේ
    ow machan hama ekama ehemayi, john keells Aitken Spence wage company walinuth karanawa rata company project valata vada karala companya loku ganan kadanava vada karana unta sochchamak denavaa,

    lankawe unge daksha thavan aduvak na neme lankave un daksha na, rata company valin thamayi unta ona de siyalla denne apita thiyenne un kiyana vidihata karanna vitharayi mas group dannavane ratin ena design eka mehe mahanava witharayi.

    lankave, design and manufacturing kiyana eka na, thiyenne assembly vitharayi, copy vath na copy valata daksha china un

    electronic okkoma ehemayi un dena design eka mehe assembly karanava aduma pcb ekavath me hadanneth na design karanne wath na pcb eka enneth malaysia valin

    ape un karapuva kiyala na, ehenam evaa lankave venna ona, company lankave venna ona, yamaha indiave haduvata nama yanne japane evage.

    ube meh kathawata mama 50% withara ekangai. lankawe IT industry ekata galapena vidihe "Skilled Employees" lankawe naha. Eth machan under the radar, godak honda companies tikak hadigena enawa. Ex: Cinergix, Calcey...etc. Meh companies sahena issarahata enawa godak ikmanatama. Mokada munge target eka Product base developments. Lankawa thama service provider kenek vidihata misak, Product ekak denna puluwan tharamata hondata hadila naha. So let's hope these people will be able to achieve it in near future
     
    ranil, givisum, indiayava, it, lankava, job :dull:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ube meh kathawata mama 50% withara ekangai. lankawe IT industry ekata galapena vidihe "Skilled Employees" lankawe naha. Eth machan under the radar, godak honda companies tikak hadigena enawa. Ex: Cinergix, Calcey...etc. Meh companies sahena issarahata enawa godak ikmanatama. Mokada munge target eka Product base developments. Lankawa thama service provider kenek vidihata misak, Product ekak denna puluwan tharamata hondata hadila naha. So let's hope these people will be able to achieve it in near future

    මක් කිවුවා කැල්සි :P:P:P