Sri Lankan Map Help

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,268
    1
    4,510
    113
    Unknown
    තිය තිය බලන්නේ නැතුව ඇතුලට වරෙන්කො

    මචං කව්රු හරි මට ලංකාවේ detailed map එකක් තියේනම් දෙන්න ,සිංහළ font එකෙන් තියේන්න ඕනා :yes:.හැම නගරයක් වගේම cover වෙන්න තියෙනවා නම් හොඳයි .බම්ප් එකක් දාගෙන යන්න අනිත් අය.බොහොම ඉස්තුතියි :love:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,199
    20,277
    113
    ඉස්සර විජය පත්තරෙන් දුන්න....

    ඒක නැද්ද?

    නැත්තන් මච්න් මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් බලන්න්ට...
    නැත්තන් පුස්තකාලෙකින් වගේ...(?)
     
    • Like
    Reactions: RaZor_911

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,199
    20,277
    113
    ගොඩක් වෙලාවට සර්වේ කරන අය ලග තියෙනවා
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,489
    5,670
    113
    මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් විකුනනවා ලොකු එවා ඔනේනම්. අහල බලන්න 250ද කොහෙද දෑන් ඩිජිටල් තියනවද කොහෙද කතා කරලා බලපන්
     
    • Like
    Reactions: RaZor_911

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,199
    20,277
    113
    මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් විකුනනවා ලොකු එවා ඔනේනම්. අහල බලන්න 250ද කොහෙද දෑන් ඩිජිටල් තියනවද කොහෙද කතා කරලා බලපන්

    ow machn mamath kiwwe eka ma thamai machn...ela....
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,268
    1
    4,510
    113
    Unknown

    ඉස්සර විජය පත්තරෙන් දුන්න....

    ඒක නැද්ද?

    නැත්තන් මච්න් මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් බලන්න්ට...
    නැත්තන් පුස්තකාලෙකින් වගේ...(?)

    ගොඩක් වෙලාවට සර්වේ කරන අය ලග තියෙනවා

    මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් විකුනනවා ලොකු එවා ඔනේනම්. අහල බලන්න 250ද කොහෙද දෑන් ඩිජිටල් තියනවද කොහෙද කතා කරලා බලපන්

    බම්පි

    ow machn mamath kiwwe eka ma thamai machn...ela....

    ░▐█▀▄─▒█▒█▒▐██▄▒▄██▌▒▐█▀█
    ░▐█▀▀▄▒█▒█░▒█░▒█░▒█░▒▐█▄█
    ░▐█▄▄▀▒▀▄▀▒▐█░░░░▒█▌▒▐█░░

    Okkotama Reps dunna :rolleyes:
    Thnx for Replies ,Online sinhala font eken thyna map ekak hambunoth danna :)
     
    • Like
    Reactions: HKavinda