Srilanka Navigation Free !!!!!!

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,703
    1,507
    113
    ඔන්න මම Google Navigation with Voice ලංකාවට හොයහොය ඉන්නකොට මේ බාන්ඩේ හම්බුනේ
    මේකේ ලංකාවට voice Navigation වැඩ කරනවා.
    හොඳම දේ තමයි මේක FREE !!!!:lol:

    mapfactor-navigator.jpg



    මෙතනින් බාගන්න පුළුවන්

    උඹලත් try කරලා බල comment කරපල්ලා~!

    වැදගත් උනානම් ඉතින් දන්නවනේ !!! :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕක මමත් පාවිච්චි කරනවා... නරකම නෑ... හැබැයි ඕකට පාවිච්චි කරලා තියෙන්නෙ openstreet maps... සමහර තැන් අඩුයි... ඒ වුනාට නරකම නෑ... නිකන්නේ දෙන්නෙ.... :P
     

    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    Oke hama parak ma naa.. Ex. Somawathiyata yana pare magak yanakal witarai oke tiyenne.. :shocked: Habai awulak une naa.. eka parai ethanata yanna tiyennee.. :lol::lol: