Sri Lankan Phone Calls Funny +21

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    +21 Sri Lankan Phone Calls Funny

    http://soundcloud.com/surajrider/vishani-ml

    http://soundcloud.com/surajrider/dankale-podi-unge-wada

    http://soundcloud.com/surajrider/ahanna-apa-gm


    මම නෙමි මේ කතාකරන්නේ & මම උන්ව එකෙක්වත් දන්නෙවත් නැහැ website එකක තිබිල එළකිරි එකට දැම්ම පමණි බනිනුන් එකමතක තියාගෙන බැනපල්ලා
     
    Last edited:

    sen10

    Member
    Jan 7, 2011
    1,641
    65
    0
    Matara
    minissunge hita ridawana eka munta atal ...kollekutanam kamak na eth kellekuta ohoma katakaranawada ??....menna lankawe asahana karayo...munge kate Pilika hadenna ona..
     

    sen10

    Member
    Jan 7, 2011
    1,641
    65
    0
    Matara
    poddak hitapan ohoma deyak ubage sahodariyata , Ammata una ,,E minissunge hitata kochhara dukak ati wewida ...hama minihagema hita haiyya na machan samahara wita siyadiwi hanikaragannath idatiyanawa oyawage call nisa..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මොනවද යකෝ මේ කරන සක්කිලි වැඩ.. උඹට ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද..? උඹ කැමතිද උඹගෙ අම්මට හෝ සහෝදරියට එහෙමත් නැත්නම් උඹගෙ බිරිඳට මේ වගේ මොකෙක් හරි බණිනවට.. යකෝ උඹ ගැන හිතනවා වගේම අනිත් එවුන් ගැනත් හිතපං.. අනික මේ වගේ දේවල් වලට පොඩි එවුනුත් සම්බන්ධ කරගෙන.. ඇත්තම කිව්වොත් ඔය වගේ වැඩ කරන්නෙ පොන්සියො.. ජෝක් එකක් කරලා සතුටක් ලබන එක වෙනම දෙයක්.. උඹ මේ අමු තිත්ත කුණුහරුප වලින් කෙල්ලෙක්ට බනින එක හොඳ වැඩක්ද..? මනුස්සයෙක්ගෙ හිත රිදවලා සතුටක් ලබන්න උත්සාහ කරන්න එපා යකෝ.. උඹලට තියෙන්නෙ අසහනය.. හොඳ කරන්න අමාරුයි ඒක.. තෝ ඔය කරපු වැඩේ තෝ වදාපු අම්මටත් ලැජ්ජාවක්.. මට සමාවෙයන් සැර වැඩි වුණානම්.. තරහා යනවා මේ වගේ පොන්න වැඩ කරනකොට.. මේ වගේ දේවල් වලට හොදයි කියලා කියන තරමෙ පහත් එවුන් මේකෙ නැහැ.. ඉන්නවා ඇති හිටියත් කොමෙන්ට් කරන එකක් නැහැ.. උඹට ජය!! අද ඉදන්වත් හැදෙන්න උත්සාහ කරපන්..
     
    • Like
    Reactions: sen10

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අහ් ජිවිතය කොතරම් සුන්දරද මන්දා? මොන හුත්තක් උනත් දෙන්නාම කැරි & වෙසියො සො කොල්ලාට විතරක් බැනලා වැඩක් නැහැ කොල්ලො අමාරුවට ඔහොම ආතල් ගන්නවා කෙල්ලොත් සප් කරනවානම් වටෙ උන්ට රිදෙන්නෙ මොකො?///

    කෙල්ලත් ආතල් එක දෙනවානෙ මෙතන කෙසෙල් ගහට කොටපු කොටොරුවා වගෙ උනානම් කොල්ලා වැර්දි
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අහ් ජිවිතය කොතරම් සුන්දරද මන්දා? මොන හුත්තක් උනත් දෙන්නාම කැරි & වෙසියො සො කොල්ලාට විතරක් බැනලා වැඩක් නැහැ කොල්ලො අමාරුවට ඔහොම ආතල් ගන්නවා කෙල්ලොත් සප් කරනවානම් වටෙ උන්ට රිදෙන්නෙ මොකො?///

    කෙල්ලත් ආතල් එක දෙනවානෙ මෙතන කෙසෙල් ගහට කොටපු කොටොරුවා වගෙ උනානම් කොල්ලා වැර්දි
    :oo: