Srilanka Government Job Cut කරන්න ඔන

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සෞඛ්‍ය ආරාක්ශක අද්‍යපන විතරක් තියෙලා අනෙකුත් රජයෙ සෙවකයන්ව අයින් කරන්න ඔන, දෙශපාලුවො ඔබ්බපු ලක්ශ ගනන් ඉන්න රජයෙ අයිස් ෆැක්ටරි දුවන්න පුලුවන් කමක් නැ රටට සල්ලි එන්නෙ නැ, ප්‍රයිවට් එක නට්ටන් නිශ්පාදනය ටුවරිස් පැත්තෙන් රටට සල්ලි එන්නෙ නැතුව දැන් ඩොලර් එක 200 යි, නිකන් අයිස් ගාහාන රජයෙ උන්ට පඩි දෙනවා කියන්නෙ ලන්කාවෙ සොරි තමයි
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    Oka nam aththa, but job kapanawata wada salary cut ekak deela, me scene settle unama, rural economy planning/investigator/analytics wage case walata danna tyenne. Nethnm real-world prashnayak wenawa lokuwata mun kapanna gyoth. Oya kathawa aththa, politics unta onawata thama kohen hari mewata obbawanne
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එළකිරි කොල්ලෙක්;25302412 said:

    උබ කියල තියන කතාවනම් ඇත්ත මචන්.. RDA , water board , CEB වගේ ආයතන වල කට්ටියගෙ salary දැක්කම පිස්සු හැදෙනව.. Degree එකවත් නැහැ, experience එකත් 3 years වගේ තියන එවුන් ඉන්නව 110 000 ක් විතර පඩි ගන්න..
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කියල තියෙන විදිය බරපතල වුණාට ඔය තරම් දරුණු නැති ඒත් මොනව හරි දෙයක් කරොත් හොඳයි මේ ආර්ථික අවුල පාලනය කරන්න:yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙන මොනාද තියෙන අනිත් ඒව ලoගම බස් ටික විකුනනව , දුම්රිය ඒකත් යකඩ වලට පටෝනව, තෙල් ඒක ඉන්දියාව ගන්ඩ බලන් ඉන්නෙ, කොළඹ වරාය ඇමරිකාවට දෙතහැකි ගේමක්ම නැ තව , ම්ම්ම් සතොස සහ සමුපකාර ෆුඩ් සිටියෙන් ගනි, වි අලෙවි මණ්ඩලේ ඕනෙ නැ "නිපුන" කාරය ඉන්නෙ, මහවැලි කෘෂි වගේ දේවල් වතුර එක්ක යන හින්ද රනිලගෙ ක්‍රමේට ගිහින් වතුර ව්කුනමු, ගොව්යො ගෙවල ගනි වතුර සල්ලි වලට ,

    තව කියපල්ල මතක් උනාම ඔක්කොම අයින් කරල දාල වි ගොවිතැනත් අයින් කරවල රනිල කියපු විදිහට ගර්කින් හිටෝමු ඩොලර් එන්නෙ ඩොලර් ,පාකිස්තානෙන් ගෙනල්ල හාලි ගිලින එක මොන නම්බුවක්ද ආඩම්බරයි..:yes::yes:

    පිට රටින් මේ වගේ හාල් නොයෙන කාලයක් ආවම ඔය ක්‍රෝටන් කොළයක් කොස් කොලයක් කාල පුන්නක්කු ටිකක් බීල ඉන්ඩ බැරියයි..පුරුදු දේනෙ නේද..
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    වෙන මොනාද තියෙන අනිත් ඒව ලoගම බස් ටික විකුනනව , දුම්රිය ඒකත් යකඩ වලට පටෝනව, තෙල් ඒක ඉන්දියාව ගන්ඩ බලන් ඉන්නෙ, කොළඹ වරාය ඇමරිකාවට දෙතහැකි ගේමක්ම නැ තව , ම්ම්ම් සතොස සහ සමුපකාර ෆුඩ් සිටියෙන් ගනි, වි අලෙවි මණ්ඩලේ ඕනෙ නැ "නිපුන" කාරය ඉන්නෙ, මහවැලි කෘෂි වගේ දේවල් වතුර එක්ක යන හින්ද රනිලගෙ ක්‍රමේට ගිහින් වතුර ව්කුනමු, ගොව්යො ගෙවල ගනි වතුර සල්ලි වලට ,

    තව කියපල්ල මතක් උනාම ඔක්කොම අයින් කරල දාල වි ගොවිතැනත් අයින් කරවල ගර්කින් හිටෝමු ඩොලර් එන්නෙ ඩොලර් ,පාකිස්තානෙන් ගෙනල්ල හාලි ගිලින එක මොන නම්බුවක්ද ආඩම්බරයි..:yes::yes:

    උබව කාහානවාද ලන්කාව දියුනු වෙනකොට
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Srilanka Government Job... 04-11-2020 03:06 PM Ponnaya, thota mokadda puke amaruwa? sakkili ballige putha

    රිදිල.. :P
     
    • Like
    Reactions: asylum

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,709
    1
    57,868
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    PM Modi, lawmakers agree 30% salary cut as India deals with coronavirus

    International
    6 Apr, 2020

    International News from World: Indian Prime Minister Narendra Modi and other top government figures will take a 30 percent salary cut this year, a government minister said on Monday, as the country tackles the coronavirus outbreak and its impact on the economy.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    වෙන මොනාද තියෙන අනිත් ඒව ලoගම බස් ටික විකුනනව , දුම්රිය ඒකත් යකඩ වලට පටෝනව, තෙල් ඒක ඉන්දියාව ගන්ඩ බලන් ඉන්නෙ, කොළඹ වරාය ඇමරිකාවට දෙතහැකි ගේමක්ම නැ තව , ම්ම්ම් සතොස සහ සමුපකාර ෆුඩ් සිටියෙන් ගනි, වි අලෙවි මණ්ඩලේ ඕනෙ නැ "නිපුන" කාරය ඉන්නෙ, මහවැලි කෘෂි වගේ දේවල් වතුර එක්ක යන හින්ද රනිලගෙ ක්‍රමේට ගිහින් වතුර ව්කුනමු, ගොව්යො ගෙවල ගනි වතුර සල්ලි වලට ,

    තව කියපල්ල මතක් උනාම ඔක්කොම අයින් කරල දාල වි ගොවිතැනත් අයින් කරවල රනිල කියපු විදිහට ගර්කින් හිටෝමු ඩොලර් එන්නෙ ඩොලර් ,පාකිස්තානෙන් ගෙනල්ල හාලි ගිලින එක මොන නම්බුවක්ද ආඩම්බරයි..:yes::yes:

    පිට රටින් මේ වගේ හාල් නොයෙන කාලයක් ආවම ඔය ක්‍රෝටන් කොළයක් කොස් කොලයක් කාල පුන්නක්කු ටිකක් බීල ඉන්ඩ බැරියයි..පුරුදු දේනෙ නේද..

    :rofl::rofl::rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Sirawata lanakawe pilikawa okun pin padi karayo .ice gahala padi aran naki wela lontha hukannalata wisrama wetup gewannath one keri hukannala rate economy ekata karapu wedakuth karana dekuth ne pilikawak wage paraposhanaya wena heththa.