Sri Lankan Old Money

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    හොඳ ත්‍රෙඩ් එකක්
    11.gif

    මමනම් තාමත් ආස ලඟක් වෙනකන් තිබුණ මෙන්න මේ රුපියල් 20 කොලේටයි, දහයේ කොලේටයි...:)

    12794542_235751870100076_3817158332630432740_n.jpg


    12804735_235751866766743_4664681608447997260_n.jpg


    දහයේ කොලේ අයින් කරල කාසියක් ගහන්න ගත්තට පස්සෙ පුදුම දුකක් විඳින්නේ වෙලාවකට...:(

    (You must spread some Reputation around before giving it to CeylonVideoOne again.)
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    පෝරිසාදයා;19814605 said:
    ma gawa hena parana coins, notes & stamps collection ekak thiyenawa,, hoda ganakata denna puluwan kohetada?

    oya gawa tiyenawa ewa methana danne.. methana ganna aya innawa, hebei hithagena inna epa kawadawath watinakatamata wada wediyen labei kiala.