Srilanka Wins 1st Gold Medal At Olympics

GSRZ2010

Junior member
  • Dec 28, 2008
    359
    15
    18
    danatamat eka gold medal ekak gahala tiyenne. Olympic patan gannat kalin. menna more info

    මෙවර ලංකාවෙන් ඔලිම්පික් යන කණ්ඩායමෙන් වාර්ථාවක් පිහිටවා තිබෙනවා එනම් කිඩකයන්ට වඩා වැඩි නිලධාරින් ප්‍රමාණයක් ලංකාවෙන් සහභාගීවිමයි .ලංකාවෙන් ඔලිම්පික් යන ක්‍රිඩකයන්ට 7දෙනාට අමතරව නිලධාරින් 23 සහභාගි වෙනවා ‍මේ අනුව එක් ක්‍රිඩකයෙක්ට නිලදාරින් 3ක් පමණ ඉන්නවා .සමහර ක්‍රඩකයන්ට පුහුණු කරැවන්ටවත් යන්න අවස්ථාව නොදි ලංකාවට ඉමහත් කිර්තියක් අත්කර දීමට නිලධාරින්ට මෙම අවස්ථාව ලබා දී තිබෙනවා.ඉන්දියාවේ ක්‍රිඩකයන් 125 ටම නිලධාරින් 35 පමණක් සහභාගි වන විට ලංකාවෙන් 23 යනවා කියන්නේ විශාල ඡයග්‍රහනයක්

    Onna Lokuma hora games thibbanam kohomada api godane. ape oya kridakayo 7 arenne ithiri ksatiyatama GOLD medal thamai sure.
    :D:D:D
    ASIYAWE ASHCHARYA KIYANNE OKATA THAMA :angry::angry:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අනේ මන්ද බන් , අර බර ඉසිලීමෙන් ලෝක වාර්තා තියන්න ගිය පොර කෝ ?
    අර චින්තකද මොකක්ද නමක් තියෙන්නේ ?

    aha ara commonwealth champion una neda :baffled: , ane manda , usa panina ekekut hitiya,, den baladdi ekekwat ne :baffled:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    danatamat eka gold medal ekak gahala tiyenne. Olympic patan gannat kalin. menna more info

    මෙවර ලංකාවෙන් ඔලිම්පික් යන කණ්ඩායමෙන් වාර්ථාවක් පිහිටවා තිබෙනවා එනම් කිඩකයන්ට වඩා වැඩි නිලධාරින් ප්‍රමාණයක් ලංකාවෙන් සහභාගීවිමයි .ලංකාවෙන් ඔලිම්පික් යන ක්‍රිඩකයන්ට 7දෙනාට අමතරව නිලධාරින් 23 සහභාගි වෙනවා ‍මේ අනුව එක් ක්‍රිඩකයෙක්ට නිලදාරින් 3ක් පමණ ඉන්නවා .සමහර ක්‍රඩකයන්ට පුහුණු කරැවන්ටවත් යන්න අවස්ථාව නොදි ලංකාවට ඉමහත් කිර්තියක් අත්කර දීමට නිලධාරින්ට මෙම අවස්ථාව ලබා දී තිබෙනවා.ඉන්දියාවේ ක්‍රිඩකයන් 125 ටම නිලධාරින් 35 පමණක් සහභාගි වන විට ලංකාවෙන් 23 යනවා කියන්නේ විශාල ඡයග්‍රහනයක්

    ammo nodakin okun adum adagenada ban yanne? shit :angry: