tfz_S0mkiVc
Candid-B Well-known member Apr 25, 2019 33,975 1 59,015 113 Mother Earth Mar 1, 2020 #2 ඒ මචන්ල. බලපන්කො බල්ලො මිනිසාගෙ හොඳම යාළුව කියන්නෙ ඇත්තම ඇත්ත බන්. එක clip එකක බල්ලෙක් දුවන් එනව බන් මිනිස්සුන්ට කලින්. මාරම සත්තු ජාතියක් තමයි. උන්ට අපිව උස්සන්න ශක්තිය, බුද්ධිය තියෙනව නම් අපිව ඉස්පිරිතාලෙටත් ගිහින් දායි මිනිස්සුන්ටත් කලින්.
ඒ මචන්ල. බලපන්කො බල්ලො මිනිසාගෙ හොඳම යාළුව කියන්නෙ ඇත්තම ඇත්ත බන්. එක clip එකක බල්ලෙක් දුවන් එනව බන් මිනිස්සුන්ට කලින්. මාරම සත්තු ජාතියක් තමයි. උන්ට අපිව උස්සන්න ශක්තිය, බුද්ධිය තියෙනව නම් අපිව ඉස්පිරිතාලෙටත් ගිහින් දායි මිනිස්සුන්ටත් කලින්.
dayt0na Well-known member Jan 2, 2012 29,705 28,629 113 Mar 1, 2020 #4 balla duwan ene scene eke kolla merila..red light eke awilla tiyenne
dayt0na Well-known member Jan 2, 2012 29,705 28,629 113 Mar 1, 2020 #5 https://www.facebook.com/KaluKollaGossip/posts/4192733774085693?__tn__=R