Sri Lankan Vlogger car crash [2023.05.16]

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    පාර අයිනෙ ඉන්න පොඩි උන්ව වීඩියෝ කරලා දාන එකානෙ.. ගොඩක් උන් ලයික් අරගන්නෙ ඕවා කරලා
     
    • Like
    Reactions: Any.key and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,605
    113
    Gampaha
    මාර දුකක් දැනුන වාහනේ දැක්කමනං...

    අපිටත් හොඳ පාඩං මේව... නිදිමත තියාගෙනත් වැඩ්ඩො වගේ එනව සමහර වෙලාවට... පොඩ්ඩ මිස් වුනොත් මේකම තමයි වෙන්නෙ ඉතිං...😥
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,348
    5,464
    113
    මම විතරද මූව දන්නෙ නැත්තේ?
    චැනල් එකේ ලින්ක් එකක් දාපන් බලන්න
    Math dakketh adai. Den phone ekak thibbama "vlogger" unaki lol