well මෙකෙ හැටියට මෙයාලට මුලින්ම හරියට එ ළමයි හදාගන්න බැරි වෙලා තියෙනවා!!! එ අය ඇමරිකා නෙමෙයි ලංකාවෙ උනත්/සොමාලියාවෙ උනත් කොහෙ හිටියත් හරියට අම්මලා/තාතත්ලාට ගරු කරලා ලංකාවෙ විදියට නොහිටිනවා නම් ඔහොම තමා!! ඇමරිකාවට බැනලා වැඩක් නැ!! හැම දෙකම හොද සහ නරක තියෙනවා නෙ....
අපි දැනගන්න ඔනෙ එ හොද පැත්තට වෙලා ඉන්න....
මන් ඉන්නෙ කැනඩාවෙ ටොරොන්ටො වල,
මෙහෙත් එහෙම තමා තමන් හොද විදියට හිටියොත් ගොඩක් සතුටු ජිවිතයක් ගත කරන්න පුලුවන්, එත් තමන් නරක පැත්තට ගියොත් අයෙ ඉතින් ඉවරයි....
රටට බැනලා වැඩක් නැ, බනින්න ඔනෙ ඔය විදියට ළමයි හදපු එ දෙමපියන්ටයි ඔය ළමයින්ටයි තමා|
හැබැයි ඇත්තටම ලස්සන කතාවක්!!! හිතට වදිනවා!!!! නියමයි මචන්!!
yes yes big repostmokakda ban e kiyanne mama meka kalin nam dakke ne elakiri eke aththatama. meka RE POST DA ?????