මම දවසක් මගෙ bike එක නවත්තල ගිහින් බඩු වගයක් අරන් එද්දි bike එක ලග සුදු ඉරි අය්ය කෙනෙක් හිටිය...
අනිවා දඩ කොලයක් ලියන්නම තමයි...මම නවත්තල තිබුනෙ වැරදි තැනක.
ඒක නිසා මම තව කඩේකට short-eats ගිහින් කාල, හොද cool එකකුත් බීලම ආව.
මොකද ඒ අය්ය කෙනෙක් එක ලග ඉන්නව කියන්නෙ, මගෙ bike එකට FULL SAFTY එක තියෙනව කියන එකනෙ... කව්රුත් side කන්නාඩියක් ගලවන්නවත් එන්නෙ නැනෙ....
මම අපහු එනකොට අය්ය නැ.. එක නිස shape එකේ bike එක අරගෙන මම මාරු වුනා....

දෙවෙනි පාර වෙසක් බලන්ඩ ගිහින් පිටිපස්සෙ හිටපු යාළුව හෙල්මට එක ගලෝගන ඉදල රු.300 දීල ශේප් වෙලා ආවා.
අන්තිම පාරට මාසෙකට විතර කලින් කොටුවෙ පළවෙනි හරස් වීදියෙ වන් වේ එකක වැරදි පැත්තෙ ගිහින් 150 බල්බ් වැලක් අරන් දීල බේරුනා(ඒදා වෙන්නැති වැඩියෙන්ම බොරු කිව්වෙ...)
හැබැයි හදිස්සි නීතිය තාම තියෙනවා නේද? එක තමයි තියෙන එකම අවුල