SriLankan Airlines Trainee Engineer 2nd interview එක ගෑන දන්නවද?.ලොකු උදව්වක්.

freezone

Member
Jul 18, 2014
7
0
0
SriLankan Airlines Trainee Engineer 2nd interview එක ගෑන දන්නවද?.ලොකු උදව්වක්.

SriLankan Airlines (Electrical/ Electronic) Trainee Engineer 2nd interview එකේ presentation එකට මොනවද කරන්න තිබ්බේ & දුන්න topics මොනවද?

වෙන මොනවද ඈහුවේ?

Please දන්න කෙනෙක් ඉන්නවනම් reply කරන්න.ලොකු උදව්වක්.

Thanks.