Sri Padha

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,173
    3,273
    113
    Maligawatta
    Samaharu kiyanawa Sri Padha thiyanne unge aagamika naayakayekge foot print ekak kiyala :lol::lol::lol::lol:

    mata thiyana prashne......Foot print, ekai ne thiyanne, ko anith eka ?? eyata eka kakulakda thibbe ?? ey ban oka echchara loku ??

    eya polowe idhala eka kakulak ussala kanda uda thiyala aaye kandhu mudune idhala thani kakulen penalawath da :shocked::shocked::shocked:

    muhudhata pennada manda .......wena kohewath eyage foot print nethi handa ehuwe :shocked::shocked::shocked:
     
    • Like
    Reactions: nuwa11

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,801
    16,639
    113
    Colombo
    http://www.sripadainfo.com/2015/10/blog-post_55.html

    අප තථාගත බුදුරජාණන් වහන්සේ ලංකාද්වීපයට පළමුවෙන් ම වැඩම කරනු ලැබුවේ මහියංගනයට ය. උන්වහන්සේ මහියංගනයට වැඩම කල අවස්තාවේදී සුමන නම් වු ජනනායකයා බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා සිත පැහැදී කේෂ ධාතු මිටක් බුදු සුරතින් ලබාගෙන එය මියුගුණ සෑයෙහි තැම්පත් කර ඇතැයි කියවේ. සුමන නම් වූ මහජන පාලකයා බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනේ දී වැඩම කළ පළමු අවස්ථාවේදී ම බණ අසා සෝවාන් ඵලයට පත්වූ බවද මහා වංශයෙහි සඳහන් වේ. අනතුරුව බුදුරජාණන් වහන්සේ කල්යාණයට වැඩම කළ අවස්ථාවේදීත් මේ ජන නායකයාට දෙවැනි වරටත් බුදුන්වහන්සේගෙන් ධර්මය ශ්රවණය කිරීමේ භාග්‍ය උදා වී ඇත. එහි දී බුදුන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධා භක්තියෙන් යුතුව සුමන නම් වු මේ උතුම් පාලකයා බුදුන් වහන්සේට ගෞරවනීය ආරාධනයක් කළේය. එම ඇයුම වූයේ ඉරහඳ පවතිනා තේකට සැදැහැවතුන්ට පුජා සත්කාර හා වන්දනාමාන කිරීම සඳහා රත්නපුර දිසාවට අයිති සිය වාස භවනය වූ සමනොළ කඳු මුදුනෙහි ශ්රී පාද ලාංජනය පිහිටුවන ලෙසය. මේ උතුම් පාලකයාගේ ඇරයුම පිළිගෙන බුදුරජාණන් වහන්සේ තෙවැනි වරටත් ලංකාද්වීපයට වැඩම කොට සමනොළ ගිර හිස උන්වහන්සේගේ වම් ශ්‍රී පාද පද්මය පිහිටවාලු බව ජනප්‍රවාදයෙහි හා ලක්දිව වංශ කතාවන්හි සඳහන් වේ.
     
    • Like
    Reactions: Kalu_Banda

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    එතකොට මක්කමේ තියන්නෙ කාගෙ එකද
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,801
    16,639
    113
    Colombo
    ශ්‍රී පාදස්ථානය
    සම්බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකා ගමන සිදු වූයේ සම්බුද්ධත්වය සාක්‍ෂාත් කරගැනීමෙන් වසර 8 කට පසු එළඹුණු වෙසක් පුරපසළොස්වක පුන් පෝදා ය.

    මණිඅක්ඛිත නාග ගෝත්‍රික මහා නිරිඳාණන්ගේ ආරාධනයෙන් කැලණි පුරවරයට වඩමවා වදාළ බුදුපියාණන් වහන්සේ උතුම් සම්බුදු පහසින් මේ ලක් දෙරණත තව තවත් පූජනීයත්වයට පත් කරලීමේ අදිටනින් වෙනත් විශේෂිත ස්ථානයන් කීපයකටම වැඩි සේක.

    මේ තෙවැනි සදහම් චාරිකාවේ සතර වැනි මහා ස්ථානය වශයෙන් තෝරා ගත්තේ ‘සමන්තකූට’ නම් වූ උස් වූ කඳු ශිඛරය මතට සපැමිණීමට ය.

    මහා කඳු මාලාවක් අතර පිහිටියා වූ ද එම කඳු සමූහය අභිබවමින් ලක් සිරසෙහි මිනි කිරුළ සේ ඉතාමත් රමණීය වූ දසුනක් මවන සමන්ත කූ®ටය මේ ලක් දෙරණත සොබා සෞන්දර්යයේ අග්‍රගණ්‍ය ඵලය යැයි හඳුන්වා දීම අසාධාරණ නොවේ.

    බුදු පියාණන් වැඩි සමයේ මෙහි එක්තරා දේව කොට්ඨාසයක් විසූ බවත් එතුමන්ලාගේ නායකයා සුමන නම් වූ බවත් පැවැසෙයි. හාත්පස පිහිටියා වූ පර්වත කූට අතරින් අතිශයෙන් අභිමානවත් වූ කූ®ටය නිසා එය ‘සමන්ත කූටය’ වී යැයි ද කියැවෙයි. එහි විසූ සුමන නම් ප්‍රධානියා නිසා එය ‘ සුමනකූ®ට’ වූවා යැයි ද තවත් මතයෙකි.

    සුමන සුරිඳාණන්ගේ ආයාචනය පිළිගනිමින් මේ සුරම්‍ය වූ පර්වතය මුදුන් තලයෙහි ඉන්ද්‍රනීල නම් මාණික්‍ය මතුයෙහි බුදුන් වහන්සේ තම ශ්‍රී පාදය තැබූ විට මැටි පිඬක දී පය එරී යන්නා සේ මේ මහා බුද්ධ ශක්තියේ අධිෂ්ඨාන බලයට ඉන්ද්‍රනීල මාණික්‍ය මතු පිට පිවිතුරුවූ සිරිපා කමල සළකුණු වූ බව සඳහන් වෙයි. ඉන් ඉක්බිති සමන්ත කුටය ශ්‍රී පාදස්ථානය නමින්ද ප්‍රසිද්ධියට පත් විය.

    අනුරාධපුර යුගයටත් පෙර මුටසීව රජ දවස ක්‍රි.පූර්ව සිව්වැනි ශත වර්ෂයේ ඇලෙක්සැන්ඩර් නම් ගී‍්‍රක අධිරාජ්‍යයා අතිශය දුෂ්කර මේ මහා ගිරි ශිඛරය නැඟීමට පහසුවක් ලෙස යකඩ දම්වැල් සවිකර ශ්‍රී පාද කන්ද තරණය කළ බවත් ගී‍්‍රක ඉතිහාසයේ ලියැවී තිබෙන අතර කාශ්මීරයේ මේඝ වර්ණ නම් රජු බු.ව. 563 දී සමන්ත කූටය වන්දනාමාන කර ගත් බව කාශ්මීර ඉතිහාසයේ සඳහන්ව ඇත. අනුරාධපුර යුගයේ රජවරුන් මෙම ස්ථානය ගැන අවධානය යොමු කර ඇති බවක් මහාවංශ පූර්ව භාගයේ සඳහන් නොවේ.

    කීර්ති නිශ්ශංක රාජ්‍ය සමයේ කොටෙකුගේ උපකාරයෙන් ශ්‍රී පාදස්ථානය සොයා ගත් බවට ජනප්‍රවාදයේ පැවැසෙතත් එය සාවද්‍ය බව සනාථ වන්නේ ඊට ප්‍රථම විජයබාහු රජතුමා ශ්‍රී පාදස්ථානය වන්දනාමාන කිරීමට පැමිණ ශ්‍රී පාදස්ථානයට පිදූ ගම් පිළබඳව සාක්ෂි සහිතව ‘අඹගමුව ශිලා ලිපිය’ මගින් තහවුරු වන බැවිනි. දුටුගැමුණු රාජ්‍ය සමයේ සමන්තකූටයෙහි නවසියයක් භික්‍ෂූන් වහන්සේ වැඩ සිටි බැව් මහාවංශයේ සටහන්ව තිබේ.

    ක්‍රි.ව. 961 දී සොලීන් විසින් මෙහි තිබූ දා ගෙයක් විනාශ කළ බවත් ධ්ඍ මිහිඳු රජතුමා විසින් එය නැවත කරවන ලද බවත් කියැවෙයි. මහා පරාක්‍රමබාහු රජතුමා මෙහි සමන් දේවාලය කළ බව රාජාවලියේ සටහන්ව ඇත.

    කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා (ක්‍රි.ව. 1752) හැට අමුණක කෙත් වතු, ගෙවතු ගහකොළ ඇතුළු කුට්ටම්පිටිය නම් වූ ග්‍රාමය සහිතව ශ්‍රී පාදස්ථානය වැලිවිට සරණංකර සංඝරාජ මහා නා හිමි ප්‍රමුඛ ශිෂ්‍යයානු ශිෂ්‍ය පරම්පරාව වෙත පිදූ බව ‘වැලිවිට තඹ සන්නසෙහි’ සඳහන් කර තිබේ. රජතුමාගේ නියමයෙන් ප්‍රතිරාජදේව අමැතිතුමා සමන්දෙව් රුවක් සාදවා රන්රුවන් ආභරණයන්ගෙන් සරසා එය සමන්ත කූට ඉස්මත්තෙහි වාඩා හිඳුවා ශ්‍රී පාද මණ්ඩපය කළ බව කියැවෙයි. වීර වික්‍රමබාහු රජතුමා එක් දවසින් සිරිපා කරුණාකර පස් රියනක් උස, පසළොස් රියනක් වට ඇති දොළොස් මහේ පහනක් පූජා කර, ගෙත්තම් පහනේ සිට පියගැට පෙළ 780 ක් ගලින් කළ බව ද පැරැණි තඹ සන්නසක සටහන්ව තිබේ.

    ශ්‍රී පාදස්ථානය වන්දනාමාන කිරීම සඳහා යෑමට ප්‍රධාන මාර්ග තුනක් ඇත. ඉන් රජ කාලයේ සිට පැවැත එන්නේ රත්නපුර පළාබද්දල සිට ඇති මාර්ගයයි. මෙය කි. මි. 10ක් පමණ දුරකින් යුක්තය. දෙවැනි ගමන්මාර්ගය වැටී ඇත්තේ කුරුවිට එරත්න හරහාය. තෙවැනි මාර්ගය නම් හැටන් නල්ලතන්නියේ සිට සැකැසී ඇති මාර්ගයයි. එය කි. මි. 6.5 ක් පමණ වූ මඟකි. බහුතරයක් වන්දනාකරුවන් පහසුව තකා අද සිරිපා වන්දනාවේ යෙදෙන්නේ නල්ලතන්නි මාර්ගයෙන් ය.

    මෙසේ පාදමේ සිට ආරම්භ වන මාර්ග තුනක් තිබුණ ද පලාබද්දල සහ එරත්න මාර්ගය හැරමිටිපාන නම් ස්ථානයේ සිට එක් ගමන් මඟක් බවට පත්වෙයි. මේ ගමන් මාර්ග ත්‍රිත්වයේදීම වෙන් වෙන් වශයෙන් අපට ශීත ගඟුල යැයි නම් කළ තැනක් ගෙත්තම්පාන (ඉඳිකටුපාන), මහගිරිදඹ, අහස්ගව්ව වැනි ස්ථානයන් හමුවෙයි. පලාබද්දල මාර්ගයේදී හමුවන ධර්මරාජ ගල යන ස්ථානයේ පඩි පෙළ සාදා ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමයේ, ධර්මාලංකාර සෙනෙවිරත්න පණ්ඩිත මුදියන්සේ පරපුරේ කෙනෙක් විසින් බව ‘ධර්මරාජ ගල් සන්නස’ අනුව අනුමාන කෙරෙයි. මුහුදු මට්ටමේ සිට මීටර් 2243 ක් (අඩි 7360) උස් වූ සමනොලකන්ද ආශි‍්‍රත සිරිපා අඩවිය සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයත් මධ්‍යම පලාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයක් යා කරන පුළුල් පරාසයක පිහිටි පාරිසරික වශයෙන් මිල කළ නොහැකි ජල පෝෂිත කලාපයකි. මෙම සිරිපා අඩවිය මුළු ලක් දරණී තලයටම ජීවය ප්‍රදානය කිරීමට සමත් සතර මහා ගංගාවන්ට තිඹිරගෙය සාදන සොබාදම් මාතාව බඳුය.මේ ස්වභාව ධර්මයේ අසිරිමත් වූ අපූරු නිර්මාණය උතුම් බුදුපියාණන් ගේ පා කමල ස්පර්ශයෙන් වන්දනාමානයට පාත්‍ර වු පූජනීය ශුද්ධ භූමියක් බවට පත් විය. එතැන් සිට කුඩා දරුවාගේ සිට වියපත් මහල්ලා දක්වා වූ බැතිබර ජනතාව මේ මහා ගිරි ශිඛරය තරණය කරමින් සිරිපා කරුණා කිරීමේ අභියෝගයට එඩිතරව මුහුණ දෙන්නේ කාය ශක්තිය අභිභවමින් නැගී සිටින චිත්ත ශක්තිය වඩවාලීමට තරම් සිරිපා කමල සලකුණ සමත් වන නිසාය.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    නැත්තන් අල්ලගෙ මොකක්හරිද ඔක මුදුනෙ තියල තියෙන්නෙ.?
     
    • Like
    Reactions: Kalu_Banda

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,801
    16,639
    113
    Colombo
    දැන් දන්නේ නැති රෙද්දවල් කතා කරන්නේ නැතුව වැඩක් පලක් බලාගනින්. :lol::lol::lol:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,136
    11,141
    113
    Forest
    Ape nan kesha dathu dantha daathu Sri paada thiyanawa budun wahanse hitiya kiyala oppu karanna. Ubalata monaada thiyenne? Thoppi tikak oluwe daagena pothak aran moda katha kiyana rawulo tikak witharane :P
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,801
    16,639
    113
    Colombo
    උබල ඔය පුක ඉරාගෙන ගිහින් අල්ලා හුල්ලා කිය කිය වදින්නේත් ශ්‍රී පාදස්තනයකට කියල දන්නේ නැත්තන් මුස්ලිම් නොවන වෙනත් ඕනෑම බුදු දහම පිලිබදව අද්‍යනය කල කෙනෙක්ගෙන් අසා දැනගන්න
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,136
    11,141
    113
    Forest
    උබල ඔය පුක ඉරාගෙන ගිහින් අල්ලා හුල්ලා කිය කිය වදින්නේත් ශ්‍රී පාදස්තනයකට කියල දන්නේ නැත්තන් මුස්ලිම් නොවන වෙනත් ඕනෑම බුදු දහම පිලිබදව අද්‍යනය කල කෙනෙක්ගෙන් අසා දැනගන්න

    Wadapu den ban :P Anthimata un budun tane pasaga pihituwaa wadinne. Unta hodanan apita moko :rofl:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,136
    11,141
    113
    Forest
    පව් බන්. :lol::lol::lol:

    Api marennada ban ithin api kiwwayai unta buduhamuduruwonta wadinna kiyala. Unmane ahaka yana thoppi daaganne. Samaharawita ara hama welena daagena Inna thoppiyen sankethawath karanne eka wenna athi. Danna tharamin unge aagame hatiyata Allata arenna wena kenekta wadinna thahananda koheda :rofl:
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක මාතියල දන්නවද අපි පශ්ෂ උඩ ගෙන පල්ලියේ වදින්නේ ඇයි කියල? නබිය ඔටුවගෙන් ශේප ගද්දි ඔහොම තමා පශ්ෂ දීගෙන හිටියේ.. ශින්හලයට කොයින්ද ඕවගේ ශේපක්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,752
    1
    56,757
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබල ඔය පුක ඉරාගෙන ගිහින් අල්ලා හුල්ලා කිය කිය වදින්නේත් ශ්‍රී පාදස්තනයකට කියල දන්නේ නැත්තන් මුස්ලිම් නොවන වෙනත් ඕනෑම බුදු දහම පිලිබදව අද්‍යනය කල කෙනෙක්ගෙන් අසා දැනගන්න

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ කතාව ගැන.

    මුස්ලිම් කෙනෙක් බුදු පිළිමයකට අල්ලා හුල්ලා කිය කිය වැන්දොත් ඒක
    1. බුද්ධාගමට අනුව පව්ද/පින්ද?
    2. ඉස්ලාම් ආගමට අනුව මොකද වෙන්නෙ?
    :nerd:
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    යේක මාතියල දන්නවද අපි පශ්ෂ උඩ ගෙන පල්ලියේ වදින්නේ ඇයි කියල? නබිය ඔටුවගෙන් ශේප ගද්දි ඔහොම තමා පශ්ෂ දීගෙන හිටියේ.. ශින්හලයට කොයින්ද ඕවගේ ශේපක්
    :lol::lol:
    යේක නානලාට ඔටුවා තමා අල්ලලා ගියා. ඌරා මොකෝ උනේ??? නබියට ඇලජික් ද???
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    ඒ කාලෙ මිනිස්සුන්ගෙ නොර්මල් සයිස් එක තමා අපිට ගොඩක් ලොකුයි වගේ උනාට.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ කතාව ගැන.

    මුස්ලිම් කෙනෙක් බුදු පිළිමයකට අල්ලා හුල්ලා කිය කිය වැන්දොත් ඒක
    1. බුද්ධාගමට අනුව පව්ද/පින්ද?
    2. ඉස්ලාම් ආගමට අනුව මොකද වෙන්නෙ?
    :nerd:

    බුද්දාගමේ කෙනෙක් මුස්ලිම් ආගමට ඇරුනත් අවුලක් නෑ එයා බුද්ද දර්ශනය අනුව හැසිරෙනව නං මුස්ලිම් කෙනෙක් උනත් බුද්ද දර්ශනය අනුව හැසිරෙනව නං එයාට බුද්දාගම වැලඳ ගන්න ඕනම නෑ.
     

    weranga.slk

    Junior member
  • May 4, 2016
    286
    8
    18
    Samaharu kiyanawa Sri Padha thiyanne unge aagamika naayakayekge foot print ekak kiyala :lol::lol::lol::lol:

    mata thiyana prashne......Foot print, ekai ne thiyanne, ko anith eka ?? eyata eka kakulakda thibbe ?? ey ban oka echchara loku ??

    eya polowe idhala eka kakulak ussala kanda uda thiyala aaye kandhu mudune idhala thani kakulen penalawath da :shocked::shocked::shocked:

    muhudhata pennada manda .......wena kohewath eyage foot print nethi handa ehuwe :shocked::shocked::shocked:


    උබල ඔය පුක ඉරාගෙන ගිහින් අල්ලා හුල්ලා කිය කිය වදින්නේත් ශ්‍රී පාදස්තනයකට කියල දන්නේ නැත්තන් මුස්ලිම් නොවන වෙනත් ඕනෑම බුදු දහම පිලිබදව අද්‍යනය කල කෙනෙක්ගෙන් අසා දැනගන්න