Sri Lanka's Fuel Crisis

LakithaKD9

Active member
  • May 9, 2022
    132
    105
    43
    තෙල් ප්‍රශ්නෙට ආණ්ඩුව ඉස්සරහට මොනවගේ දේවල් කරාවි ද මචංලා උඹලට හිතෙන විදියට ? :shocked: දැනටත් තෙල් පෝලිම් වල මිනිස්සු හිටියට සමහර shed වහලා. තෙල් එන්නෙ නෑ .16 වෙනිදා ඉන්දියාවෙන් දීල තියන credit line එකෙන් අන්තිම තෙල් නැවත් ආවම බඩු ඉවරටම ඉවරයි. බයිසිකල් පැද පැද ඉන්න එකත් හැම මනුස්සයටම ප්‍රායෝගික විසඳුමක් නෙමෙයි නෙ බන් ඉතින්...ඉදිරියට මොනවගේ වැඩපිළිවෙළක් ඒවිද උඹලට හිතෙන විදියට ? :no::(
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,725
    39,455
    113
    Homagama
    තෙල් ප්‍රශ්නෙට ආණ්ඩුව ඉස්සරහට මොනවගේ දේවල් කරාවි ද මචංලා උඹලට හිතෙන විදියට ? :shocked: දැනටත් තෙල් පෝලිම් වල මිනිස්සු හිටියට සමහර shed වහලා. තෙල් එන්නෙ නෑ .16 වෙනිදා ඉන්දියාවෙන් දීල තියන credit line එකෙන් අන්තිම තෙල් නැවත් ආවම බඩු ඉවරටම ඉවරයි. බයිසිකල් පැද පැද ඉන්න එකත් හැම මනුස්සයටම ප්‍රායෝගික විසඳුමක් නෙමෙයි නෙ බන් ඉතින්...ඉදිරියට මොනවගේ වැඩපිළිවෙළක් ඒවිද උඹලට හිතෙන විදියට ? :no::(

    ආණ්ඩුවට නම් වැඩ පිලිවෙලක් නැ. කො⁣හොමින් හරි හරියයි කියලා බලන් ඉන්නේ.

    බෙහෙත් ප්‍රශ්නයට වෙච්ච දේ කියනම්. ආණ්ඩුව දන්නවා අපේ මිනිස්සු ලෙඩක් දුකක් කිව්ව ගමන් කියක් හරි ආධාර කරනවා කියලා. පිටින් හරි කොහෙන්හරි ඩොනේෂන් විදිහටම එනකං තමා බලන් ඉන්නේ.කිසිම ගෙන්වගන්න වැඩපිලිවෙලක් නැ. මිනිස්සු තාවකාලික විසදුම් සෙවිම පැත්තක තියලා ආණ්ඩුව බෙල්ලෙන් අල්ලනකං මුන් විසඳුම් දෙන්නේ නැ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,303
    15,911
    113
    සාගතයක් එනවා කිව්වේ ඩීසල් නැති වෙලා ලොරි වලින් බඩු කඩවලට ගේන්න බැරි වෙන නිසා වෙන්න ඇති..කරත්ත ටිකක්වත් දැම්මොත් හොදයි ඉස්සර කාලේ වගේ...

    මාර වැඩේ ලංකාවට උනේ..

    Screenshot_20220414-191638_YouTube.jpg
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,598
    9,233
    113
    wada piliwelak gennath salli ona machan . 2.5 million USD wath gewa ganna 6 days giyaaa, Litro ekata

    ithin kohomada min 500 million USD hama masema hoyganne thel walata witharak :no:
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,607
    1
    4,438
    113
    Matale
    විසදුමක් නෑ බන්. පුලුවන්නම් රට යන්න බලපන්
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,593
    1,001
    113
    wada piliwelak gennath salli ona machan . 2.5 million USD wath gewa ganna 6 days giyaaa, Litro ekata

    ithin kohomada min 500 million USD hama masema hoyganne thel walata witharak :no:
    gas walata nan alternatives thiyenawa. But fuel is a more pressing issue.
     
    • Sad
    Reactions: acryan

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,165
    15,917
    113
    Colombo
    තෙල් නැතුව මුන් කරන්ට් දෙන්නෙ කොහොමද කලින්ට වඩා
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    thwa million 500 k nayak India denawa kiwwa fuel walata.

    kawada wenakan me We*ge puthala naya gannada , oya naya gewanne kohomada , rate deshiya adayama godaganna munta kisima plan ekak naha , hamadama pinata hambenne na kohenwath , mun kare issara hambena naya adhara walinuth hora kapu ekane , thamath wenne ekama thama. rate deshiya nishpadana athi karala , export marcket ekak hadala rata goda gannawa arenna , mehema hamadama eka ekagen nayata aragena ratak goda ganna baha
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,003
    19,458
    113
    Miami
    ආණ්ඩුවට නම් වැඩ පිලිවෙලක් නැ. කො⁣හොමින් හරි හරියයි කියලා බලන් ඉන්නේ.

    බෙහෙත් ප්‍රශ්නයට වෙච්ච දේ කියනම්. ආණ්ඩුව දන්නවා අපේ මිනිස්සු ලෙඩක් දුකක් කිව්ව ගමන් කියක් හරි ආධාර කරනවා කියලා. පිටින් හරි කොහෙන්හරි ඩොනේෂන් විදිහටම එනකං තමා බලන් ඉන්නේ.කිසිම ගෙන්වගන්න වැඩපිලිවෙලක් නැ. මිනිස්සු තාවකාලික විසදුම් සෙවිම පැත්තක තියලා ආණ්ඩුව බෙල්ලෙන් අල්ලනකං මුන් විසඳුම් දෙන්නේ නැ.
    Meanwhile ජනතාව :

    පොල්කටු ලිපක් හදමු
    පුට්සයිකලේ ගමන් යමු
    සෝලා පැනල් ගහමු
    කොළ පොතු මුල් තම්බල බේතට බොමු
    මඤ්ඤොක්ක ටිකක් හිටවන් කමු

    ඉතින් පාලකයො හිතනවා මුන් ෂේප් එකේ හැඩගැහීගෙන යනවා, අපිත් ඔහෙ ෂේප් එකේ ලෝන් එකක් ගහන් ඉතුරු අවුරුදු 2 ඉමු කියලා
     
    • Like
    Reactions: emoji diaries

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    Meanwhile ජනතාව :

    පොල්කටු ලිපක් හදමු
    පුට්සයිකලේ ගමන් යමු
    සෝලා පැනල් ගහමු
    කොළ පොතු මුල් තම්බල බේතට බොමු
    මඤ්ඤොක්ක ටිකක් හිටවන් කමු

    ඉතින් පාලකයො හිතනවා මුන් ෂේප් එකේ හැඩගැහීගෙන යනවා, අපිත් ඔහෙ ෂේප් එකේ ලෝන් එකක් ගහන් ඉතුරු අවුරුදු 2 ඉමු කියලා

    lankawe inna minissunge oya niwata gathiya nisa thama rate deshapalakayo , hodata sapa wida wida , unge bara rate minissunge karema thiyala , kisima bayak nathuwa inne , lankawe inna moda gon minissuth deshapalakayo kiyana hama boruwakma ahagena gonnu wage innawa , lankawe minissu hodatama dannawa mun karanne minissunwa gonata andanawa kiyala , ehema dana danath gonnu tika wage innawa , oluwata barinam katata hari reela palayan kiyala. eka thama me rata ada me thathweta ada watenna una ekama pradanama hethuwa
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,003
    19,458
    113
    Miami
    lankawe inna minissunge oya niwata gathiya nisa thama rate deshapalakayo , hodata sapa wida wida , unge bara rate minissunge karema thiyala , kisima bayak nathuwa inne , lankawe inna moda gon minissuth deshapalakayo kiyana hama boruwakma ahagena gonnu wage innawa , lankawe minissu hodatama dannawa mun karanne minissunwa gonata andanawa kiyala , ehema dana danath gonnu tika wage innawa , oluwata barinam katata hari reela palayan kiyala. eka thama me rata ada me thathweta ada watenna una ekama pradanama hethuwa
    අනිවාර්යයෙන්. වෙන රටක එහෙම උනා නම් පොනිලගෙයි ගෝතයගෙයි ඇටවලු දෙක එකට ගැට ගහලා ප්‍රසිද්දියෙ එල්ලනවා. මෙහෙ පොන්නයෝ පොනිල අගමැති උනා විතරයි අරගලෙත් ඉවරයි