Srilanka Police

Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you

    වැඩක් නැහැ කථා........ කරල. මට දැනගන්න ඕනේ මේ වගේ දෙයක් වෙද්දී අපිට කරන්න පුළුවන් මොකක්ද කියන එක බං

    Lankawe uba loku dial ekak nemei karanna mokuth na. paduwe indala ena eka tama karanna tiyenne.

    mata tiyena ekama prashne ay ban mun waraddak(license eka cancel karanna mattame nowena) karama license eka tiya ganne. colombo walin license eka gatthoth yapane ekekta ai enna wenawa ne license eka ganna(post office wahala tiboth). itin minissu keeyak hari deela shape wela enawa. kale nasti karanna bane. wena ratawal wala license eka tiya ganne na loku offense ekak nathnam. fine eka denawa. eka gewanna tiyenne. apeth ehema kara nam ivarai. ethakota minissu pagawa dena eka adu wenawa.
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1. දෙන කොලේ අංකය ලිය ගනින් නැත්නම් ෆොටෝ එකක් හරි ගහගෙන 1954(+94-11-2559923, +94-11-2596360) කෝල් කරලා කියන්න.. මු පගාව ගත්ත කියල :dull:
     
    Last edited:

    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    :angry::angry::angry:
    අපිට කරන දෙයක් නැද්ද බං ඕකට? උන් කියන දේ අහගෙන සල්ලි ගෙවල බිම බලාගෙන යන්න හිතෙන්නෙ නැහැ බං.

    :no::no::no:

    ඕකුන්ව video කරපන් මචන් :yes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    wadak na machan apita kata karanna ba ungema nitiya
    nidahase paraka yanna ba waradak nattam wahane wate hari karakila liyannama tamai hadanne
    me para chanden wenasak karannama one okun okkoma handi gawila yanna
    man nam drive karannema na bn pare wena kata hari wahane dila nika innawa hithata nidahas
    samahara honda police ayath innawa eth unta ihalin ena oder walatane bn un wada karanne cover karanna dila tiyena gana un aniwaren hoyanna one un itin pisso wage liyanawa

    ඉතිං බං අපි වැරද්දක් නොකර ලියනවට කරන්නම දෙයක් නැද්ද බං?
    දවසක් මම ත්‍රී වීල් එකේ යද්දී නවත්තල තියෙන බස් එකක් ඉස්සර කළා, එතකොටම නවත්තල ලිව්වනේ බන් දකුණෙන් ආව කියල. බස් එක ඉස්සර කලේ කිව්වම කියනව ඉර කැපුවලු :angry::angry:
    මොනවද බං කරන්නෙ එවෙලෙට? වාහන වලත් side camera හයි කරගෙන ඉන්න වෙනවා දැන්.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Lankawe uba loku dial ekak nemei karanna mokuth na. paduwe indala ena eka tama karanna tiyenne.

    mata tiyena ekama prashne ay ban mun waraddak(license eka cancel karanna mattame nowena) karama license eka tiya ganne. colombo walin license eka gatthoth yapane ekekta ai enna wenawa ne license eka ganna(post office wahala tiboth). itin minissu keeyak hari deela shape wela enawa. kale nasti karanna bane. wena ratawal wala license eka tiya ganne na loku offense ekak nathnam. fine eka denawa. eka gewanna tiyenne. apeth ehema kara nam ivarai. ethakota minissu pagawa dena eka adu wenawa.

    සිරාවට මචන්. ඒකට වැඩ පිළිවෙලක් හදන්න බැරිද බං? අඩු ගානේ මහ එවුන්ගේ අවදානයට වැටෙන්නවත් මොනවා හරි කරන්න බැරිද? මහ එවුන් ඉතින් පාරේ නීති ගැන දන්නවයැ. උන් එනකොට පාරවල් වහල පාර මැදනේ යන්නේ උන්. රටේ කරුමෙට පහළ වෙච්ච එඋන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ මේටා ටීවී චැනල් දෙක තුනකට දුන්නා නම් ඉවරයිනේ.. ස්වර්ණවාහිනිය, TNL, හිරු ටීවී, සිරස අනිවා ගන්නවා මේ වගේ වීඩියෝ.. දැන් උනත් දෙන්න පුළුවන්නේ..:dull:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    වැගකිවයුත්තෙක් දකිත්වා... ආයෙත් බම්ප්
    :yes::yes:
    1. දෙන කොලේ අංකය ලිය ගනින් නැත්නම් ෆොටෝ එකක් හරි ගහගෙන 1954(+94-11-2559923, +94-11-2596360) කෝල් කරලා කියන්න.. මු පගාව ගත්ත කියල :dull:
    ඒ වැඩේ හරියයිද බං? ඒ වෙනකොට සල්ලි දීල ඉවරනේ. අනික මටනම් සල්ලි දෙන්න හිතෙන්නෙම නැහැ. එහෙනම් ලියපන් කියල තමා කියන්න හිතෙන්නේ
    ඕකුන්ව video කරපන් මචන් :yes:
    අඩෝ දැක්කනේ අර video එකේ. අරුගේ camera ව උදුරලා පොලේ ගහන්න හැදුවා.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    යකෝ මේටා ටීවී චැනල් දෙක තුනකට දුන්නා නම් ඉවරයිනේ.. ස්වර්ණවාහිනිය, TNL, හිරු ටීවී, සිරස අනිවා ගන්නවා මේ වගේ වීඩියෝ.. දැන් උනත් දෙන්න පුළුවන්නේ..:dull:

    දීන්කො බං. මට මෙහෙ ඉඳන් ඕව කරන්න බැහැ. ලංකාවේ හිටියනම් එකෙන්ම කරනවා.
    හැතිකරේ :angry: