තෙල් ප්රශ්නෙට ආණ්ඩුව ඉස්සරහට මොනවගේ දේවල් කරාවි ද මචංලා උඹලට හිතෙන විදියට ?
දැනටත් තෙල් පෝලිම් වල මිනිස්සු හිටියට සමහර shed වහලා. තෙල් එන්නෙ නෑ .16 වෙනිදා ඉන්දියාවෙන් දීල තියන credit line එකෙන් අන්තිම තෙල් නැවත් ආවම බඩු ඉවරටම ඉවරයි. බයිසිකල් පැද පැද ඉන්න එකත් හැම මනුස්සයටම ප්රායෝගික විසඳුමක් නෙමෙයි නෙ බන් ඉතින්...ඉදිරියට මොනවගේ වැඩපිළිවෙළක් ඒවිද උඹලට හිතෙන විදියට ? 