Sri Lankan Traffic Violations #5

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,181
    1
    59,383
    113
    Mother Earth
    ඒ මචන්ල. බලපන්කො බල්ලො මිනිසාගෙ හොඳම යාළුව කියන්නෙ ඇත්තම ඇත්ත බන්. එක clip එකක බල්ලෙක් දුවන් එනව බන් මිනිස්සුන්ට කලින්. මාරම සත්තු ජාතියක් තමයි. උන්ට අපිව උස්සන්න ශක්තිය, බුද්ධිය තියෙනව නම් අපිව ඉස්පිරිතාලෙටත් ගිහින් දායි මිනිස්සුන්ටත් කලින්. :cool: