විශේෂ - ශ්‍රීලංකන් ගුවන්යානයක බවුසරයක් හැපෙයි!
අද උදෑසන කටුනායක ගුවන්තොටුපළේ සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් බලා පිටත්ව යාමට තිබූ ශ්‍රීලංකන් ගුවන්යානයක (UL302) බවුසරයක් හැපීමෙන් අනතුරක් සිදුව ඇති බව වාර්තා වනවා. අදාළ බවුසරය ගැටී ඇත්තේ 4R-ABM යානයේයි.
SriLankan Airlines Airbus A320-200 4R-ABM has been hit by a water bowser truck at Bandaranaike International Airport today.

ground eke mokekwath pilot ekka katha karanne nadda, ara yata idan traffic police wage atha wanana un owaye nadda