1. රංජන් රාමනායක
2. රොෂාන් ප්‍රනාන්දු -
ලංකාවේ ජනප්‍රිය ගායකයෙකු සහ හිටපු ඩ්‍රම්ස් වදකයෙකු වන රොෂාන් ප්‍රනාන්දු 2002 වසර වන විට ක්‍රමයෙන් කෙස් ගැලවීමට පටන් ගන්නා ලදී. එකල එළි මහන් ප්‍රසංගවලට කොන්ඩය කොටට කපා පැමිණියේය එයට පිළියමක් වශයෙනි. හිස පිටුපස සහ ඉදිරිපස භාගයක් වන්නට හිසකෙස් නොමැත. නමුත් 2013 සිට ඔහුද විවිධ ආකාරයේ wigs පැළද ප්‍රසංග වේදිකාවලට සම්බන්ධවෙන අතර එමගින් ඔහුගේ ඔපය තයත් වැඩිවී ඇත.
3. නිරෝෂන් ප්‍රේමරත්න
නිරෝෂන් ප්‍රේමරත්න යනු ITN CHAT & MUSIC හරහා ජනප්‍රියතාවයට පැමිණ. වර්ථමානය වනවිට පාර්ලිමේන්තුවට සම්බන්ධවී ක්‍රියාකාරී දේශපාලනයේ නියතුව සිටිනා ව්‍යාපාරිකයෙකි. 2002 වසර වනවිට මොහුගේ මැද හරියේ හිස කෙසේ සියල්ල පාහේ ගැලවී යන්නට විය. පරණ chat & music නරබන්න එය මනාව ඔබට දැකිය හැකිය. පසුව මොහුද දිගුකාලීන WIGS පැළද ඔහුගේ පෙනුමට අතිරේක අලංකාරයක් ලබා ගැනී.
4. රාජු බංඩාර
රාජු බංඩාර යනු ලංකාවේ සිටිනා ජනප්‍රිය ගායකයෙකු සහ බේස් ගිටාර් වදකයෙකු වෙනවා.ඔහු රෑකාන්ත සමඟ සම කාලීනයකි. රාජු බංඩාර යනුවෙන් පැවසුවිට අපිට මතකයට නැගෙන්නේ ඔහුගේ කෙස් කළබයි. නමුත් ඔහුගේ ඇසේ ඇතිවු ආභාදයකට ප්‍රතිකාර කිරීමට ගොස් 1998 දී එම කෙස් කළබ අහිමි විය. නමුත් ඔහු දිගුකාලීනව WIG භාවිතාකරයි.
.5. කෘතීමව කෙස් හිටවා ඇති පුද්ගලයින් වන්නේ.... නලින් පෙරේරා, සුරාජ් මාපා ය. ඔවුන මේ සඳහා ප්‍රසිද්ධියේ තමාගේ ෆේස් බුක් තුලින් විකාශය කරන ලද අතර ශෙහාන් මිහිරංග සහ අර්ජුන් කමලානාත් ද කෘතීම කෙස් සකස්කරගැනීමට 2014 වසරේදී අධික මුදලක් වැයකර ඇත.
Last edited:




