SRI LANKAN TRAFFIC LAW/HIGH SPEED and FINES

ni_shi2005

Member
May 26, 2007
8,034
7
0
36
@ No Job Company!
Its okay if they charge 500/= or 1000/= thats for breaking the rules and public safty! we do mistake we pay!!

but i just hate the part, where we have to go to the police station of the same city we got caught>get a paper>go to a post office>pay the amount>again go to the police station and get back the license :/ this is not 1960 ryt...we have better things to do :/ like super mans have to save the world!

but more that, what i hate the most is...the way police men looks at us and talk to us! :/ like we murdered someone! :| wth
 
angulimala

Junior member
  • Nov 23, 2006
    205
    2
    18

    I totally agree
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    අවුරුදු 18ට අඩු එකෙක්.. බීගෙන...ලයිෂන්, ඉන්ෂුවරන්ස් නැතුව... හෙල්මට් නොදා ..හයි ස්පීඩ් ගිහින්... පාරේ ට්‍රැෆික් ලයිට් බලන්නෙ නැතුව... මිනුහෙකුත් හප්පගෙන... බයික් එකේම හොස්පිටල් අරන් ගිහින් වැරදි තැනක පාර්ක් කරල හොරෙන්ම ඩ්‍රයිවින් ස්කූල් එකක් අස්සට ගිහින් අයිති කාරයා වගෙ හිටියොත් දඩේ කීයද ??? :confused::confused:
     
    ElaTarzen

    Active member
  • Sep 9, 2010
    459
    42
    28
    Hot N Cool
    මම කැවා 6500ක දඩයක් ලය්සන් නැතුව, ඊට පස්සේ තමා ලය්සන් ගත්තේ...!

    පස්සෙත් ඉතිං පොඩි පොඩි එව්වාට අහුවුණා, ජරාව දීලා ශේප් වෙනවා, නැත්නම් ඉතින් පොලිසි ගානෙය්,උසාවි ගානෙය් රස්තියාදු වෙලා පන යනවා...!
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    ආණ්ඩුවට සල්ලිත් නැතුව ඇතිනේ..දැන් දඩ ගෙවපල්ලා.. ඉස්සෙල්ලා දඩ ගහන්න ඕනේ පාරේ ඇවිදින එවුන්ට.. හරක් ට වැඩ අන්තයි පාරේ යන හැටි.. හිතුන හිතුන තැන වලින් පාර පනිනවා..අනිත් මිනිස්සුත් අනතුරේ.උන්ටත් රුපියල් 500 ක විතර දඩයක් දන්නා ඕනේ :no::no::no:
     
    thanujaka

    Well-known member
  • math eka dadayak nan kaala thiyenawa bike eke helmet nathuwa gihin.......
    smile58.gif
     
    ni_shi2005

    Member
    May 26, 2007
    8,034
    7
    0
    36
    @ No Job Company!
    අවුරුදු 18ට අඩු එකෙක්.. බීගෙන...ලයිෂන්, ඉන්ෂුවරන්ස් නැතුව... හෙල්මට් නොදා ..හයි ස්පීඩ් ගිහින්... පාරේ ට්‍රැෆික් ලයිට් බලන්නෙ නැතුව... මිනුහෙකුත් හප්පගෙන... බයික් එකේම හොස්පිටල් අරන් ගිහින් වැරදි තැනක පාර්ක් කරල හොරෙන්ම ඩ්‍රයිවින් ස්කූල් එකක් අස්සට ගිහින් අයිති කාරයා වගෙ හිටියොත් දඩේ කීයද ??? :confused::confused:

    that make no sense!
     
    thanujaka

    Well-known member
  • Its okay if they charge 500/= or 1000/= thats for breaking the rules and public safty! we do mistake we pay!!

    but i just hate the part, where we have to go to the police station of the same city we got caught>get a paper>go to a post office>pay the amount>again go to the police station and get back the license :/ this is not 1960 ryt...we have better things to do :/ like super mans have to save the world!

    but more that, what i hate the most is...the way police men looks at us and talk to us! :/ like we murdered someone! :| wth
    100% agree.....wht a headache dat is......
    smile29.gif
     
    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    traffic1oy0.jpg

    1s-speed-gun.jpg

    නොදන්න නිසා ඇරියෙ, High Speed ගියොත් ගහන දඩය කීයක් විතර වෙයිද? :rofl:
    මාව අද Van එකේ ගිහින් මාට්ටු උනා, Speed එක 62kmph. temporary කොලයක් ලිව්වා පැ.කි.මි 62 අධික වේගයෙන් පැදවිම කියලා

    මීට කලින් දඩය: 1000/= :P
    පහල තියෙන හරිද? අදට එවා අදාළද?
    :confused:
    resizeoftrafficeu0.jpg

    අනික් නීති ගැන කථා කරන්න ඔනෙ නම්, මේකෙම කථා කරමු හොඳයි :D

    adooo mee kaala kanni aapahu high speed allanawada ban! nudakin!:no::no::growl::growl:
     
    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    ආණ්ඩුවට සල්ලිත් නැතුව ඇතිනේ..දැන් දඩ ගෙවපල්ලා.. ඉස්සෙල්ලා දඩ ගහන්න ඕනේ පාරේ ඇවිදින එවුන්ට.. හරක් ට වැඩ අන්තයි පාරේ යන හැටි.. හිතුන හිතුන තැන වලින් පාර පනිනවා..අනිත් මිනිස්සුත් අනතුරේ.උන්ටත් රුපියල් 500 ක විතර දඩයක් දන්නා ඕනේ :no::no::no:

    උන් දැන් කෙලින්ම උසාවි බන්! දඩ නැහැ!!:yes::yes::yes: