SriLankan Airlines එකේ වැඩ කරන ජනපති අනුර කුමාර ගේ පුතා..❤️

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    ජනාධිපතිගේ පුතා වැඩ කරන ශ්‍රීලංකන් පෞද්ගලිකකරණය නොවේ

    Posted on October 1, 2024October 1, 2024 by admin

    අජිත් පැරකුම් ජයසිංහ​

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ පසුගිය කාලයේ එකතු වූ විදේශ ණය ඩොලර් මිලියන 1,200කට වැඩිය. මේ අතර රජයේ ඇප මත නිකුත් කරන ලද ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ද ඇත. ඒවා ගෙවීමේ වගකීම ඇත්තේ රජයටයි.
    උදාහරණයක් ලෙස, 2022 දෙසැම්බරයේදී ශ්‍රීලන්කන් 7% වාර්ෂික පොළියට ලබාගත් රු. මිලියන 175ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්ක ණයක් ගෙවීම පැහැර හැරියේය.
    ශ්‍රීලංකන් ලංකා බැංකුවට, මහජන බැංකුවට හා තෙල් සංස්ථාවට ද අති විශාල වශයෙන් ණයය. ශ්‍රීලංකන් ණය නොගෙවන අතර ඒ පාඩු දරාගන්නේ මහජනතාවයි.
    ණය ප්‍රතිව්‍යූහගතකරණයට ශ්‍රීලංකන් විසින් පැහැර හැර ඇති ණය ද ඇතුළත් වේ.
    කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රීලංකන් පාඩු අවම කරගන්නට කටයුතු කරන ලදි.
    2022දී රු. බිලියන 75ක් පමණ පාඩු ලැබූ ශ්‍රීලංකන් 2023දී රු. බිලියන 1.5ක පමණ ලාභ ලැබීය. එහෙත්, ණය ආපසු ගෙවන්නේ නැත. ණය වාරික ද පොළිය ද අලුත් ණය බවට පත්වෙමින් තිබේ.
    පසුගිය රජය ශ්‍රීලංකන් ණය රජයට පවරා ගනිමින් ගුවන් සේවය පෞද්ගලිකකරණය කිරීමට උත්සාහ කරන ලදි. එහෙත්, ඒ සඳහා ලැබුණු ආයෝජන යෝජනා සම්බන්ධයෙන් රජය තෘප්තිමත් වූයේ නැත.
    වත්මන් රජය වන ජාතික ජන බලවේගය විරුද්ධ පක්ෂයේ සිටියදී ශ්‍රීලංකන් ගුවන් සේවය පෞද්ගලිකකරණයට එකහෙළා විරුද්ධ වූහ. ඔවුන්ගේ මූලෝපාය වන්නේ සංචාරක ප්‍රවර්ධනය සඳහා ශ්‍රීලංකන් යොදාගැනීමයි.
    වත්මන් ජනාධිපතිවරයාගේ පුතා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේදී ආරම්භ කරන ලද මිහින් ලංකා ගුවන් සේවයේ සේවය කළ අතර අධික පාඩු හේතුවෙන් වසා දමන ලද එම ආයතනයේ සේවකයන් ශ්‍රීලංකන් වෙත අනුයුක්ත කරන ලදි. මිහින් ලංකා ආයතනය යනු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දේහපාලන හෙංචයියන්ට රැකියා හා ව්‍යාපාරික අවස්ථා විවෘත කර දීම සඳහා ආරම්භ කරන ලද රාජ්‍ය ව්‍යවසායකි.
    ශ්‍රීලංකන් ගුවන් සේවය ගුවන් යානා 25ක් පමණ සහ ගුවන් තොටුපළ කීපයක ගුවන් යානා මෙහෙයුම් කටයුතු හා ගුවන් යානාවලට ආහාරපාන සැපයීමේ කටයුතු ද කරයි. ඒවා ලාභදායීය. පෞද්ගලිකකරණයේදී එම අංශ ද සමග ගුවන් සේවයට යම් ආකර්ශනයක් තිබිණි.

    - https://www.praja.lk/politics/ජනාධිපතිගේ-පුතා-වැඩ-කරන-ශ/

    පුතා වැඩ කරන nisada wikunanne neththe???????​

     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    461262823-995756005682791-4102575457030911831-n.jpg
     
    • Love
    Reactions: shenat

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    Kasun is from the last flight attendant’s batch of Mihin Lanka.

    He was accepted when his father was the chairman of anti- corruption committee of the Yahapalana government.
    Everyone including him in that batch was politically connected and referred and accepted because of those “connections”.

    So much for not having deals with the ruling parties. 😂

    Poor jeppo thinks he got the job naturally and purely based on the talent. 🤦‍♂️

    I don’t do politics here but this is the bitter truth.

    Feeling sorry for all the slaves who cheer for their leaders. (Red,Green, Blue,Purple and Yellow)

    Ranja was absolutely right. උන් ඔක්කොම යාළුවො මල්ලි !
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,845
    113
    මාලඹේ
    Ovu mun sura sapa
    මූට සුර සැප මූ මිහින්ලංකා එකේ වැඩ කරේ Manager කෙනෙක් විදියට සුදුසුකම් නැතුව
    ලංකාවේ දුප්පත් අම්මලා ගේ ළමයි තමයි මුන් පාරට බස්සන්නේ ගුටි කන්න
    sri-lankan-university-students-clash-with-police-near-the-president-gotabaya-rajapaksas-official-residence-colombo-sri-lanka-19-may-2022-photo-by-tharaka-basnayakanurphoto-2KDAEY2.jpg
     
    Last edited:

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඕලෙවල් ෆේල් ශිරන්ති රාජපක්ෂගේ මල්ලි එයාලයින් එකේ සභාපති වෙලා හිටපු කාලෙකුත් තිබුණා.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,921
    9,741
    113
    තාම අනුර ජනාධිපති වෙලා මාසයක්වත් නෑනේ..ඒත් තව කල් ගියත් රාජපක්ෂ පවුලේ අය කරපුවා අනුර කරන්න හේතුවක් නෑ..මොකද මිනිස්සු වෙනසක්නේ ඕන කිව්වේ..
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මූට සුර සැප මූ මිහින්ලංකා එකේ වැඩ කරේ Manager කෙනෙක් විදියට සුදුසුකම් නැතුව
    ලංකාවේ දුප්පත් අම්මලා ගේ ළමයි තමයි මුන් පාරට බස්සන්නේ ගුටි කන්න

    mahinda araliya gaha mandire ida ubalawa beira wawe dammeth ohoma neda