Sri Lankan Vibe එකක් තියෙන spot එකක්

BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    Foreigner කෙනෙක්ගේ Farewell එකකට පොරව එක්කන් යන්න Sri Lankan Vibe එකක් තියෙන spot එකක් වෙන්න ඕනේ...
    ඒත් එක්කම, beer එකක් ගහන ගමන් dinner ගන්න පුළුවන් කොළඹ අවට තැනක් recommend කරන්නකෝ...
    Ex.: Nuga Gama, Cinnamon Grand