Sri Lanka's tour of Australia 2010

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    Twenty20 international, 31 October, Perth

    The pitch at Perth is regarded as one of the quickest and bounciest in the world ,why a T20 @ Perth ?:shocked::shocked::shocked:
     
    Last edited:

    pahang

    Member
    Jan 7, 2008
    86
    2
    0
    ඔත්තුවට ඉස්තූතියි! :) :)ඇති යන්තං මේකටවත් ඉන්දියාව ගෑවිලා නෑ,මට ඉන්දු-සිරි ලංකා මැච් බලල එපා වෙලා!!!! :baffled:
     
    gaveen5555

    Member
    Feb 13, 2008
    2,209
    47
    0
    34
    ඔත්තුවට ඉස්තූතියි! :) :)ඇති යන්තං මේකටවත් ඉන්දියාව ගෑවිලා නෑ,මට ඉන්දු-සිරි ලංකා මැච් බලල එපා වෙලා!!!! :baffled:

    sirawata bn :yes:
     
    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com
    අම්මො ඇති යන්තම් Australia තෙක්ක match එකක් ගහුව... ;)
    ගොඩ කලෙකට පස්සෙ නෙද ?
    එල එල ...SRI LANKA තම‍යි දිනනෙ :D
     
    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com
    ඔත්තුවට ඉස්තූතියි! :) :)ඇති යන්තං මේකටවත් ඉන්දියාව ගෑවිලා නෑ,මට ඉන්දු-සිරි ලංකා මැච් බලල එපා වෙලා!!!! :baffled:

    ඔව් ඔව් මචන් ....ඉන්දියාව තෙක්ක කහපු එව බලල දන් අති වෙල ඉන්නෙ :D
    අර AIRTEL කරයො‍යි MICROMAX කර්යො‍යි ගැවුනොත් ඉතින් බලල හමරෛ :baffled:
     
    dsit86

    Active member
  • Jun 16, 2008
    384
    46
    28
    Twenty20 international, 31 October, Perth

    The pitch at Perth is regarded as one of the quickest and bounciest in the world ,why a T20 @ Perth ?:shocked::shocked::shocked:

    yea ban tuff for our guys..:oo::oo::oo:

    Normally SL are best performing in Adelaide and Sydney.....