Sri lankan student killed in UK / Sheffield

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මුගේ අම්මලාට මේක වාර්තා කරපු එකාගේ බෙල්ලෙන් අල්ලගන්න එපැයි.. "A SRI Lankan pizza delivery man who came to England to earn money to support his family" මේකා කියන්නේ මේ අහින්සකයා හරියට පීසා බෙදන්න එන්ගලන්තේ ගියා වගේ.. :no::no::frown::frown:

:lol: ගෙදර එවුන්ටත් වසන්න හම්බවෙන්නෙ නෑ පුත්‍ර රත්නෙ ඉගනගන්න කියල යැවුවට පීසා විකුනන්න ගිහිං තියෙන්නෙ කියල ලෝකය කියයි. පවු වැඩේ. :(
 

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    Mr Peiris came to England in 2011 to study software engineering at Sheffield Hallam University. Since finishing his course he has worked full time, including for one-and-a-half years at Domino’s Pizza, while looking for a job where he could use his qualification.
    His friend said: “We can’t even believe it even now. I still haven’t seen the body. Even the family can’t believe it, they can’t believe that he is dead.
    “He wanted to support his family by working here, that is the main thing he had got on his mind. He wanted to leave them money, he had a plan to get his parents here.”
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    Pizza delivery කරන කොට සල්ලි ළඟ තබාගන්න වෙනවනේ, ඉතිං ඒ නිසා මම හිතන විදිහට එයාගෙන් සල්ලි උදුරලා ගන්න stab කළා වෙන්නත් පුළුවන්. :(:(
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Pizza delivery කරන කොට සල්ලි ළඟ තබාගන්න වෙනවනේ, ඉතිං ඒ නිසා මම හිතන විදිහට එයාගෙන් සල්ලි උදුරලා ගන්න stab කළා වෙන්නත් පුළුවන්. :(:(

    bohoo durata. Southey kiyanne hena chaa paththak lu ban.