SRI Pada Adawiye wechcha amuthu katha

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,957
    25,181
    113
    Fantasy
    Ara rajjuruwange mal waththen suranganawiyo horen mal kadan siripade yana kathawa... e horu allanne korek. E korawa suranganawiyo ekka yanwa siripadeta... eeta passe korata awidinna plwan wenawa.. rajjuruwange namath thiyenawa ban mathaka ne...
    Thanks. Mta amataka welaa tibbe oya kathawa.
     
    • Like
    Reactions: darkhair

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    Korage scn eka mokakda:rolleyes2::unsure:
    Ara rajjuruwange mal waththen suranganawiyo horen mal kadan siripade yana kathawa... e horu allanne korek. E korawa suranganawiyo ekka yanwa siripadeta... eeta passe korata awidinna plwan wenawa.. rajjuruwange namath thiyenawa ban mathaka ne...
    ow bn ara wishwa shakthiya ena thanak kyl kynne othana nathuwa eka apita wadinnnama tbba kyl kisima thanaka kyawenne naha bn
    hriyatama danna bn math danna de thama kwe
    okata සමනල kanda kiyanne samanawa sulanga ena hinda kiyala thibuna... hiruge puthun saha sanduge diyaniyan ena thenak kiyala... mata pothe nama mathaka ne..e gena lassana kthawak thibuna.
    ow bn ara wishwa shakthiya ena thanak kyl kynne othana nathuwa eka apita wadinnnama tbba kyl kisima thanaka kyawenne naha bn
    hriyatama danna bn math danna de thama kwe
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,542
    22,656
    113
    අම්බකිස්ස
    siri padhe nagiddi eka prasidda tanaka idan tika durak yaddi udata nagina kenekta nam dakunu atha paththe gal guhawak tynawa. tiyena tana hariyatama kiyanna baha. photos tiyenawa eth danne na eka ehemma tibunaden.

    Marga pala labapu hamuduruwaru innawa eka paththakin yaddi.
    ඔයා කියනනේ අර පලාබද්දල පන්සලට වඩින ස්වාමීන් වහන්සේ ගැනද? මට නම මතක නැහැ දැන්.අපේ ගෙදර අය නිතරම යනවා ඒ ස්වාමීන් වහන්සෙගෙන් බණ අහන්න.සිරිපාද කැලේ ඇතුලේ වාසය කරන්නේ.මාසෙකට එක වරක් පලාබදදල පන්සලට වඩිනවා.රහතන් වහන්සේ නමක් කියලා තමයි විශ්වාස කරන්නේ ගොඩක් අය මමත් ඇතුලුව...පලතුරු වත්තේ කතාව ආයේ ආයේ මතු වෙනවා නේද?
     
    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    ඔයා කියනනේ අර පලාබද්දල පන්සලට වඩින ස්වාමීන් වහන්සේ ගැනද? මට නම මතක නැහැ දැන්.අපේ ගෙදර අය නිතරම යනවා ඒ ස්වාමීන් වහන්සෙගෙන් බණ අහන්න.සිරිපාද කැලේ ඇතුලේ වාසය කරන්නේ.මාසෙකට එක වරක් පලාබදදල පන්සලට වඩිනවා.රහතන් වහන්සේ නමක් කියලා තමයි විශ්වාස කරන්නේ ගොඩක් අය මමත් ඇතුලුව...පලතුරු වත්තේ කතාව ආයේ ආයේ මතු වෙනවා නේද?
    naha e hamuduruwo nemei. wenama kathawak eka. kale paren siripade giya kattiyakata hamuduru namak bawana karanawa dakala gihin. palathuru gas walata atha dik karama ewa nikamma pahalata nawila awith gaha pitinma. ewa kanna deela ewala.

    sirata tv ekata paya 8k witara eka digata awuruddakata wathawak awith bana kiyala yana hamuduruwoth e wage. kisi lassanak na. asa hithenne na. ahala shook bana tika kiyanna hithenne na. habai e bana tika okkoma loku terumak tynawa. hamuduruwan gana hitha yanne na.
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492

    රාජගිරියෙ අරියඥාන හාමුදුරුවො ගැනද ඔය කියන්නෙ? මහ රහතුන් වැඩි මග ඔස්සේ කරන්නෙ ඔය හාමුදුරුවරුන්ගෙ ධර්ම දේශනා වලින්. මම නම් අහනවා. කොච්චර වෙලා අහගෙන හිටියත් එපාවෙන්නෙ නෑ. එක එක්කෙනාට පේන විදිහ වෙනස් ඉතින්
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,229
    21,075
    113
    ප්‍රබාකරන් සිරී පාදෙ ආපු සීන් එක කවුරුවත් දන්නෙ නැද්ද? :unsure: :unsure: :unsure:
     
    • Wow
    Reactions: PHBhagya

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    Awareta uda maluwa wahalene bn. Mn eka parak aware gihin mura karayata horen gettuwen penala maluwata panna. Aruta mn ne kiyala meter. Mu awa mawa hoyan. Ethakotath mn maluwa athule. Aru mawa hoyanawa dakka mn. Shape eke maluwe toilet thiyena paththen ayeth eliyata panna. Eka pannata passei mathak une mn uda maluwe wahala thibba gate eka laga mage sereppu deka thiyala maluwata penala thiyenne kiyala. Wade mattu ithin
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    hammatasiri :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: adowhybn

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    පොඩි කාලේ පොතක් කියෙව්වා තනිකරම සමන් දෙවියන්ගේ අඩවියේ කතා තිබ්බේ පුදුම ලස්සනයි ඒ පොත අදටත් හොයනවා බන් හම්බුනේ නෑනේ :(
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    පොඩි කාලේ පොතක් කියෙව්වා තනිකරම සමන් දෙවියන්ගේ අඩවියේ කතා තිබ්බේ පුදුම ලස්සනයි ඒ පොත අදටත් හොයනවා බන් හම්බුනේ නෑනේ :(

    adoo namawath hoyagnna try ekak deepanko mchoo
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,229
    21,075
    113
    ado adamai ne bn ahuwe danna kenek innwanm kotagena ynnako
    මේක බන් මාත් අහපු කතාවක් හරියට විස්තරයක් දන්නෙ නෑ පොඩි දවස්වල ඇහුවේ. කටකතාවක්ද කියල හරියට විශ්වාසයක් නෑ. එක පාරක් ගොඩාක් කාලෙකට කලින්. සිරීපාදෙ ඉදපු හිගන මනුස්සයට එකෙක් රුපියල් සීයක් දීලා. ඒ දවස් ව්ඣල රුපියල් සීයක් කියන්නෙ ලොකු ගානක්ලු එහෙම හිගන්නෙක්ට රුපියල් සීයක් ලැබෙන්නෙත් නෑලු ඉතින් හිගන්නත් පුදුම වෙලා ඇහුවලු මහත්තයා කවුද කියල. ඌ කිව්වලු ප්‍රභාකරන් කියල සෙනග අස්සෙන් මාරු උනාලු. පස්සෙ මේක ආමි එකටත් දැනුම් දීල හෙව්වලු හොයාගන්න බැරි උනාලු. ඒ දීපු රුපියල් සීයේ. අර ලයිට් එකට ඇල්ලුවම පේන සින්හයා වෙනුවට එකෙ ඉදල තියෙන්නෙ කොටියෙක් කියලත් කියනවා. හරියට විස්තරයක් දන්නෙ නෑ. දන්න කෙනෙක් ඉන්නවනම් කොටපන්. :yes: :yes: :yes: