Sri Lankan Labor Law - Minimum wage

Vaharai

Member
Feb 23, 2019
865
83
0
මචන් ලංකාවේ දැනට නීතියෙන් දියහැකි අවම වැටුපක් තියනවද...?
සාමාන්‍යයෙන් US, UK, Canada වගේ රට labor laws වලට අනුව දෙන්න පුළුවන් අවම වැටුපක් තියනවා නේද..? (Minimum wage per hour)
එහෙම labor laws නැත්නම් ගොධා මේ ගැන මොනවා හරි කරනවවත් කියලා තියනවද...?
 
superbandara

Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    මචන් ලංකාවේ දැනට නීතියෙන් දියහැකි අවම වැටුපක් තියනවද...?
    සාමාන්‍යයෙන් US, UK, Canada වගේ රට labor laws වලට අනුව දෙන්න පුළුවන් අවම වැටුපක් තියනවා නේද..? (Minimum wage per hour)
    එහෙම labor laws නැත්නම් ගොධා මේ ගැන මොනවා හරි කරනවවත් කියලා තියනවද...?

    Awamayak thiyenawa
    EPF ETF maintain karana company and business e rules regulations follow karanawa
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ශ්‍රමිකයන් සඳහා ජාතික අවම වැටුප් පනත 2016 යටතේ, ඕනෑම කර්මාන්තයක හෝ සේවාවවක සියලු කම්කරුවන් සඳහා ජාතික මාසික අවම වැටුප රුපියල් 10,000 (දස දහස) ලෙස සකසන අතර කම්කරුවෙක් සඳහා ජාතික අවම දෛනික වැටුප් රුපියල් 400 (හාරසියය) ලෙස රුපියල් සකසනු ඇත.
    Source:
    කම්කරු නීතිය
     
    samitharandhika

    Active member
  • May 15, 2010
    317
    163
    43
    Awama watupa 13500 i

    eka hadenney Basic eka 10000 i

    BRA1 eka 1000
    BRA2 eka 2500

    Min wage = Basic + BRA1 +BRA2
    13500 = 10000+1000+2500