Sri Lankan Vlogger car crash [2023.05.16]

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,641
    2
    54,227
    113
    yJyZa4X.jpg



    7exD3Mi.jpg



    VwRvqDO.jpg



    bLP1WwE.jpg



    5zGa5WA.jpg



    q66t8oP.jpg



    QwyNnks.jpg



    ZEQmZjA.jpg



    y6gMdsE.jpg



    hj9sBha.jpg



    KaPpavW.jpg



    Source
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,923
    12,266
    113
    Behind u :p
    කටු හේත්තු කරන්න ගිහින් කානු පල්ලෙ ගියාම , නින්ද ගියා :rofl: :rofl:
     
    • Like
    Reactions: NRTG

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    මූ instagram එකේ අළුත් අවුරුදු සුභ පැතුම් හිටන් දාන්නේ කාර් එක ඉස්සරහ.

    හතර දෙනෙක් යද්දි නින්ද ගිහින්ලු 🤭
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,815
    34,139
    113
    මූ එක එක හොර දේවාල ප්‍රමෝට් කරපු එකෙක් නේද? ඕකා යූ ටියුබ් එකට වඩා හොයන්න ඇත්තේ හොර කපුවන්ගෙන් උන්ව ප්‍රමෝට් කරලා.
     
    • Like
    Reactions: NRTG

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,998
    8,243
    113
    Chilaw
    ටික දවසකට කලින් ඕක විකුන්නත් දැම්ම, පව් වැඩේ ඉතින්. ටික්ටෝක් videos දාලා තිබ්බේ speed යනවා.

    අපේ එකා car එක වැදිලා මාස ගණන් පිස්සු කෙලපු විදිය මතක් වෙද්දීන්, මේවා නම් බලන්නවත් බෑ බං. පව් ඉතින්. මේ සෙට් එකේ ආපු lancer, civic සේරම ආයේ යන උන්වනම් පරිස්සම් කරනවා ලොවෙත් නැති විදියට, අපේ එකෙත් 4ක් ගිහින් එකෙක්ටවත් සීරීමක් වත් තිබ්බේ නැහැනේ
     
    • Like
    Reactions: Error365! and NRTG