Sri Lankan Resturents 18+

IceMen

Member
Apr 11, 2012
735
32
0
MAchan kothaninda online reservetions karanne site 1n ...? URL tikak daapankoo full ..

කැන්ඩල් නයිට් කියලා වෙනම Option එකක් නැහැ මචන්! 1day 1adult දාලා
Classic Deluxe - Single Occupancy - BB book කරපන්, උන් බැලන්ස් එක දෙනවා රුපියල් වලින්..

නැත්තම් නුවරඑළියේ ග්‍රෑන්ඩ් හොටෙල් එකත් හොඳයි! උඹ කෙල්ලට ප්‍රොපෝස් කරන්න නම් යන්නෙ උන් 1000කට බෑන්ඩ් එකත් දෙනවා! මම ඔය තැන් දෙකට විතරයි මචන් කෙල්ල එක්ක ගිහින් තියෙන්නෙ. අනිත් තැන් නම් දන්නෙ නැහැ මචන්!