ලෝ කෝස් එකක් කරපු පලියට නීතිවේදී වෙනවා නම් බං ලංකාවෙ නීතිඥයොම ලක්ෂ ගානක් වෙයි නේ
අපේ මල්ලිලට පොත් දීල තියෙනව. එයාගෙ නංගි නම් ලෝයර් කෙනෙක්. නංගිගෙ ලෝ සහතික දෙන දවසෙ ගහපු පොටෝ ඒ පොතට දාල තියෙනව.. උඹල හිතනවද ඌට එහෙම උපාදියක් තිබුන නම් එයාගෙ උපාදි උත්සවේ පොටෝ නොදා ඉදී කියල.
ඔච්චර වියදම් කරල පොත් ගහන එකේ එයාගෙ ඒව නොදා ඉන්නවද
නංගිගෙ පොටෝ දාල ඇමතිලගෙ පොටෝ දාන්නෙ ඇයි එයාගෙ ඒව නොදා
අනේ බං උඹල වගේ හරක් ඉන්නකම් මුං වගේ අයත් ඉදී මේ ලංකාවෙ 