හිතාගන්නත් අමාරුයි...ඇත්තටම මේ තරම් වටිනා කියන සතුන් අපේ කැලැවල තාම ඉන්නවා කියන එකත්..
කොහොම උනත් අපි වාසනාවන්තයි...
ස්තුතියි රැම්ස් මගේ මිත්‍රයා නොදන්න ගොඩක් කරුණු දැන ගත්තා....![]()
මේවා ගොඩක් අය දන්නේ නෑ, හැමදාම ට්‍රිප් කියලා කතරගමයි අනුරාධපුරෙයි විතරනේ යන්නේ
machooo bote 1 yanna... 3000k [ lunch n tea ] wage thama yanne.. mama dana aheuwa....
bt forigner gen nam 5k - 6k vithara gannawa....
3h vithara yanawalu gamanata....
