srilanka after 30 years

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,167
    29,828
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Lankawa bankoloth wenne ne bn rescue karanna kattiya balan innawa.china loweth denne ne lankawa bankoloth wenna un gannawa ratama
    c9Kbdb8.jpg

    මම හිතුවේ නෑනේ බන් මේවා මෙච්චර ගණන් කියලා :ROFLMAO: :ROFLMAO:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,392
    17,334
    113
    Auckland
    දැනටත් ඔය පාරෙ මොකෙක් හරි එකෙක් ලැම්බොගිනි එකක් පැදන් ගියොත් ෆොටො අරන් ෆේස්බුක් දාල දැන් රට සෑහෙන්න දියුනුයි ගාලා හැමනෙන ගොන්නු ටිකක් ඉන්නව නෙ. නමුත් ඉගනගෙන ඉවර වෙලා සමාජයට එන ගොඩක් එවුන් අනාතයි නෙ. අවුරුදු 30 විතර වෙනකන් අම්ම උයල දෙන බත් එක කකා නෙ රට හදන්න පොර ටෝක්ස් දෙන්නෙ. ඒ වෙනකොටත් එහෙම්ම වෙයි.

    දැන් ඔය බඩු මිලට ගෝසා කරන උන්ට කියන්න තියෙන්නෙ මෙච්චරයි. කෘතිමව එදිනෙදා පාරිභෝගික භාන්ඩ හා සේවා වල ගනන් පාලන මිලට දිගු කාලීනව පවත්වාගෙන යන එකෙන්ම රට දුප්පත් වෙනව. හිතපන් තව අවුරුදු 20ක් විතර යනකොට බඩු මිල අදට සමානයි කියල. ජීවන වියදමට සාපේක්ශවයි ආදායමත් වැඩි වෙන්නෙ. නමුත් මුදල් ඒකකය ජාත්‍යන්තර වටිනාකම තීරණය වෙන්නෙ විදේශ වෙලදාමට සාපේක්ශවයි. ඉතින් ඔය පරතරය වැඩි වෙලා කොල්ලෙක්ට මලාට ඔලුව උස්සන්න බැරි තත්වයක් එන්න ලොකු ඉඩක් තියනව.

    මට මතකයි පොඩි කාලෙ අපේ අම්මගෙ වාර්ශික පඩි වැඩි වීම රුපියල් 1000-1500ක් විතර දැනට අවුරුදු 10කට ටිකක් කලින්. මගෙ ගිය අවුරුද්දෙ පඩි වැඩි වීම ආසන්න වශයෙන් NZD4900 ගානක් වගේ. මේ අවුරුද්දෙ NZD3000ක් විතර වැඩි වෙයි කියල බලාපොරොත්තු වෙනව. හිතල බලපන් උබල අවුරුද්දට කොච්චර පිටිපස්සට යනවද කියල.

    අදටත් බලපන් වාහන මිල පැත්තක තියපන්. ඇපල් ෆෝන් එකක් කීයද ?

    මම ගත්ත ග්‍රැෆික් කාඩ් එකක් (RTX3080)ටික දවසකට කලින් ඒක ලංකාවෙ මුදලින් බැලුවොත් රුපියල් ලක්ශ 3ක් විතර. දැන් ඉන්න කොල්ලෙක්ට මලාට ඔවා ගන්න බෑනෙ. දැනට අවුරුදු 10කට විතර කලින් මම ලංකාවෙ ජීවත් වෙනකොට Rs30000-40000කට විතර (GTX570) වියදම් කරල ලබා ගත්ත දෙයක් ඒ .

    ඉතින් රටේ එවුන්ට බාල භාන්ඩ වලට හුරු වෙන්න සිද්ද වෙන එක වලක්වන්න බෑ ඔය දුප්පත් වීම නිසා. අදට උනත් මිනිස්සු බහුතරයක් ඉන්දියානු සහ චීන නිශ්පාදන වලට නෙ යන්නෙ.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    පුතා බයවෙන්න එපා, එන හැම ආණ්ඩුවෙන්ම පඩි වැඩිකරලා බඩු ගනං වැඩි කරනවා. හැම මිට්ටම සතුටුයි. පස්සේ තමයි ක්ලික් වෙන්නේ අඩෝ..... පඩි වැඩිවුනා, වෙනදා රෝස්පාන්මයි කන්නේ හැබැයි සතපක් ඉතිරි නෑ කියලා

    අනික හිතපන් සල්ලි මිටියක් අරං පාන් ගෙඩියක් ගන්න යනකොට ගැම්ම, මිනිස්සු කෝටිපති කියලා හිතන්නේ. :ROFLMAO: :ROFLMAO:

    මේ යන ක්‍රමේට අවන්කවම මම බලං ඉන්නේ රට බංකොලොත්වෙලා අකුලොලා යනකන්.:dull:

    කෙලවෙච්චගමන් ලොකු කැලයක් හෝ කැලෑවෙන ලොකු ඉඩමක් සල්ලි දීලා ගන්නවා. එක මිට්ටෙක්ට යන්න දෙන්නේ නෑ. සත්තුන්ට විතරයි. රටේ උපදින සත්තුවත් නිවහල්ව ජීවත්වෙන්න ඕන.
    සමහරවිට නාකිවෙනකොට සීතල සෙට්වුනේ නැත්තන් ඔහෙට ඇවිල්ලා කැලේටම වෙලා බණක් දහමක් අදහගෙන මැරිලා යයි.
    ඕක තමයි මගේ එකම බලාපොරොත්තුව.
    uba penagattane.. ubata heenamana case ekak tiyenawa

    nattam ahinsaka minissu daru pawul pitin akulala yanakam wish karanna balan inna normal manussayekta baha

    ubata lankawe iddi karadara wenna athi... rata penagattata passe me umba pitakaranne ee wairaya
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,828
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    uba penagattane.. ubata heenamana case ekak tiyenawa

    nattam ahinsaka minissu daru pawul pitin akulala yanakam wish karanna balan inna normal manussayekta baha

    ubata lankawe iddi karadara wenna athi... rata penagattata passe me umba pitakaranne ee wairaya

    මම ඉන්නේ මගේ ආතල් එකේ. ඔලුව කල්පණා කරලා හරි වෙලාවට ගේම ගහලා සතුටේ ඉන්න එකට කියන්නේ හීනමානේ නං එකෙන්ම මං ඉන්නේ හීන මානේ.
    මම කිරියට ආපු දවසේ ඉඳලා මේකේ උන්ට කිව්වේ ඉගෙනගෙන රටකට පලයල්ලා කියලා. එදා ගියානං දැන් සිටිසන් අරං, ගෙවල් අරං දරුවෝ හදං සතුටේ හීණමානේ ඉන්න තිබුන උන් දැන් කියනවා මේ රට හරියන්නේ නෑ රට දාල යන්න ඕන කියලා.
    ඕවා දකිනකොට හීනමානේ තව වැඩිවෙනවා. ලේසි කාලේ ගේම ගැහුවනේ කියලා.😊

    රට අකුලෝලා යන එක මම කිව්වට වෙන දෙයක් නෙමෙයි අව්රුදු හැත්ත තුනටම වුන දෙයක්.
    රට ඉන්න මොන මිනිහත් ආස රුපියල බාල්දුවෙලා යවන ඩොලර් වලට රුපියල් මිටියක් ගනගන්. උඹලට රිදෙන්නේ ඕක මම අමුවෙන් කියන නිසා, ඒකට කරන්න දෙයක් නෑ මොකද කොච්චර ලස්සන කරල කිව්වත් ඒක තමයි යතාර්ථය.

    කොහොමත් මම ලොකු කැලයක් ගන්නවා ලංකාවේ සත්තුන්ට විතරක් නිදහසේ ජීවත්වෙන්න. මොකද රටේ කාලකන්නි විහිං රට කාලකන්නි කරාට රටේ උපදින සත්තු සතුටේ ඉඳලා මැරිලා යන්න ඕන කියලා මම පෞද්ගලිකව හිතනවා.

    කොහෙත් සෙට් මට උඹ කියන ලංකාවේ මොන කරදරද කියලා කල්පණාකරන්නේ🤣

    ආ.... එකක් මතක්වුනා රට යන්න වත්කම් පෙන්නන්න ඕන වුනා. ඒකටනං මළපැන්නා ගෙදර මිනිස්සු මම රට දාලම යයි කියලා වත්කම් පවරන්නේ නැතිව ඉදලා. ඒකට නං ටිකක් මහන්සි වෙන්න වුනා උදව්වක් නැතිව තනියම ගේම ගහන්න. කියල ඇති දවසකුත්. 😑
     
    • Like
    Reactions: speedmalli

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,506
    22,601
    113
    අම්බකිස්ස
    පුතා බයවෙන්න එපා, එන හැම ආණ්ඩුවෙන්ම පඩි වැඩිකරලා බඩු ගනං වැඩි කරනවා. හැම මිට්ටම සතුටුයි. පස්සේ තමයි ක්ලික් වෙන්නේ අඩෝ..... පඩි වැඩිවුනා, වෙනදා රෝස්පාන්මයි කන්නේ හැබැයි සතපක් ඉතිරි නෑ කියලා

    අනික හිතපන් සල්ලි මිටියක් අරං පාන් ගෙඩියක් ගන්න යනකොට ගැම්ම, මිනිස්සු කෝටිපති කියලා හිතන්නේ. :ROFLMAO: :ROFLMAO:

    මේ යන ක්‍රමේට අවන්කවම මම බලං ඉන්නේ රට බංකොලොත්වෙලා අකුලොලා යනකන්.:dull:

    කෙලවෙච්චගමන් ලොකු කැලයක් හෝ කැලෑවෙන ලොකු ඉඩමක් සල්ලි දීලා ගන්නවා. එක මිට්ටෙක්ට යන්න දෙන්නේ නෑ. සත්තුන්ට විතරයි. රටේ උපදින සත්තුවත් නිවහල්ව ජීවත්වෙන්න ඕන.
    සමහරවිට නාකිවෙනකොට සීතල සෙට්වුනේ නැත්තන් ඔහෙට ඇවිල්ලා කැලේටම වෙලා බණක් දහමක් අදහගෙන මැරිලා යයි.
    ඕක තමයි මගේ එකම බලාපොරොත්තුව.
    නොදන්න නිසා අහන්නේ..මෙක වැඩැක් නෑ කියලා වෙන රටකට ගිහින් ඒකේ හොදයි කියන අය මැරෙන්න් ආපහු මේකට එන්න ආස ඇයි? කොරොනා මුල් කාලේ අර නාකි ගෑනු එහෙමත් ඉතාලි ඉදන් අඩ අඩ විඩියෝ දැම්මේ ලංකාවේ වෙරලක හරි මැරෙන්න දෙන්න කියලා ? උබ මේකේ මැරිලා මේකේම ආපහු ඉපදුනොත් කියලා බය හිතෙන්නේ නැද්ද
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,392
    17,334
    113
    Auckland
    නොදන්න නිසා අහන්නේ..මෙක වැඩැක් නෑ කියලා වෙන රටකට ගිහින් ඒකේ හොදයි කියන අය මැරෙන්න් ආපහු මේකට එන්න ආස ඇයි? කොරොනා මුල් කාලේ අර නාකි ගෑනු එහෙමත් ඉතාලි ඉදන් අඩ අඩ විඩියෝ දැම්මේ ලංකාවේ වෙරලක හරි මැරෙන්න දෙන්න කියලා ? උබ මේකේ මැරිලා මේකේම ආපහු ඉපදුනොත් කියලා බය හිතෙන්නේ නැද්ද
    මැරිලත් පැයක් ආදරෙයි කියන සීන් එක වෙන්න ඇති ඔය
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    මම ඉන්නේ මගේ ආතල් එකේ. ඔලුව කල්පණා කරලා හරි වෙලාවට ගේම ගහලා සතුටේ ඉන්න එකට කියන්නේ හීනමානේ නං එකෙන්ම මං ඉන්නේ හීන මානේ.
    මම කිරියට ආපු දවසේ ඉඳලා මේකේ උන්ට කිව්වේ ඉගෙනගෙන රටකට පලයල්ලා කියලා. එදා ගියානං දැන් සිටිසන් අරං, ගෙවල් අරං දරුවෝ හදං සතුටේ හීණමානේ ඉන්න තිබුන උන් දැන් කියනවා මේ රට හරියන්නේ නෑ රට දාල යන්න ඕන කියලා.
    ඕවා දකිනකොට හීනමානේ තව වැඩිවෙනවා. ලේසි කාලේ ගේම ගැහුවනේ කියලා.😊

    රට අකුලෝලා යන එක මම කිව්වට වෙන දෙයක් නෙමෙයි අව්රුදු හැත්ත තුනටම වුන දෙයක්.
    රට ඉන්න මොන මිනිහත් ආස රුපියල බාල්දුවෙලා යවන ඩොලර් වලට රුපියල් මිටියක් ගනගන්. උඹලට රිදෙන්නේ ඕක මම අමුවෙන් කියන නිසා, ඒකට කරන්න දෙයක් නෑ මොකද කොච්චර ලස්සන කරල කිව්වත් ඒක තමයි යතාර්ථය.

    කොහොමත් මම ලොකු කැලයක් ගන්නවා ලංකාවේ සත්තුන්ට විතරක් නිදහසේ ජීවත්වෙන්න. මොකද රටේ කාලකන්නි විහිං රට කාලකන්නි කරාට රටේ උපදින සත්තු සතුටේ ඉඳලා මැරිලා යන්න ඕන කියලා මම පෞද්ගලිකව හිතනවා.

    කොහෙත් සෙට් මට උඹ කියන ලංකාවේ මොන කරදරද කියලා කල්පණාකරන්නේ🤣

    ආ.... එකක් මතක්වුනා රට යන්න වත්කම් පෙන්නන්න ඕන වුනා. ඒකටනං මළපැන්නා ගෙදර මිනිස්සු මම රට දාලම යයි කියලා වත්කම් පවරන්නේ නැතිව ඉදලා. ඒකට නං ටිකක් මහන්සි වෙන්න වුනා උදව්වක් නැතිව තනියම ගේම ගහන්න. කියල ඇති දවසකුත්. 😑
    matath hambenne dollar thamay... mage thathtath ehemai.. apita ehema rupiyal godawal one naha
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,828
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    matath hambenne dollar thamay... mage thathtath ehemai.. apita ehema rupiyal godawal one

    උඹ ලංකාවේ ඩොලර් වලින්ද ගනුදෙනු කරන්නේ🤣
    ඩොලර් තියාගන්න ට්‍රෙන්ඩ් එක ආවේ මේ මෑතක. ගිහිං තාත්තගෙන් අහල බලපං ඩොලර් රුපියල් වලට මාරුකරන්නේ ගනං අඩු වුනාමද වැඩි වුනාමද කියලා🤣
    නොදන්න නිසා අහන්නේ..මෙක වැඩැක් නෑ කියලා වෙන රටකට ගිහින් ඒකේ හොදයි කියන අය මැරෙන්න් ආපහු මේකට එන්න ආස ඇයි? කොරොනා මුල් කාලේ අර නාකි ගෑනු එහෙමත් ඉතාලි ඉදන් අඩ අඩ විඩියෝ දැම්මේ ලංකාවේ වෙරලක හරි මැරෙන්න දෙන්න කියලා ? උබ මේකේ මැරිලා මේකේම ආපහු ඉපදුනොත් කියලා බය හිතෙන්නේ නැද්ද

    ඕක මිනිස්සු පටලගත්ත දෙයක්. මව්බිම එකක් ඒක පාලණය කරන මිනිස්සු තව එකක්. කව්රුත් සිස්ටම් එකට බැන්නට උපන් රටට බනින්නේ නෑ.
    ගොඩක් අය හිතන්නේ දුප්පත් කමට මිනිස්සු රට යන එක, ඇයි හිතන්නේ නැත්තේ පිලිවෙලට ඉන්න මිනිස්සු ඇයි පවුල් පිටින් රට යන්නේ කියල?

    කොරෝනා කාලේ ලංකාවට යන්න දැඟලුවේ පවුල ලංකාවේ තියලා පිටරට වැඩකරන්න ගිය මිනිස්සු. අනික ඉතාලියේ මැරුණ විදියට කව්ද කැමති විහිං මැරෙන්න. ඒ දවස්වලම මම ඉතාලිය පහුකරං මෙහේ උන් මැරෙයි කියලා කියලත් මට එහෙම එන්න උවමනාවක් තිබුනේ නෑ.

    මැරිලා ඉපදෙන එකට මම ත්‍රෙඩ් එකක්ම දාල ඇති. ආයේ ලංකාවේ ඉපදුනොත් රට යන්න ගොඩක් මහන්සිවෙන්න ඕන😑
     
    • Like
    Reactions: Kodiya97

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    මට මතකයි පාන් ගෙඩිය 3.50ට කෑවා. . 1995 වගේ. .

    ඉස්කෝලේ යද්දි 8 වසරේ වගේ පාන් කාලයි රෝල් එකයි 12යි. . සුපිරි හොට්ඩොග් එක 12යි. .
    චිකන් කොත්තු, රයිස් කෑවා 40ට. .
    ගොල්ලිෆ් එක 4.50 (බිව්වේ නෑ හොදේ. .)
    ඒ දවස්වල රු 10ක් අරන් ගියාම 5ක කාලා 5ක් කැටේට දානවා. . එහෙම දාපු කැටයක් තාම තියෙනවා. .
    පොල් ටොපියක් සත 50යි කජු කෑලි සත 50යි. .
    සුපිරි මාලුපාන් එකක් තිබ්බා කොටු හැඩේට හදපු රු 6යි. .
    අයිස්පලම් රුපියලයි. .
    ඉස්සර ශොට් එක දාන්නේ වයිට් ඩයමන්ඩ් එකෙන් රු 450යි. . ෆ්‍රැන්ක්ලින් එක 650යි. .

    අද හිගන්නා වුනාට ඒ දවස්වල හොදට කාලා බීලා හිටියා. .
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,817
    35,694
    113
    වොන්ඩර් ලැන්ඩ්

    same here bro :love::love: good old times
     
    • Like
    Reactions: XibitZ

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,506
    22,601
    113
    අම්බකිස්ස
    මට මතකයි පාන් ගෙඩිය 3.50ට කෑවා. . 1995 වගේ. .

    ඉස්කෝලේ යද්දි 8 වසරේ වගේ පාන් කාලයි රෝල් එකයි 12යි. . සුපිරි හොට්ඩොග් එක 12යි. .
    චිකන් කොත්තු, රයිස් කෑවා 40ට. .
    ගොල්ලිෆ් එක 4.50 (බිව්වේ නෑ හොදේ. .)
    ඒ දවස්වල රු 10ක් අරන් ගියාම 5ක කාලා 5ක් කැටේට දානවා. . එහෙම දාපු කැටයක් තාම තියෙනවා. .
    පොල් ටොපියක් සත 50යි කජු කෑලි සත 50යි. .
    සුපිරි මාලුපාන් එකක් තිබ්බා කොටු හැඩේට හදපු රු 6යි. .
    අයිස්පලම් රුපියලයි. .
    ඉස්සර ශොට් එක දාන්නේ වයිට් ඩයමන්ඩ් එකෙන් රු 450යි. . ෆ්‍රැන්ක්ලින් එක 650යි. .

    අද හිගන්නා වුනාට ඒ දවස්වල හොදට කාලා බීලා හිටියා. .
    machan piyathumagana thorathurak nadda aluth