Sri Nuwan Computers

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් ඕකා පට්ටම හොරෙක් අපිනම් දන්නවා ඉස්සර ඉඳන්ම පොර කවුද කියල.

    මිනිස්සු ගොඩක් අමාරුවෙ දාල තිබ්බ කම්පියුටර් දෙනව කියල. ඉස්සර ඉඳලම කලේ ඔය වගේ වැඩ තමා. පස්සේ වැලේ වැල් නැතිවෙලා තමා ඕවට බැහැල ඉන්නෙ.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Wedak ne ban. salli tiyenawanam oni dekin gelawenna puluwan. muge okkoma business wehuwa oya program walin passe. den mu aluth kramayak hoyagena. :(:(

    හප්පට.:shocked:

    මචන් මේකගෙ පොඩිකාලෙ හිටන් විස්තර කියන්න පුලුවන් ඕනෙ නම්.:dull:

    නම ගෑවිච්ච තැනකින් අයින් වෙලා හිටඔපන්.ඕකට ඇති ඉන්ජිනේරු පට්ටමකුත් නෑ. ඕකට ඇති ඩිග්‍රියකුත් නෑ. කැම්පස් ගියත් ඩිග්‍රිය ගන්න බැරිවුනා මූට.

    ඕක කරල හරියන්නෑ බන්. බොරුවෙන් හැමදාම ජීවත් වෙන්න බෑ.:no:
     
    Danush242

    Member
    Mar 28, 2014
    43
    2
    0
    Moragahahena
    කුචු කුචු ලොක්කා;16446576 said:
    උබේ මල්ලිට ඔනේ මොනවගේ එකක් ද අයි 7 නම් නෑ ඉතින් පි4 වගේ එකක් දෙන්නම්

    :)

    ehema ahapu ekat kochchara deyakda ban. api gatta dual core ekak. salli ekathu karala. munta hena gahanna one. eth ban unta henawat ne.
     
    Danush242

    Member
    Mar 28, 2014
    43
    2
    0
    Moragahahena
    හප්පට.:shocked:

    මචන් මේකගෙ පොඩිකාලෙ හිටන් විස්තර කියන්න පුලුවන් ඕනෙ නම්.:dull:

    නම ගෑවිච්ච තැනකින් අයින් වෙලා හිටඔපන්.ඕකට ඇති ඉන්ජිනේරු පට්ටමකුත් නෑ. ඕකට ඇති ඩිග්‍රියකුත් නෑ. කැම්පස් ගියත් ඩිග්‍රිය ගන්න බැරිවුනා මූට.

    ඕක කරල හරියන්නෑ බන්. බොරුවෙන් හැමදාම ජීවත් වෙන්න බෑ.:no:

    ඒ කොහොමද මචෝ මූ ‍දැන් ටීවී ‍එකෙත් දානවනෙ ඉංජිනේරැ වෘත්තියේ නි‍යැලෙන නිසා ‍කාර්යබහුලයි කියල. ඒත් මගෙ යාළුවෙකුත් කිව්ව මූ දන්න ලබ්බක් නෑ ඔය කියන්නෙ ඉන්ටනෙට් එකේ තියෙන ඒව කියල.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒ කොහොමද මචෝ මූ ‍දැන් ටීවී ‍එකෙත් දානවනෙ ඉංජිනේරැ වෘත්තියේ නි‍යැලෙන නිසා ‍කාර්යබහුලයි කියල. ඒත් මගෙ යාළුවෙකුත් කිව්ව මූ දන්න ලබ්බක් නෑ ඔය කියන්නෙ ඉන්ටනෙට් එකේ තියෙන ඒව කියල.

    ඕකා අපේ ගෙවල් පැත්තෙ බන්. මූ සල්ලි හොයන්න නොගහපු ගැටයක් නෑ. එකක් කරනවා ඊට පස්සෙ වෙන එකක් කරනවා.

    පටන් ගත්ත තැන සිට නාගත්ත එකෙක්. ඔහොම ජීවත් වෙන්න බෑ බන්. බලපන්කො..

    මූ නිකක් හරියට බැලුම් බෝලයක් වගේ ඇතුල හිස් පිටට පෙන්නගෙන ඉන්න ටික විතරයි.:dull:
     
    Danush242

    Member
    Mar 28, 2014
    43
    2
    0
    Moragahahena

    :shocked: :shocked: :shocked: යකෝ මූ මේ හොයාගත්තා කියන ටික මේ යූ ටියුබ් එකේ තියෙන්නෙ ‍. මූ ටීවී එකේ කියන්නෙ මූ කරපු සොයාගැනීමක් කියලනෙ :growl:
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    හප්පට.:shocked:

    මචන් මේකගෙ පොඩිකාලෙ හිටන් විස්තර කියන්න පුලුවන් ඕනෙ නම්.:dull:

    නම ගෑවිච්ච තැනකින් අයින් වෙලා හිටඔපන්.ඕකට ඇති ඉන්ජිනේරු පට්ටමකුත් නෑ. ඕකට ඇති ඩිග්‍රියකුත් නෑ. කැම්පස් ගියත් ඩිග්‍රිය ගන්න බැරිවුනා මූට.

    ඕක කරල හරියන්නෑ බන්. බොරුවෙන් හැමදාම ජීවත් වෙන්න බෑ.:no:

    mamath me ayyava podi kale edan danne...mage hoda fit ekak... mu computers dunna ayath innava... anika Nethfm eke giya programme eka giye podi deshapalana case ekakin... muta degree ekak tiyenava... campus gihin suspend kala but law degree ekak tiyenava.... eka nisa uba danne nathi pukaval gena ke gahanne nathuva hitapan
     
    ehema ahapu ekat kochchara deyakda ban. api gatta dual core ekak. salli ekathu karala. munta hena gahanna one. eth ban unta henawat ne.

    අන්න ඒ හදාගත්ත දෙයින් වැඩක් ගන්න දන්න අය දැනුවත් කරන්න එතකොට හරි 1ක් ඔතනට නොගිය කියන්නේ ඔයාලට ජයක් ඒක

    :)
     
    Danush242

    Member
    Mar 28, 2014
    43
    2
    0
    Moragahahena
    mamath me ayyava podi kale edan danne...mage hoda fit ekak... mu computers dunna ayath innava... anika Nethfm eke giya programme eka giye podi deshapalana case ekakin... muta degree ekak tiyenava... campus gihin suspend kala but law degree ekak tiyenava.... eka nisa uba danne nathi pukaval gena ke gahanne nathuva hitapan

    මචං වලි දාගන්න එපා ‍..අපිට වැඩක් නෑ උට ඩිග්රි කීයක් තිබුනත්‍. ‍මේ වගේ කැත වැඩ කරන්නෙ නැතුව ඉන්නව නම් නේද හොද‍..
    අනික බං මූ දෙවනි වොයිස් කට් ‍එකේදි ඌම පිලිගත්තා උට ලෝ ඩිග්රියක් නෑ කියල.එතකොට මෙතන නොදන්න ඒව කියල පුක දී නසී වෙලා තියෙන්නෙ උඹ නෙ බං :lol::lol::lol:
    උබලගෙ නෑදෑයොද :P